පුද්ගලිකත්ව ප්‍රතිපත්තියක් යනු යම් පාර්ශවයක් විසින් අනුග්‍රාහකයෙකුගේ තොරතුරු රැස් කිරීම, භාවිතා කිරීම, අනාවරණය කිරීම සහ කළමනාකරණය කිරීම කරන්නාවූ සියළු හෝ සමහරක් හෝ ආකාරයන් හෙළිදරව් කරන්නාවූ නීතිමය ලේඛනයකි. පුද්ගලික ප්රතිපත්තියක තථ්‍ය අන්තර්ගතය රඳාපවතින්නේ උපයෝගී නීතිය මත වන අතර බහුවිධ රටවල් වල හෝ අධිකරණපාත්රතාවන් හී හෝ අවශ්‍යතා ගැන අවධානය මෙහිදී යොමු කළ යුතු වෙයි. විශේෂිත පුද්ගලික ප්රතිපත්තීන් හී අන්තර්ගතය පිළිබඳ සර්වසාධාරණ මාර්ගෝපදේශ නොමැති අතර සංවිධානයන් කිහිපයක් විසින් නිදර්ශන ආකෘති පත්‍ර හෝ මාර්ගගත මායාඅඳුන් හෝ සපයති.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ද ගල කත ව ප රත පත ත යක යන යම ප ර ශවයක ව ස න අන ග ර හකය ක ග ත රත ර ර ස ක ර ම භ ව ත ක ර ම අන වරණය ක ර ම සහ කළමන කරණය ක ර ම කරන න ව ස යළ හ සමහරක හ ආක රයන හ ළ දරව කරන න ව න ත මය ල ඛනයක ප ද ගල ක ප රත පත ත යක තථ ය අන තර ගතය රඳ පවත න න උපය ග න ත ය මත වන අතර බහ ව ධ රටවල වල හ අධ කරණප ත රත වන හ හ අවශ යත ග න අවධ නය ම හ ද ය ම කළ ය ත ව ය ව ශ ෂ ත ප ද ගල ක ප රත පත ත න හ අන තර ගතය ප ළ බඳ සර වස ධ රණ ම ර ග පද ශ න ම ත අතර ස ව ධ නයන ක හ පයක ව ස න න දර ශන ආක ත පත ර හ ම ර ගගත ම ය අඳ න හ සපයත