පියර්ස් බ්‍රොස්නන් (උපත 1953 මැයි 16) අයිරිශ් ජාතික නළුවෙක්, චිත්‍රපට නිෂ්පාදකයෙක් සහ පරිසරවේදියෙක්. අවුරුදු 16 දී පාසලින් නික්මීමෙන් පසු බ්‍රොස්නන් ලන්ඩොන් නාට්‍ය ආයතනයේ වසර 3ක් පුහුණුව ලබන ලදී. ඔහු වීදි නලුවෙකු ලෙස වෘත්තිය අරඹා Remington Steele (1982–87) යන රූපවාහිනි නාට්‍ය මාලාව තුලින් ප්‍රසිද්ධියට පත් විය.
පියර්ස් බ්‍රොස්නන් | |
---|---|
බ්‍රොස්නන් , 2002 | |
උපත | පියර්ස් බ්රෑන්ඩොන් බ්‍රොස්නන් 16 මැයි 1953 , , අයර්ලන්තය |
රැකියාව | නළුවෙක්, චිත්‍රපට නිෂ්පාදකයෙක්, |
සක්‍රීය වසර | 1977–වර්තමානය |
උපන් නගරය | , , අයර්ලන්තය |
කලත්‍රයා(යන්) | (1980–1991; මියගොස්) (2001–වර්තමානය) |
දරුවන් | 5 |
Remington Steele ට පසු The Fourth Protocol සහ Mrs.Doubtfire යන චිත්‍රපටවල ඔහු පෙනී සිටියේය. 1995 දී ඔහු, රහස් පරීක්ශක ජේම්ස් බොන්ඩ් චරිතයට පන පෙවූ පස් වන නළුවා බවට පත් විය. 1995 සහ 2005 අතර කාලය තුල ජේම්ස් බොන්ඩ් චිත්‍රපට 4 කට ඔහු විසින් පන පොවන ලදී. 2004 දි නිකුත් වු ජේම්ස් බොන්ඩ් video game, Everything or Nothing සඳහා ඔහු හඬ කැවීමෙන් සම්බන්ධ විය. මෙම කාලය අතරතුර දී Dante's Peak සහ නැවත නිෂ්පාදනයක් වු The Thomas Crown Affair යන චිත්‍රපටවල ද ප්‍රධාන චරිතවලට පන පොවන ලදී. බොන්ඩ් චරිතයට සමුදීමෙන් පසු ඔහු අති සාර්ථකත්වයට පත් වූ The Matador (2005 Golden Globe සම්මානයට යෝජිත), Mamma Mia!(2008 ජාතික චිත්‍රපට සම්මානලාභි), සහ The Ghost Writer (2010) යන චිත්‍රපට වල ප්‍රධාන චරිත සඳහා සහභාගී විය.
1996 දි Beau St. Clair සමග එක්ව Irish DreamTime නම් ලොස් ඇන්ජලීස් පාදක කර ගත් නිෂ්පාදන සමාගමක් ඔහු විසින් පිහිටුවන ලදී. පසු කාලයේ දී ඔහුගේ සත්කාරක සහ පරිසර හිතකාමි ක්‍රියාවන් සඳහා ඔහු ප්‍රසිද්ධියට පත් විය.
ඔහු 1980 සිට 1991 දක්වා කසෑන්ඩ්‍රා හෑරිස් නම් ඔස්ට්‍රෙලියානු නිලිය සමග විවාහ වී සිටි අතර 2001 දි අමෙරිකානු මාධ්‍යවේදිනියක් වු කීලි ශ්ය්න් ස්මිත් සමග විවාහ වන ලදී. 2004 වර්ෂයේ දී ඔහු අමෙරිකානු පුරවැසියෙක් බවට පත් විය.
චිත්‍රපට
වර්ෂය | චිත්‍රපටය | චරිතය | අමතර තොරතුරු |
---|---|---|---|
1979 | Edward O'Grady | රූපවාහිනී චිත්‍රපටයක් | |
1980 | 1st Irishman | ||
1980 | The Last Victim | රූපවාහිනී කතා මාලාවක් | |
1980 | Actor playing "Jamie" | ||
1981 | Rory O'Manion | රූපවාහිනී කෙටි කතා මාලාවක් | |
1982–1987 | Remington Steele | රූපවාහිනී කතා මාලාවක් | |
1986 | Jean Charles Pommier | ||
1987 | Mark Taffin | ||
1987 | Valeri Petrofsky/James Edward Ross | ||
1988 | William Savage | ||
1988 | රූපවාහිනී කෙටි කතා මාලාවක් | ||
1989 | රූපවාහිනී කෙටි කතා මාලාවක් | ||
1989 | The Heist | Neil Skinner | රූපවාහිනී චිත්‍රපටයක් |
1990 | Harry Rudbeck | ||
1991 | Murder 101 | Charles Lattimore | රූපවාහිනී චිත්‍රපටයක් |
1991 | (aka Raw Heat) | Paul Tomlinson | රූපවාහිනී චිත්‍රපටයක් |
1992 | Dr. Lawrence Angelo | ||
1992 | Danny O'Neill | ||
1993 | Stuart "Stu" Dunmire | ||
1993 | Michael "Mike" Graham | රූපවාහිනී චිත්‍රපටයක් | |
1993 | Entangled | Garavan | |
1993 | The Broken Chain | Sir William Johnson | රූපවාහිනී චිත්‍රපටයක් |
1994 | Ken Allen | ||
1994 | Douglas Patrick Brody | රූපවාහිනී චිත්‍රපටයක් | |
1995 | Michael 'Mike' Graham | රූපවාහිනී චිත්‍රපටයක් | |
1995 | යෝජිත — යෝජිත— | ||
1996 | Professor Donald Kessler | ||
1996 | Alex | ||
1997 | |||
1997 | James Bond | යෝජිත— දක්ෂතම යුරෝපීය රඟපෑම, යුරෝපීය චිත්‍රපට සම්මානය | |
1997 | Harry Dalton | ||
1998 | |||
1998 | Joe Brady | සහ නිශ්පාදනය | |
1999 | |||
1999 | James Bond | ||
1999 | The Match | John MacGhee | සහ නිශ්පාදනය |
1999 | Thomas Crown | සහ නිශ්පාදනය | |
2001 | Andrew Osnard | ||
2002 | James Bond | යෝජිත— | |
2002 | James Bond | වීඩියො ක්‍රිඩා | |
2002 | සහ නිශ්පාදනය | ||
2004 | Max Burdett | ||
2004 | Daniel Rafferty | සහ නිශ්පාදනය | |
2004 | James Bond | වීඩියො ක්‍රිඩා | |
2005 | Julian Noble | යෝජිත— යෝජිත— | |
2007 | Gideon | ||
2007 | Tom Ryan | සහ නිෂ්පාදනය | |
2007 | Richard Langley | ||
2008 | Sam Carmichael | යෝජිත— හොඳම නළුවා | |
2008 | : | UK & US "guest narrator" | ආරාධිත රංගනය |
2009 | Allen Brewer | ||
2010 | Adam Lang | යෝජිත— හොඳම බ්‍රිතාන්‍ය සහාය නළුවා | |
2010 | |||
2010 | Charles Hawkins | ||
2010 | Narrator | ඉංග්‍රීසි භාෂා නිවේදක | |
2011 | Dan Day | ||
2011 | Jack Abelhammer | ||
2011 | Mike Noonan | ||
2012 | Phillip |
මූලාශ්‍ර
- Brosnan's personal site
පූර්වප්‍රාප්තිකයා | 1989 | අනුප්‍රාප්තික |
පූර්වප්‍රාප්තිකයා 1987–1994 | Eon Productions James Bond actor 1995–2004 | අනුප්‍රාප්තික 2006–present |
පූර්වප්‍රාප්තිකයා | 1997 | අනුප්‍රාප්තික Robinson Crusoë ලෙස |
External links
- පියර්ස් බ්‍රොස්නන් සඳහා IMDb හි ඇති තොරතුරු
- පියර්ස් බ්‍රොස්නන් සඳහා හි ඇති ගිණුම
- නිල වෙබ් අඩවිය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප යර ස බ ර ස නන උපත 1953 ම ය 16 අය ර ශ ජ ත ක නළ ව ක ච ත රපට න ෂ ප දකය ක සහ පර සරව ද ය ක අව ර ද 16 ද ප සල න න ක ම ම න පස බ ර ස නන ලන ඩ න න ට ය ආයතනය වසර 3ක ප හ ණ ව ලබන ලද ඔහ ව ද නල ව ක ල ස ව ත ත ය අරඹ Remington Steele 1982 87 යන ර පව හ න න ට ය ම ල ව ත ල න ප රස ද ධ යට පත ව ය ප යර ස බ ර ස නන බ ර ස නන 2002උපතප යර ස බ ර න ඩ න බ ර ස නන 16 ම ය 1953 1953 05 16 වයස 71 අයර ලන තයර ක ය වනළ ව ක ච ත රපට න ෂ ප දකය ක සක ර ය වසර1977 වර තම නයඋපන නගරය අයර ලන තයකලත රය යන 1980 1991 ම යග ස 2001 වර තම නය දර වන 5 Remington Steele ට පස The Fourth Protocol සහ Mrs Doubtfire යන ච ත රපටවල ඔහ ප න ස ට ය ය 1995 ද ඔහ රහස පර ක ශක ජ ම ස බ න ඩ චර තයට පන ප ව පස වන නළ ව බවට පත ව ය 1995 සහ 2005 අතර ක ලය ත ල ජ ම ස බ න ඩ ච ත රපට 4 කට ඔහ ව ස න පන ප වන ලද 2004 ද න ක ත ව ජ ම ස බ න ඩ video game Everything or Nothing සඳහ ඔහ හඬ ක ව ම න සම බන ධ ව ය ම ම ක ලය අතරත ර ද Dante s Peak සහ න වත න ෂ ප දනයක ව The Thomas Crown Affair යන ච ත රපටවල ද ප රධ න චර තවලට පන ප වන ලද බ න ඩ චර තයට සම ද ම න පස ඔහ අත ස ර ථකත වයට පත ව The Matador 2005 Golden Globe සම ම නයට ය ජ ත Mamma Mia 2008 ජ ත ක ච ත රපට සම ම නල භ සහ The Ghost Writer 2010 යන ච ත රපට වල ප රධ න චර ත සඳහ සහභ ග ව ය 1996 ද Beau St Clair සමග එක ව Irish DreamTime නම ල ස ඇන ජල ස ප දක කර ගත න ෂ ප දන සම ගමක ඔහ ව ස න ප හ ට වන ලද පස ක ලය ද ඔහ ග සත ක රක සහ පර සර හ තක ම ක ර ය වන සඳහ ඔහ ප රස ද ධ යට පත ව ය ඔහ 1980 ස ට 1991 දක ව කස න ඩ ර හ ර ස නම ඔස ට ර ල ය න න ල ය සමග ව ව හ ව ස ට අතර 2001 ද අම ර ක න ම ධ යව ද න යක ව ක ල ශ ය න ස ම ත සමග ව ව හ වන ලද 2004 වර ෂය ද ඔහ අම ර ක න ප රව ස ය ක බවට පත ව ය ච ත රපටවර ෂය ච ත රපටය චර තය අමතර ත රත ර 1979 Edward O Grady ර පව හ න ච ත රපටයක 1980 1st Irishman1980 The Last Victim ර පව හ න කත ම ල වක 1980 Actor playing Jamie 1981 Rory O Manion ර පව හ න ක ට කත ම ල වක 1982 1987 Remington Steele ර පව හ න කත ම ල වක 1986 Jean Charles Pommier1987 Mark Taffin1987 Valeri Petrofsky James Edward Ross1988 William Savage1988 ර පව හ න ක ට කත ම ල වක 1989 ර පව හ න ක ට කත ම ල වක 1989 The Heist Neil Skinner ර පව හ න ච ත රපටයක 1990 Harry Rudbeck1991 Murder 101 Charles Lattimore ර පව හ න ච ත රපටයක 1991 aka Raw Heat Paul Tomlinson ර පව හ න ච ත රපටයක 1992 Dr Lawrence Angelo1992 Danny O Neill1993 Stuart Stu Dunmire1993 Michael Mike Graham ර පව හ න ච ත රපටයක 1993 Entangled Garavan1993 The Broken Chain Sir William Johnson ර පව හ න ච ත රපටයක 1994 Ken Allen1994 Douglas Patrick Brody ර පව හ න ච ත රපටයක 1995 Michael Mike Graham ර පව හ න ච ත රපටයක 1995 ය ජ ත ය ජ ත 1996 Professor Donald Kessler1996 Alex19971997 James Bond ය ජ ත දක ෂතම ය ර ප ය රඟප ම ය ර ප ය ච ත රපට සම ම නය1997 Harry Dalton19981998 Joe Brady සහ න ශ ප දනය19991999 James Bond1999 The Match John MacGhee සහ න ශ ප දනය1999 Thomas Crown සහ න ශ ප දනය2001 Andrew Osnard2002 James Bond ය ජ ත 2002 James Bond ව ඩ ය ක ර ඩ 2002 සහ න ශ ප දනය2004 Max Burdett2004 Daniel Rafferty සහ න ශ ප දනය2004 James Bond ව ඩ ය ක ර ඩ 2005 Julian Noble ය ජ ත ය ජ ත 2007 Gideon2007 Tom Ryan සහ න ෂ ප දනය2007 Richard Langley2008 Sam Carmichael ය ජ ත හ ඳම නළ ව 2008 UK amp US guest narrator ආර ධ ත ර ගනය2009 Allen Brewer2010 Adam Lang ය ජ ත හ ඳම බ ර ත න ය සහ ය නළ ව 20102010 Charles Hawkins2010 Narrator ඉ ග ර ස භ ෂ න ව දක2011 Dan Day2011 Jack Abelhammer2011 Mike Noonan2012 Phillipම ල ශ රBrosnan s personal site ප ර වප ර ප ත කය 1989 අන ප ර ප ත කප ර වප ර ප ත කය 1987 1994 Eon Productions James Bond actor 1995 2004 අන ප ර ප ත ක 2006 presentප ර වප ර ප ත කය 1997 අන ප ර ප ත ක Robinson Crusoe ල සExternal linksBiography ද ව රය Pierce Brosnan හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ප යර ස බ ර ස නන සඳහ IMDb හ ඇත ත රත ර ප යර ස බ ර ස නන සඳහ හ ඇත ග ණ ම න ල ව බ අඩව ය