පාවා (වර්තමාන ) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඉන්දියානු නගරයක් වන අතර, එය සහ ගෞතම බුදුන් වහන්සේගේ සමයේ වැදගත්කමක් ඉසිලී ය. මල්ල රජ දරුවන්ගේ නගරයක් වූ මෙම ස්ථානය වෙත බුදුන් වහන්සේ සිය අවසන් චාරිකාවෙහි දී පැමිණ තිබේ. එහි දී භෝගගාමයේ සිට පැමිණි උන් වහන්සේ යන්ගේ අඹ වනයේ විවේක ගෙන තිබේ. පාවාව පිහිටියේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි කුෂිනගර් සිට කිලෝමීටර 15 පමණ නැගෙනහිරට් වන්නට ය.
පාවාවේ විසූ චුන්ද බුදුන් වහන්සේට අවසන් දානය පිළිගැන්වී ය. මෙම අවස්ථාවේ දී චුන්ද සූත්‍රය දේශනා කරන ලදී. පාවා සිට බුදුන් වහන්සේ කක්කුට්ඨ ගඟ තරණය කොට කුෂිනගර් වෙත වැඩම කළහ.
අනුව, බුදුන් වහන්සේ පාවා හි වැඩසිටින සමයේ මල්ලයන් විසින් සිය උබ්භතක නම් ශාලාව විවෘත කළ අතර, බුදුන් වහන්සේ එහි ප්‍රථම වරට ධර්ම දේශනයක් කොට තිබේ. බුදුන් වහන්සේගේ දේශනයෙන් පසු, රහතන් වහන්සේ විසින් සංගීති සූත්‍රය සජ්ඣායනය කොට ඇත.
ආශ්‍රේයයන්
- SNA.i. 159
- D.ii.126 ff.; Ud.viii.5; the road from Pava to Kushinagar is mentioned several times in the books Vin.ii.284; D.ii.162.
බාහිර සබැඳි
- Entry on Pava in the Buddhist Dictionary of Pali Proper Names
- Suttas spoken by Gautama Buddha concerning Pava: (more)
- Cunda Kammaraputta Sutta - To Cunda the Silversmith
- Section of the Maha-parinibbana Sutta on Buddha's Last Meal''
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ව වර තම න යන ව න හ ඳ න ව න න ප ර තන ඉන ද ය න නගරයක වන අතර එය සහ ග තම බ ද න වහන ස ග සමය ව දගත කමක ඉස ල ය මල ල රජ දර වන ග නගරයක ව ම ම ස ථ නය ව ත බ ද න වහන ස ස ය අවසන ච ර ක ව හ ද ප ම ණ ත බ එහ ද භ ගග මය ස ට ප ම ණ උන වහන ස යන ග අඹ වනය ව ව ක ග න ත බ ප ව ව ප හ ට ය ඉන ද ය ව උත තර ප රද ශ හ ක ෂ නගර ස ට ක ල ම ටර 15 පමණ න ග නහ රට වන නට ය ප ර තන ප ව හ ච න දග න වස ත බ ස ථ නය හ දක නට ඇත ස ත පය ප ව ව ව ස ච න ද බ ද න වහන ස ට අවසන ද නය ප ළ ග න ව ය ම ම අවස ථ ව ද ච න ද ස ත රය ද ශන කරන ලද ප ව ස ට බ ද න වහන ස කක ක ට ඨ ගඟ තරණය ක ට ක ෂ නගර ව ත ව ඩම කළහ අන ව බ ද න වහන ස ප ව හ ව ඩස ට න සමය මල ලයන ව ස න ස ය උබ භතක නම ශ ල ව ව ව ත කළ අතර බ ද න වහන ස එහ ප රථම වරට ධර ම ද ශනයක ක ට ත බ බ ද න වහන ස ග ද ශනය න පස රහතන වහන ස ව ස න ස ග ත ස ත රය සජ ඣ යනය ක ට ඇත ආශ ර යයන SNA i 159 D ii 126 ff Ud viii 5 the road from Pava to Kushinagar is mentioned several times in the books Vin ii 284 D ii 162 බ හ ර සබ ඳ ඉන ද ය ව ද ව රය ප ව හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Entry on Pava in the Buddhist Dictionary of Pali Proper Names Suttas spoken by Gautama Buddha concerning Pava more Cunda Kammaraputta Sutta To Cunda the Silversmith Section of the Maha parinibbana Sutta on Buddha s Last Meal