පානබුන්න දනව්ව
රයිගම් කෝරළය නිර්මානය වන්නේ පත්තු හයකිනි. නැගෙනහිර රයිගම් කෝරළය හැදින්වූයේ හිරඤ්ඤ මළය නමින් වන අතර බටහිර රයිගම් කෝරළයේ පානදුර තොටමුණ පත්තුව හා තල්පිටි බද්ද පත්තුව අතීතයේ අනුරාධපුර යුගයේදී අයත්වූයේ පානබුන්න දනව්ව නොහොත් පානබුන්න රටටය. පානබුන්න යන ඓතිහාසික නාමය කාලයත් ව්‍යවහාරයෙන් පානදුර බවට පත්ව ඇත. වත්මන් පානදුර ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨසය වසම් 72කින් සමන්විතවේ. මොල්ලිගොඩ සිට හොරේතුඩුව දක්වාද, මුහුදු වෙරළේ සිට එළුවිල දක්වාද විහිදෙයි.
නමුත් රයිගම් කෝරළය හා රාජධානිය නිර්මානය වී ඇත්තේ මහා පරාක්‍රමබාහු රජ සමයේ රාජග්‍රාම ජංම ප්රෙව්නි වූ ගිරි වංශාභිජාත පළවන අලගක්කෝනාර ඇමතිවරයා විසිනි. මෙම රයිගම් කෝරළයට එකතු කරගන්නා ලද තොටමුණ පත්තුවට අමතරව පැපිලියාන දක්වා විහිදුණු ප්රෙද්ශයක්ව පැවත ඇත.
14 වැනි සියවසේ ගිරිවතලානේ හිමියන් විසින් ලියන ලද කඩයිම් පොතේ මායා රටට අයත් රට්ඨ එනම් දනව් 24ක් දක්වයි. ඉන් එකක් පානබුන්න දනව්වය.
මෙහි එන තවත් විස්තරයක් වන්නේ නාවිකයන්ගේ පහසුව පිණිස පානදුරයේ තනවා පැවති පහන් ටැඹය. නටඹුන්වූ වෙහෙරක්ද, නටබුන් වූ සමුද්රරක්ෂක උපුල්වන් දෙවියන්ගේ දේවාලයක්ද පැවති බව කියවේ.
මෙම උපුල්වන් දෙවියා හිංදු විෂ්ණු දෙවියා නොවන බව අවධාරනය කළ යුතුය. පෙර රජෙකු විසින් නාවිකයින් ගල්පරවලින් වන විපත් වලින් ආරක්ෂා කර ගනු පිණිස උපුල්වන් දෙවියන් උදෙසා දොළොස්මහේ පහන් පූජාවක් පැවැත්වුු බවත්, ද්‍රවිඩයින් විසින් මෙම පහන්ටැඹ බිදුව නිසා මෙම දනව්ව පානබුන්න දනව්ව වී යැයි කියවේ.
පසුව ධාතුසේන රජු විසින් මෙම ද්‍රවිඩයින් පරදා ජයලැබ නැවත පහන්කණව සහ විහාරය හා උපුල්වන් දේවාලය කරවූ බව සදහන්වේ. පසුව පරංගින් විසින් මේ සියල්ල බිද දමා ඇත. මෙම ඓතිහාසික ස්ථානය වත්මන් සුදර්ෂණ දේවාරාමය පවතින ස්ථානය ලෙස ආරියරත්නයෝ පිළිගනිති. (අසිරිමත් රයිගම - ආරියරත්න ජෙ.ටී)
මෙහි සංදේශ කාව්යන්හී සදහන්වන බෝධි රාජයාද, එම බෝධි රාජයා රෝපනය කර ඇත්තේ ගල්තලාවක් මතය. ගල්ගලාව සිසිල් කරන පිනිස පානදුර බොල්ගොඩ නදියේ සිට කණින ලද උමගකින් වර්තමානයේ පවා ජලය සපයයි. නටඹුන් කිහිපයක්ද මෙහි පවතී.
1509 1529 දක්වා විජය නගර අධිරාජයාවූ ක්රිෂ්ණ දේවරාජගේ රාජසභා කවටයා හා කවියා වූ තෙනාලි රාම ක්‍රිෂ්ණා විසින් රචිත තෙළිගු පාංචි මහාකාව්‍ය අතරින් පානදුරංග මහාකාව්යට පානදුරය නගරය පාදක කර ගත්තේ යැයි සැකයක් පවතී. එසේනම් රයිගම් රාජධානියේ ප්‍රධාන වරාය ලෙස පානදුරය ලබා තිබූ දියුණුව මෙයින් වටහා ගත හැකිය.
උපුල්වන් දෙවියන් සමුද්‍රාරක්ෂක දෙවියන් මෙන්ම ලංකාරක්ෂක දෙවියන් ලෙසින්ද හැදින්නේ. රයිගමට අධිපති දෙවියන් බවට උපුල්වන් දෙවියන් පත්වන්නේ මෙම දේවාලය නිසා යැයි කියවේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප නබ න න දනව ව රය ගම ක රළය න ර ම නය වන න පත ත හයක න න ග නහ ර රය ගම ක රළය හ ද න ව ය හ රඤ ඤ මළය නම න වන අතර බටහ ර රය ගම ක රළය ප නද ර ත ටම ණ පත ත ව හ තල ප ට බද ද පත ත ව අත තය අන ර ධප ර ය ගය ද අයත ව ය ප නබ න න දනව ව න හ ත ප නබ න න රටටය ප නබ න න යන ඓත හ ස ක න මය ක ලයත ව යවහ රය න ප නද ර බවට පත ව ඇත වත මන ප නද ර ප ර ද ශ ය ල කම ක ට ඨසය වසම 72ක න සමන ව තව ම ල ල ග ඩ ස ට හ ර ත ඩ ව දක ව ද ම හ ද ව රළ ස ට එළ ව ල දක ව ද ව හ ද ය නම ත රය ගම ක රළය හ ර ජධ න ය න ර ම නය ව ඇත ත මහ පර ක රමබ හ රජ සමය ර ජග ර ම ජ ම ප ර ව න ව ග ර ව ශ භ ජ ත පළවන අලගක ක න ර ඇමත වරය ව ස න ම ම රය ගම ක රළයට එකත කරගන න ලද ත ටම ණ පත ත වට අමතරව ප ප ල ය න දක ව ව හ ද ණ ප ර ද ශයක ව ප වත ඇත 14 ව න ස යවස ග ර වතල න හ ම යන ව ස න ල යන ලද කඩය ම ප ත ම ය රටට අයත රට ඨ එනම දනව 24ක දක වය ඉන එකක ප නබ න න දනව වය ම හ එන තවත ව ස තරයක වන න න ව කයන ග පහස ව ප ණ ස ප නද රය තනව ප වත පහන ට ඹය නටඹ න ව ව හ රක ද නටබ න ව සම ද රරක ෂක උප ල වන ද ව යන ග ද ව ලයක ද ප වත බව ක යව ම ම උප ල වන ද ව ය හ ද ව ෂ ණ ද ව ය න වන බව අවධ රනය කළ ය ත ය ප ර රජ ක ව ස න න ව කය න ගල පරවල න වන ව පත වල න ආරක ෂ කර ගන ප ණ ස උප ල වන ද ව යන උද ස ද ළ ස මහ පහන ප ජ වක ප ව ත ව බවත ද රව ඩය න ව ස න ම ම පහන ට ඹ බ ද ව න ස ම ම දනව ව ප නබ න න දනව ව ව ය ය ක යව පස ව ධ ත ස න රජ ව ස න ම ම ද රව ඩය න පරද ජයල බ න වත පහන කණව සහ ව හ රය හ උප ල වන ද ව ලය කරව බව සදහන ව පස ව පර ග න ව ස න ම ස යල ල බ ද දම ඇත ම ම ඓත හ ස ක ස ථ නය වත මන ස දර ෂණ ද ව ර මය පවත න ස ථ නය ල ස ආර යරත නය ප ළ ගන ත අස ර මත රය ගම ආර යරත න ජ ට ම හ ස ද ශ ක ව යන හ සදහන වන බ ධ ර ජය ද එම බ ධ ර ජය ර පනය කර ඇත ත ගල තල වක මතය ගල ගල ව ස ස ල කරන ප න ස ප නද ර බ ල ග ඩ නද ය ස ට කණ න ලද උමගක න වර තම නය පව ජලය සපයය නටඹ න ක හ පයක ද ම හ පවත 1509 1529 දක ව ව ජය නගර අධ ර ජය ව ක ර ෂ ණ ද වර ජග ර ජසභ කවටය හ කව ය ව ත න ල ර ම ක ර ෂ ණ ව ස න රච ත ත ළ ග ප ච මහ ක ව ය අතර න ප නද ර ග මහ ක ව යට ප නද රය නගරය ප දක කර ගත ත ය ය ස කයක පවත එස නම රය ගම ර ජධ න ය ප රධ න වර ය ල ස ප නද රය ලබ ත බ ද ය ණ ව ම ය න වටහ ගත හ ක ය උප ල වන ද ව යන සම ද ර රක ෂක ද ව යන ම න ම ල ක රක ෂක ද ව යන ල ස න ද හ ද න න රය ගමට අධ පත ද ව යන බවට උප ල වන ද ව යන පත වන න ම ම ද ව ලය න ස ය ය ක යව