පැනමා නගරය (ස්පාඤ්ඤ: ciudad de Panamá) පැනමා ජනරජයේ අනනුවර හා විශාලතම නගරයයි. එහි ජනගහනය 880,691 ඇතුළුව මුළු පුරවැසියන් 1,272,672 සිටී. එය පැනමා පළාතෙහි, පැනමා ඇළෙහි පැසිෆික් ද්වාරයෙහි පිහිටා ඇත. මෙම නගරය රටෙහි දේශපාලන හා පරිපාලන ම්ධ්යස්ථානයයි. එසේම අන්තර්ජාතික බැංකුකරණ හා වාණිජ ම්ධ්යස්ථානයකි.
මෙම නගරය නිවර්තන වැසි වනාන්තරයකින් වටවී ඇති අතර මෙහි ඉතා උස් වූ ගොඩනැගිලි තිබේ. පැනමාවේ ටොකුමෙන් ජ්‍යාත්‍යන්තර ගුවන්තොටුපළ මධ්‍යම ඇමරිකාවේ විශාලතම හා කාර්යබහුලම ගුවන් තොටුපළයි. පැනමාව 2003 වසරේ ඇමරිකානු සංස්කෘතික අගනුවර ලෙස තෝරාගන්නා ලදි.
පැනමා නගරය 1519 අගෝස්තු 15 දින පෙඩ්රෝ අරිආස් ඩවිලා විසින් සොයාගන්නා ලදි. ස්පාඤ්ඤය මේ හරහා රන් හා රිදී ඇමරිකාවෙන් වැඩි වශයෙන් ගෙන ගොස් ඇත.
මූලාශ්‍ර
<references>
- Real Academia de la Lengua Española (October 2005). "Diccionario panhispánico de dudas. Apéndice 5: Lista de países y capitales, con sus gentilicios" (Spanish බසින්). සම්ප්‍රවේශය 20 March 2011.
{{}}
: CS1 maint: unrecognized language () - Real Academia Española y Asociación de Academias de la Lengua Española, «Lista de países y capitales, con sus gentilicios», Ortografía de la lengua española, Madrid, Espasa url=apendices/apendice5.html Panamá.1 País de América., p. 726, , http://buscon.rae.es/drae/cgi-bin/aviso.cgi url=apendices/apendice5.html, "GENT. panameño -ña. CAP. Panamá.
Panamá.2 Capital de Panamá." - "Censos Nacionales 2010" (Spanish බසින්). සම්ප්‍රවේශය 2011-02-11.
{{}}
: CS1 maint: unrecognized language () - "Panama City" (Eන්ග්ලිශ් බසින්). සම්ප්‍රවේශය 2014.
{{}}
: Check date values in:|accessdate=
()CS1 maint: unrecognized language ()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප නම නගරය ස ප ඤ ඤ ciudad de Panama ප නම ජනරජය අනන වර හ ව ශ ලතම නගරයය එහ ජනගහනය 880 691 ඇත ළ ව ම ළ ප රව ස යන 1 272 672 ස ට එය ප නම පළ ත හ ප නම ඇළ හ ප ස ෆ ක ද ව රය හ ප හ ට ඇත ම ම නගරය රට හ ද ශප ලන හ පර ප ලන ම ධ යස ථ නයය එස ම අන තර ජ ත ක බ ක කරණ හ ව ණ ජ ම ධ යස ථ නයක අභ යවක ශයට ප නම ව ප න න අය ර ම ම නගරය න වර තන ව ස වන න තරයක න වටව ඇත අතර ම හ ඉත උස ව ග ඩන ග ල ත බ ප නම ව ට ක ම න ජ ය ත යන තර ග වන ත ට පළ මධ යම ඇමර ක ව ව ශ ලතම හ ක ර යබහ ලම ග වන ත ට පළය ප නම ව 2003 වසර ඇමර ක න ස ස ක ත ක අගන වර ල ස ත ර ගන න ලද ප නම නගරය 1519 අග ස ත 15 ද න ප ඩ ර අර ආස ඩව ල ව ස න ස ය ගන න ලද ස ප ඤ ඤය ම හරහ රන හ ර ද ඇමර ක ව න ව ඩ වශය න ග න ග ස ඇත ම ල ශ ර lt references gt Real Academia de la Lengua Espanola October 2005 Diccionario panhispanico de dudas Apendice 5 Lista de paises y capitales con sus gentilicios Spanish බස න සම ප රව ශය 20 March 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Real Academia Espanola y Asociacion de Academias de la Lengua Espanola Lista de paises y capitales con sus gentilicios Ortografia de la lengua espanola Madrid Espasa url apendices apendice5 html Panama 1 Pais de America p 726 ISBN 978 84 670 3426 4 http buscon rae es drae cgi bin aviso cgi url apendices apendice5 html GENT panameno na CAP Panama Panama 2 Capital de Panama Censos Nacionales 2010 Spanish බස න සම ප රව ශය 2011 02 11 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Panama City Eන ග ල ශ බස න සම ප රව ශය 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate help CS1 maint unrecognized language link