ලියොනාර්ඩෝ පීසා, ලියොනාර්ඩෝ පිසානෝ, ලියොනාර්ඩෝ බොනාච්චි, ලියොනාර්ඩෝ ෆිබොනාච්චි ලෙසින්, හෝ, බොහෝ සුලබ ලෙසින්, සරල වශයෙන් ෆිබොනාච්චි ලෙසින් හැඳින්වුනු, ලියොනාර්ඩෝ පිසානෝ බිගෝල්ලො (1170 පමණ – 1250 පමණ) යනු, සමහරුන් විසින් විසින් " විසූ වඩාත් නිපුණතා සහිතවූ බටහිර ගණිතඥයා" ලෙසින් සැලකෙන, ඉතාලියානු ගණිතඥයෙකු විය.
ෆිබොනාච්චි | |
---|---|
![]() නොදන්නා චිත්‍ර ශිල්පියෙකු විසින් නිර්මිත ආලේඛ්‍ය චිත්‍රයක් | |
උපත | 1170 පමණ |
මියගිය දිනය | 1250 පමණ (වසර 80 පමණ වයසැතිව) |
ජාතිකත්වය | ඉතාලියානු |
ප්‍රසිද්ධව ඇත්තේ | ෆිබොනාච්චි සංඛ්‍යාව යුරෝපයට හඳුන්වා දීම |
දෙමව්පියන්(s) | ගුයිලෙයිමෝ බොනාච්චි |
ආගම | කතෝලික |
නූතන ලෝකය තුල ෆිබොනාච්චි ප්‍රචලිත වන්නේ ප්‍රාථමික ලෙසින් ඔහුගේ 1206 ප්‍රකාශය (ගණනය කිරීමේ පොත) තුලින්, යුරෝපය තුල පැතිරවීම සහ, ඔහු විසින් සොයා නොගත්, නමුක් ලිබර් ඇබකයි තුල නිදසුන් වශයෙන් භාවිතා කෙරුණු, ඔහු අනුව යමින් ෆිබොනාච්චි සංඛ්‍යා ලෙසින් නම් කෙරුණු, සංඛ්‍යා වෙනුවෙනි.
සටහන්
- "ද ෆිබොනාච්චි සීරීස් - බයෝග්‍රැෆීස් - ලියොනාර්ඩෝ ෆිබොනාච්චි (1175 පමණ -1240 පමණ)". Library.thinkquest.org. සම්ප්‍රවේශය 2010-08-02.
- . ඇන් ඉන්ට්‍රඩක්ෂන් ටු ද හිස්ට්‍රි ඔෆ් මැතමැටික්ස්. බුක්ස් කෝල්, 1990: (6වන සංස්.), පි 261.
- ලියොනාර්ඩෝ පිසානෝ - පිටුව 3: "කන්ට්‍රිබියුෂන්ස් ටු නම්බර් තියරි". මාර්ගගත, 2006. සම්ප්‍රවේෂණය 18 සැප්තැම්බර් 2006.
- පරමානන්ද් සිං. "ආචාර්ය හේමචන්ද්‍ර ඇන්ඩ් ද (සෝ කෝල්ඩ්) ෆිබොනාච්චි නම්බර්ස්". මැත්. සංස්. සිවාන් , 20(1):28-30, 1986. ISSN 0047-6269]
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ල ය න ර ඩ ප ස ල ය න ර ඩ ප ස න ල ය න ර ඩ බ න ච ච ල ය න ර ඩ ෆ බ න ච ච ල ස න හ බ හ ස ලබ ල ස න සරල වශය න ෆ බ න ච ච ල ස න හ ඳ න ව න ල ය න ර ඩ ප ස න බ ග ල ල 1170 පමණ 1250 පමණ යන සමහර න ව ස න ව ස න ව ස වඩ ත න ප ණත සහ තව බටහ ර ගණ තඥය ල ස න ස ලක න ඉත ල ය න ගණ තඥය ක ව ය ෆ බ න ච ච න දන න ච ත ර ශ ල ප ය ක ව ස න න ර ම ත ආල ඛ ය ච ත රයක උපත1170 පමණම යග ය ද නය1250 පමණ වසර 80 පමණ වයස ත ව ජ ත කත වයඉත ල ය න ප රස ද ධව ඇත ත ෆ බ න ච ච ස ඛ ය ව ය ර පයට හඳ න ව ද මද මව ප යන s ග ය ල ය ම බ න ච ච ආගමකත ල ක න තන ල කය ත ල ෆ බ න ච ච ප රචල ත වන න ප ර ථම ක ල ස න ඔහ ග 1206 ප රක ශය ගණනය ක ර ම ප ත ත ල න ය ර පය ත ල ප ත රව ම සහ ඔහ ව ස න ස ය න ගත නම ක ල බර ඇබකය ත ල න දස න වශය න භ ව ත ක ර ණ ඔහ අන ව යම න ෆ බ න ච ච ස ඛ ය ල ස න නම ක ර ණ ස ඛ ය ව න ව න සටහන ද ෆ බ න ච ච ස ර ස බය ග ර ෆ ස ල ය න ර ඩ ෆ බ න ච ච 1175 පමණ 1240 පමණ Library thinkquest org සම ප රව ශය 2010 08 02 ඇන ඉන ට රඩක ෂන ට ද හ ස ට ර ඔෆ ම තම ට ක ස බ ක ස ක ල 1990 ISBN 0 03 029558 0 6වන ස ස ප 261 ල ය න ර ඩ ප ස න ප ට ව 3 කන ට ර බ ය ෂන ස ට නම බර ත යර ම ර ගගත 2006 සම ප රව ෂණය 18 ස ප ත ම බර 2006 පරම නන ද ස ආච ර ය හ මචන ද ර ඇන ඩ ද ස ක ල ඩ ෆ බ න ච ච නම බර ස ම ත ස ස ස ව න 20 1 28 30 1986 ISSN 0047 6269