ප්‍රාථමික කෝෂයක් යනු, ප්‍රත්‍යවර්ත්‍ය නොවන ඕනෑම වර්ගයක බැටරියකි. ප්‍රාථමික කෝෂයක ඉතාමත් පොදු නිදසුනක් වන්නේ භාවිතා කොට බැහැර දැමිය හැකි බැටරියකි. ලෙසින්, කෝෂය තුලට ධාරාවක් යැවීමෙන් ප්‍රතික්‍රියාව ප්රතිවර්තනය කිරීම මෙහිදී සිදු කල නොහැක; රසායනික ප්‍රතික්‍රියක ඒවායේ පූර්ව තත්වයට හා හැකියාවට පැමිණිවීම සිදු කල නොහැක. ඒවායේ එකක හෝ දෙකෙහිදීම ද්‍රව්‍ය භාවිතා කොට අහවර කිරීමක් ප්‍රාථමික බැටරිවලදී සිදුවෙයි.
යළිආරෝපණය කල හැක්කන් හා සංසන්දනය
ඒවායේ ඉහළ ආරම්භක මිල හා ආරෝපණ කට්ටල පද්ධතියක මිල, ආරෝපණ වක්‍ර කිහිපයක් පුරාවට බෙදී යන පරිදී කටයුතු කල හැකි නම්, භාවිතය සකසුරුවම් සහිතය; නිදසුනක් ලෙසින්, අතෙහි-රඳවා භාවිත කල හැකි බල මෙවලම් වලදී, භාවිතයෙහි සෑම පැය කිහිපයකට වරක්ම අධි-ධාරිතා ප්‍රාථමික බැටරි ඇසුරුමක් ප්‍රතිස්ථාපනය කිරීම ඉතාමත් මිල අධික කටයුත්තක් වෙයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ර ථම ක ක ෂයක යන ප රත යවර ත ය න වන ඕන ම වර ගයක බ ටර යක ප ර ථම ක ක ෂයක ඉත මත ප ද න දස නක වන න භ ව ත ක ට බ හ ර ද ම ය හ ක බ ටර යක ල ස න ක ෂය ත ලට ධ ර වක ය ව ම න ප රත ක ර ය ව ප රත වර තනය ක ර ම ම හ ද ස ද කල න හ ක රස යන ක ප රත ක ර යක ඒව ය ප ර ව තත වයට හ හ ක ය වට ප ම ණ ව ම ස ද කල න හ ක ඒව ය එකක හ ද ක හ ද ම ද රව ය භ ව ත ක ට අහවර ක ර මක ප ර ථම ක බ ටර වලද ස ද ව ය යළ ආර පණය කල හ ක කන හ ස සන දනයඒව ය ඉහළ ආරම භක ම ල හ ආර පණ කට ටල පද ධත යක ම ල ආර පණ වක ර ක හ පයක ප ර වට බ ද යන පර ද කටය ත කල හ ක නම භ ව තය සකස ර වම සහ තය න දස නක ල ස න අත හ රඳව භ ව ත කල හ ක බල ම වලම වලද භ ව තය හ ස ම ප ය ක හ පයකට වරක ම අධ ධ ර ත ප ර ථම ක බ ටර ඇස ර මක ප රත ස ථ පනය ක ර ම ඉත මත ම ල අධ ක කටය ත තක ව ය