පුරුෂාර්ථ (සංස්කෘත: पुरुषार्थ) යනු මිනිසා තම දිවියේදි පරිශ්‍රීලනය කළ යුතු අභිමතාර්ථයන් වේ. එය හින්දු ආගමේ ප්‍රධාන සංකල්පයක් වන අතර, මනුෂ්‍ය ජීවිතයේ නියම ඉලක්ක හෝ අරමුණු සතර පිළිබඳව සඳහන් කරයි. සිව පුරුෂාර්ථයන් වන්නේ ධර්ම (ධර්මිෂ්ඨකම, සදාචාරාත්මක වටිනාකම්), අර්ථ (සෞභාග්‍යය, ආර්ථික වටිනාකම්), කාම (සතුට, ආදරය, මනෝවිද්‍යාත්මක වටිනාකම්) සහ මෝක්ෂ විමුක්තිය, අධ්‍යාත්මික වටිනාකම්) යි.
පුරුෂාර්ථ සතරම වැදගත් වන නමුත් අර්ථ සහ කාම වලට වඩා ධර්මය වැදගත් වේ. මෝක්ෂය මිනිස් ජීවිතයේ අවසාන පුරුෂාර්ථය ලෙස සැලකේ.
ආශ්‍රේයයන්
- puruSArtha Sanskrit-English Dictionary, Koeln University, Germany
- Flood 1996, p. 17 , Olivelle 1993, pp. 216–219 ; Cf. also Apte 1965, p. 626 ; Hopkins 1971, p. 78
- M Hiriyanna (2000), Philosophy of Values, in Indian Philosophy: Theory of value (Editor: Roy Perrett), Routledge, ISBN , pages 1–10
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;gavinf16
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;po4
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Alban Widgery (1930), The Principles of Hindu Ethics, International Journal of Ethics, 40(2): 239–240
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ර ෂ ර ථ ස ස ක ත प र ष र थ යන ම න ස තම ද ව ය ද පර ශ ර ලනය කළ ය ත අභ මත ර ථයන ව එය හ න ද ආගම ප රධ න ස කල පයක වන අතර මන ෂ ය ජ ව තය න යම ඉලක ක හ අරම ණ සතර ප ළ බඳව සඳහන කරය ස ව ප ර ෂ ර ථයන වන න ධර ම ධර ම ෂ ඨකම සද ච ර ත මක වට න කම අර ථ ස භ ග යය ආර ථ ක වට න කම ක ම සත ට ආදරය මන ව ද ය ත මක වට න කම සහ ම ක ෂ ව ම ක ත ය අධ ය ත ම ක වට න කම ය ප ර ෂ ර ථ සතරම ව දගත වන නම ත අර ථ සහ ක ම වලට වඩ ධර මය ව දගත ව ම ක ෂය ම න ස ජ ව තය අවස න ප ර ෂ ර ථය ල ස ස ලක ආශ ර යයන puruSArtha Sanskrit English Dictionary Koeln University Germany Flood 1996 p 17harv error no target CITEREFFlood1996 help Olivelle 1993 pp 216 219harv error no target CITEREFOlivelle1993 help Cf also Apte 1965 p 626harv error no target CITEREFApte1965 help Hopkins 1971 p 78harv error no target CITEREFHopkins1971 help M Hiriyanna 2000 Philosophy of Values in Indian Philosophy Theory of value Editor Roy Perrett Routledge ISBN 978 0 8153 3612 9 pages 1 10 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය gavinf16 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය po4 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Alban Widgery 1930 The Principles of Hindu Ethics International Journal of Ethics 40 2 239 240