පළමුවන රාජේන්ද්‍ර චෝල ( : Rājēntira Cōḻaṉ; Rājēndradēva Cōla; : Raja Chulan; ප. ක්‍රියු 971 CE – ක්‍රියු 1044),යනු, බොහෝ විට මහා රාජේන්ද්‍ර ලෙසින් හා ගංගයිකොන්ඩ චෝල (මධ්‍ය දෙමළ: කංකායිනොන්ට චෝලන්), සහ කඩාරාම් කොන්ඩන් (මධ්‍ය දෙමළ: Kaṭāram koṇṭāṉ ; ) ලෙසින්ද හැඳින්වුනු ක්‍රියු 1014 සහ 1044 අතර රාජ්‍ය පාලනය කල අධිරාජයෙකි. රාජ්න්ද්‍ර රාජාසනාරූඨ වූයේ ක්‍රියු 1014 දී වයස අවුරුදු 43 දී පමණය. ඔහුගේ පියා යටතේ ක්‍රියු 1012 සිට ක්‍රියු 1014 දක්වා සම-උපරාජයා ලෙසද ඔහු සේවය කලේය. රාජේන්ද්‍ර, පිටත භූමි ප්‍රදේශය යටත් කර ගැනීමට සමත්වූ ඉන්දියානු රජවරුන් කිහිපදෙනා අතරින් එක් අයෙක් විය. ඔහුගේ රාජ්‍ය පාලන සමයෙහිදී, චෝල අධිරාජ්‍යය එහි විශාලතම ප්‍රමාණය දක්වා විහිදුණු අතර, ඉන්දියානු සාගරය තුල වෙලෙඳාම පිළිබඳ අධිකාරිය දැරීය. රාජසෙන්ද්ර රජ සමයේ චෝල නාඩු; ඉන්දියාව යනු ශ්‍රී ලංකාව , මාලදිවයින , කටාරම් , ශ්‍රී ලංකාව, මලයාව ( සිංගප්පූරුව - මැලේසියාව ), සුමාත්‍රා , කාම්බෝජය , ඉන්දුනීසියාව , මියන්මාරය සහ බංගලාදේශය ඇතුළු විශාල භූමි ස්කන්ධයක් විය . විශාල හමුදාවක් විදේශගත කළ පළමු දෙමළ රජු රාජේන්ද්‍ර චෝළ ය. මහීපාල ජයගෙන බෙංගාලය චෝලනාඩුවට ඈඳාගත්; එහි සාර්ථකත්වය සැමරීම සඳහා ගංගා කොණ්ඩ චෝලපුරම් නමින් නව අගනුවරක් ඉදිකර එහි සිට තම පාලනය පාලනය කළේය. [4] එහිදී, රාජේන්ද්‍ර විසින් ශිව දෙවියන් වෙනුවෙන් ඉදිකරන ලද ගල් විහාරය තවමත් චෝල ගෘහ නිර්මාණ ශිල්පයට විශිෂ්ට උදාහරණයකි . ඉන්දියාවේ වායු දෙවියන් වෙනුවෙන් ඉදිකරන ලද එකම දේවාලය වන ආන්ද්‍ර ප්‍රදේශ් හි චිත්තූර් දිස්ත්‍රික්කයේ කලකාති කෝවිල ඉදිකරන ලද්දේ රාජේන්ද්‍ර චෝල විසිනි.
- සෙන්, සයිලේන්ද්‍ර (2013). අ ටෙක්ස්ට්බුක් ඔෆ් මිඩීවල් ඉන්ඩියන් හිස්ට්‍රි. ප්‍රයිමස් බුක්ස්. pp. 46–49. ISBN .
- ඊ. කේ කේසට්රි. ශ්‍රී බ්රිහාධීශ්වර: ද ග්‍රේට් ටෙම්පල් ඔෆ් තන්ජාවූර්. නයිල් බුක්ස්, 1998. p. 19. උපුටාදැක්වීම් දෝෂය: Invalid
<ref>
tag; name "Ē. Kē Cēṣāttiri 19" defined multiple times with different content - තාපාර්, රොමිලා (2003) [2002]. ද පෙන්ගුයින් හිස්ට්‍රි ඔෆ් අර්ලි ඉන්ඩියා: ෆ්‍රොම් දි ඔරිජිනිස් ටු AD 1300. නව දිල්ලිය: පෙන්ගුයින් බුක්ස්. pp. 364–365. ISBN .
- කේ. ඒ. නීලකාන්ත ශාස්ත්‍රී 1955, pp. 194–195.
- කේ. ඒ. නීලකාන්ත ශාස්ත්‍රී 1955, pp. 228.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;:3
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
පළමුවන රාජේන්ද්‍ර | |
---|---|
පරකේශරී, යුද්ධමල්ල, මුමුදි, ගංගයි කොන්ඩන්, කඩාරම් කොන්ඩන්, ජයසිම්හ කුල කාලන් | |
චන්ඩිකේශ්වර උතුමාණන්ගේ පිළිමය() | |
චෝල අධිරාජයා | |
රාජ්‍ය සමය | ක්‍රියු 1014– ක්‍රියු 1044 |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
චෝල අධිරාජ්‍යයෙහි සම-උපරාජයා | |
රාජ්‍ය සමය | ක්‍රියු 1012 – ක්‍රියු 1014 |
අධිරාජයා | |
අනුප්‍රාප්තිකයා | |
උපත | මධුරංගවන් [] ක්‍රියු 971 , චෝල අධිරාජ්‍යය (වර්තමාන තමිල් නාඩු, ඉන්දියාව) |
මරණය | ක්‍රියු 1044 (වයස අවුරුදු73) ,[]චෝල අධිරාජ්‍යය (වර්තමාන , ඉන්දියාව) |
භූමදානය | ක්‍රියු 1044 අවසානයෙහි බ්රහ්මදේසම්, තමිල් නාඩු, ඉන්දියාව |
වල්ලභයා |
|
දරුවන් |
|
රාජවංශය | චෝල Military career |
සේවා ඇණිය/අංශය | |
සේවා වසර ගණන | ක්‍රියු 992 - ක්‍රියු 1044 |
ශ්‍රේණිය | (ක්‍රියු 992 - ක්‍රියු 1014) (ක්‍රියු 1014 - ක්‍රියු 1044) |
පියා | |
මව | වානවන් මහාදේවි හෙවත් ත්‍රිභූවන මහාදේවි |
ආගම | |
අත්සන |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය