පැතුම් නිස්සංක සිල්වා යනු ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු 2021 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තරගයට පිවිසි අතර දැනට ස්ථිර ආරම්භක පිතිකරුවා ලෙස ස්ථාවර වී ඇත.
පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සම්පූර්ණ නම | Pathum Nissanka Silva | |||||||||||||||||||||||||||||||||||
උපත | 18 මැයි 1998 Galle, Sri Lanka | |||||||||||||||||||||||||||||||||||
පිතිකරන විලාසය | Right-handed | |||||||||||||||||||||||||||||||||||
භූමිකාව | Batsman | |||||||||||||||||||||||||||||||||||
ජාත්‍යන්තර තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||
ජාතික කණ්ඩායම | Sri Lanka පිරිමි ක්‍රිකට් කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||
දේශීය කණ්ඩායම් තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||
වසර | කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||
2017–2018 | ||||||||||||||||||||||||||||||||||||
2019–present | ||||||||||||||||||||||||||||||||||||
2021 | Colombo Stars | |||||||||||||||||||||||||||||||||||
වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||
මූලාශ්‍රය: Cricinfo, 5 November 2022 |
මුල් සහ ගෘහස්ථ වෘත්තිය
පැතුම් නිශ්ශංක 1998 මැයි 18 වන දින ගාල්ලේදී උපත ලැබීය. ඔහුගේ පියා සුනිල් සිල්වා ග්‍රවුන්ඩ් බෝයි ලෙස සේවය කළ අතර ඔහුගේ ආදායම අඩු විය. පැතුම්ගේ අම්මා කළුතර පන්සල ළඟ මල් විකුණුවා. මුල් ළමාවියේදී ඔහු හැදී වැඩුණේ දුප්පත් පවුල් පසුබිමක ය. ඔහුගේ ක්‍රිකට් දිවිය ආරම්භ කළේ කළුතර විද්‍යාලයෙන් . ඔහු පාසල් ක්‍රිකට් ශූරතාවලියේදී කොළඹ කෝල්ට්ස් පිටියේදී රාජගිරිය ජනාධිපති විද්‍යාලයට එරෙහිව පන්දු 190කදී නොදැවී ද්විත්ව ශතකයක් (205) රැස් කළේය. ඔහු 2017 මාර්තු 17 වන දින 2016-17 දිස්ත්‍රික්ක එක්දින තරඟාවලියේදී හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් ඔහුගේ පළමු List A තරඟයට පිවිසියේය ඔහු 2018 පෙබරවාරි වන දින 2017-18 SLC විස්සයි20 තරඟාවලියේදී බදුරලිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් සිය මංගල විස්සයි20 ක්‍රීඩා කළේය.
- Fernando, Andrew Fidel (17 July 2021). "Five lesser-known Sri Lanka players who can make a difference against India". . සම්ප්‍රවේශය 28 November 2022.
- "Pathum Nissanka". ESPNcricinfo. ESPN Inc. සම්ප්‍රවේශය 28 November 2022.
- "SPORTSPathum Nissanka story brings tears to your eyes". . 26 March 2021. සම්ප්‍රවේශය 28 November 2022.
- Weerasinghe, Damith (15 September 2016). "U19 Schools' Cricketer of the Week – Pathum Nissanka". The Papare. සම්ප්‍රවේශය 28 November 2022.
- Thawfeeq, Sa'adi (18 January 2019). "Pathum Nissanka can be our next Test opener says coach Avishka Gunawardene:". . සම්ප්‍රවේශය 28 November 2022.
- "Districts One Day Tournament, Southern Group: Matara District v Hambantota District at Colombo (Bloomfield), Mar 17, 2017". . 17 March 2017. සම්ප්‍රවේශය 28 November 2022.
- "Group D, SLC Twenty-20 Tournament at Katunayake, Feb 24 2018". ESPNcricinfo. ESPN Inc. 24 February 2018. සම්ප්‍රවේශය 28 November 2022.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ත ම න ස ස ක ස ල ව යන ශ ර ල ක ව ව න ව න ක ර ඩ කරන ව ත ත ය ක ර කට ක ර ඩකය ක ඔහ 2021 ම ර ත ම සය ද ශ ර ල ක ක ර කට කණ ඩ යම ව න ව න ජ ත යන තර තරගයට ප ව ස අතර ද නට ස ථ ර ආරම භක ප ත කර ව ල ස ස ථ වර ව ඇත Pathum Nissankaප ද ගල ක ත රත ර සම ප ර ණ නමPathum Nissanka Silvaඋපත18 ම ය 1998 1998 05 18 වයස 26 Galle Sri Lankaප ත කරන ව ල සයRight handedභ ම ක වBatsmanජ ත යන තර ත රත ර ජ ත ක කණ ඩ යමSri Lanka ප ර ම ක ර කට කණ ඩ යමද ශ ය කණ ඩ යම ත රත ර වසරකණ ඩ යම2017 20182019 present2021Colombo Starsව ත ත යමය ස ඛ ය නකරග වල තරග 9173640ර ස කල ලක ණ 5374541 0153 93938 3626 7130 7663 53100ඒව 50ඒව 1 51 30 914 18ව ඩ ම ලක ණ 10313775217පන ද ඇල ල ම 3 5 9 20 ම ල ශ රය Cricinfo 5 November 2022ම ල සහ ග හස ථ ව ත ත යප ත ම න ශ ශ ක 1998 ම ය 18 වන ද න ග ල ල ද උපත ල බ ය ඔහ ග ප ය ස න ල ස ල ව ග රව න ඩ බ ය ල ස ස වය කළ අතර ඔහ ග ආද යම අඩ ව ය ප ත ම ග අම ම කළ තර පන සල ළඟ මල ව ක ණ ව ම ල ළම ව ය ද ඔහ හ ද ව ඩ ණ ද ප පත පව ල පස බ මක ය ඔහ ග ක ර කට ද ව ය ආරම භ කළ කළ තර ව ද ය ලය න ඔහ ප සල ක ර කට ශ රත වල ය ද ක ළඹ ක ල ට ස ප ට ය ද ර ජග ර ය ජන ධ පත ව ද ය ලයට එර හ ව පන ද 190කද න ද ව ද ව ත ව ශතකයක 205 ර ස කළ ය ඔහ 2017 ම ර ත 17 වන ද න 2016 17 ද ස ත ර ක ක එක ද න තරඟ වල ය ද හම බන ත ට ද ස ත ර ක කය ව න ව න ඔහ ග පළම List A තරඟයට ප ව ස ය ය ඔහ 2018 ප බරව ර වන ද න 2017 18 SLC ව ස සය 20 තරඟ වල ය ද බද රල ය ක ර ඩ සම ජය ව න ව න ස ය ම ගල ව ස සය 20 ක ර ඩ කළ ය Fernando Andrew Fidel 17 July 2021 Five lesser known Sri Lanka players who can make a difference against India සම ප රව ශය 28 November 2022 Pathum Nissanka ESPNcricinfo ESPN Inc සම ප රව ශය 28 November 2022 SPORTSPathum Nissanka story brings tears to your eyes 26 March 2021 සම ප රව ශය 28 November 2022 Weerasinghe Damith 15 September 2016 U19 Schools Cricketer of the Week Pathum Nissanka The Papare සම ප රව ශය 28 November 2022 Thawfeeq Sa adi 18 January 2019 Pathum Nissanka can be our next Test opener says coach Avishka Gunawardene සම ප රව ශය 28 November 2022 Districts One Day Tournament Southern Group Matara District v Hambantota District at Colombo Bloomfield Mar 17 2017 17 March 2017 සම ප රව ශය 28 November 2022 Group D SLC Twenty 20 Tournament at Katunayake Feb 24 2018 ESPNcricinfo ESPN Inc 24 February 2018 සම ප රව ශය 28 November 2022