පිදුරංගල විහාරය ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සීගිරිය ග්‍රාමය ආශ්‍රිතව පිහිටි සම භූමියෙහි මුහුදු මට්ටමේ සිට මීටර 340ක් පමණ උස්වූ කන්දක ඉදිකරනු ලැබූ ඓතිහාසික බෞද්ධ පුදබිමක් වේ. විහාරය ප්‍රකට සීගිරිය පර්වතයට උතුරු දෙසින් පිහිටා තිබේ.
පිදුරංගල විහාරය | |
---|---|
![]() | |
විස්තර | |
පිහිටුම් තොරතුරු | |
රට | ![]() |
![]() |
නාම නිරුක්තිය
ජනප්රවාදගත තොරතුරු අනූව පළමුවන මුගලන් රජු, කාශ්‍යප රජු සමග යුධ වැදිමට පෙර මෙම විහාරයේ වැඩ කටයුතු නිමකිරීමට රන් පිදූ බවත්, ඒ අනූව රන්+පිදූ+ගල යන්න පසුකාලීනව පිදුරංගල බවට පත්වූ බවට විශ්වාස කරේ. තවත් ජනප්‍රවාදයකට අනූව භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පූජා කොට ඇති මෙම ආරණ්‍ය සහිත ගලට, පිදූ ආරණ්‍ය ගල යන්න ව්‍යවහාර වූ බවත්, පසුකාලීනව එය පිදුරංගල වූ බවත් පැවසෙයි.
මූලාශ්‍ර
- විජේබණ්ඩාර, අයි.ඩී.එම් (11 අප්‍රේල් 2016), අතීත අභිමන් හෙටටත් ඓතිහාසික පිදුරංගල, (2011), පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික උරුමයන් පිලිබද අමාත්‍යංශය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ද ර ගල ව හ රය ශ ර ල ක ව ම තල ද ස ත ර ක කය දඹ ල ල ප ර ද ශ ය ල කම ක ට ඨ ශයට අයත ස ග ර ය ග ර මය ආශ ර තව ප හ ට සම භ ම ය හ ම හ ද මට ටම ස ට ම ටර 340ක පමණ උස ව කන දක ඉද කරන ල බ ඓත හ ස ක බ ද ධ ප දබ මක ව ව හ රය ප රකට ස ග ර ය පර වතයට උත ර ද ස න ප හ ට ත බ ප ද ර ගල ව හ රයව ස තරප හ ට ම ත රත ර රටශ ර ල ක වද ව රය බ ද ධ ගමන ම න ර ක ත යජනප රව දගත ත රත ර අන ව පළම වන ම ගලන රජ ක ශ යප රජ සමග ය ධ ව ද මට ප ර ම ම ව හ රය ව ඩ කටය ත න මක ර මට රන ප ද බවත ඒ අන ව රන ප ද ගල යන න පස ක ල නව ප ද ර ගල බවට පත ව බවට ව ශ ව ස කර තවත ජනප රව දයකට අන ව භ ක ෂ න වහන ස ල ව න ව න ප ජ ක ට ඇත ම ම ආරණ ය සහ ත ගලට ප ද ආරණ ය ගල යන න ව යවහ ර ව බවත පස ක ල නව එය ප ද ර ගල ව බවත ප වස ය ම ල ශ රව ජ බණ ඩ ර අය ඩ එම 11 අප ර ල 2016 අත ත අභ මන හ ටටත ඓත හ ස ක ප ද ර ගල ISBN 978 955 9159 65 0 2011 ප ර ව ද ය ද ප ර තම න ත ව ජ ත ක උර මයන ප ල බද අම ත ය ශය