එයාර් වයිස් මාර්ෂල් පී. ඩී. ජේ. කුමාරසිරි (තවද: ජයනාත් කුමාරසිරි) (ඉංග්‍රීසි: P. D. J Kumarasiri) (තවද ඉංග්‍රීසි: Jayanath Kumarasiri) , , යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියෙක් වන අතර ඔහු ගුවන්යානා ඉංජිනේරු අධ්යක්ෂ ශ්‍රී ලංකා ගුවන් හමුදාව තනතුර හොබයි.
පී. ඩී. ජේ. කුමාරසිරි | |
---|---|
සේවය/ඛණ්ඩය | ශ්‍රී ලංකා ගුවන් හමුදාව |
පදවිය | එයාර් වයිස් මාර්ෂල් |
අණදීම් | අධ්යක්ෂ ගුවන් ඉංජිනේරු |
සටන්/යුද්ධ | ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය |
ප්‍රදාන |
එයාර් වයිස් මාර්ෂල් පී. ඩී. ජේ. කුමාරසිරි කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
- එයාර් වයිස් මාර්ෂල් පි. ඩි. ජෙ කුමාරසිරිගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්