ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි සිදු කිරීම අවශ්‍ය බව පෙනේ.(2023 නොවැම්බර්) |
පරෙවි සන්දේශය, ගිරා සන්දේශය, සැලළිහිණි සන්දේශය, කොවුල් සන්දේශය, හංස සන්දේශය, යන මේ සන්දේශ කෝට්ටේ යුගයේ රචනා වූ ඒවාය. කෝට්ටේ යුගයේ දී බිහි වූ මුල්ම සන්දේශ කාව්‍යය ලෙස පරෙවි සන්දේශය හඳුන්වා දිය හැක.තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් පරෙවි සන්දේශය ලියන ලදී. ඒ බව පරෙවි අස්නේ සඳහන් වන, “කඳ කුමරුන් වර ලද පසළොස් වයසවදහළ රහල් වැඩි තැන කල රුවු සඳෙස” කියමනෙන් පැහැදිලි වෙයි. ශ්‍රී රාහුල හිමියන් වාසය කළේ තොටගමුවේය. නමුත් පරෙවියා පිටත් කර හරින්නේ එවකට අගනුවර ලෙස සැලකෙන ජයවර්ධනපුරයේ සිටයි. දෙවිනුවර උපුල්වන් දේවාලයට පරෙවියා සන්දේශය රැගෙන යයි.ශ්‍රී රාහුල හිමියන් මුලින්ම පරෙවියාට ආසිරි පතන්නේ මෙවැනි ගීයකිනි.සැරද පරෙවිඳු සඳ – පඬුවන් සුරත් සරණින්පහළ හළ කිරි මුහුදින් - සහ පබළ පලු සක්වන්! “සුදු සිරුරත් රතු පාට වන් වූ පතුලත් නිසා හරියට කිරි මුහුදින් පහළ වූ පබලා දලුවලින් යුක්ත හක්ගෙඩියක් බඳු පරෙවි රජතුමාණෙනි බොහෝ කල් ජීවත් වන්න” නූතනයේ කෝට්ටේ නමින් හැඳින්වෙන ප්‍රදේශය අතීතයේ ජයවද්දන පුරය නම් විය. මේ පුරය අලගක්කෝනාර නම් ඇමතිවරයා විසින් ගොඩ නගන ලදී. මෙහි සිටි බලවත්ම මහ රජාණෝ හයවැනි පැරකුම්බා වෝය. දොන් ජුවන් ධර්මපාල රජතුමා රජකම් කළ ජයවර්ධන පුරය පරෙවි කතුවරයා වර්ණනා කරන්නේ මෙසේය. කළ සුලකළ හෙළ රුවනින් තුඟු නැබළලෙළ සිසිලින් පිරි පිරි වෙතැ පවුරු දුලඅළලත වරු කිරණව මත් පහර පළපළ කළෙ සළා දී නැගි වට තරග වැළජයවර්ධන පුරයේ මහ පවුර සුදු පාට මාණික්‍යයෙන් කරන ලද්දේය. ඒ පවුර අසල දිය අගලක් වේ. ඒ දිය හැම විටම ඝෝෂා කරන්නේය. ඝෝෂා කරන විට ඉවුරේ ඉතා උසට ඇති පවුර බැබළෙයි. දිය අගලේ ඇති පවුර කෙසේ බැබළෙන්නේද කිවහොත් කිරි දියෙන් වෙන් කර ගැනීමට කිරි සයුර කුරටියෙන් (කෝටුවෙන්) කළඹන විට උසට නැඟුන රළ පේළිය වැනි යැයි කියයි. මීට අමතරව පරෙවි සන්දේශ කතුවරයා ජයවර්ධන පුරයේ රජකම් කරන ලද පැරකුම්බා රජුගේ කීර්තිය තේජස අපූර්වට වර්ණනා කරයි. තවද මඟ වැනුම් පොකුණු වැනුම් දෙවි නුවර වැනුම, රැඟුම් වැනුම, උපුල්වන් සුරිඳු වැනුම ආදී වැනුම් විශාල ප්‍රමාණයක් සන්දේශයට ඇතුළත් කර තිබේ. පද්‍ය 230 කින් සමන්විත වූ පරෙවි සන්දේශයෙන් සමකාලීන සමාජ ආර්ථික දේශපාලන තොරතුරු රැසක් අනාවරණය කර ගත හැකිය. මේ අනුව පෙනී යන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ලිවූ පරෙවි සංදේශය ඉතා විශිෂ්ට සන්දේශ කාව්‍යයක් බවයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ය කරණ ශ ල ය ස ගත ය ස ව ස ථය හ අක ෂර ව න ය සය අරභය ම ම ප ට ව ව ෂයය හ ප ටපත ස ස කරණය ස ද ක ර ම අවශ ය බව ප න එය ස ස කරණය ක ර ම න ඔබ හට උපක ර ව ය හ ක 2023 න ව ම බර ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර පර ව සන ද ශය ග ර සන ද ශය ස ලළ හ ණ සන ද ශය ක ව ල සන ද ශය හ ස සන ද ශය යන ම සන ද ශ ක ට ට ය ගය රචන ව ඒව ය ක ට ට ය ගය ද බ හ ව ම ල ම සන ද ශ ක ව යය ල ස පර ව සන ද ශය හඳ න ව ද ය හ ක ත ටගම ව ශ ර ර හ ල හ ම යන ව ස න පර ව සන ද ශය ල යන ලද ඒ බව පර ව අස න සඳහන වන කඳ ක මර න වර ලද පසළ ස වයසවදහළ රහල ව ඩ ත න කල ර ව සඳ ස ක යමන න ප හ ද ල ව ය ශ ර ර හ ල හ ම යන ව සය කළ ත ටගම ව ය නම ත පර ව ය ප ටත කර හර න න එවකට අගන වර ල ස ස ලක න ජයවර ධනප රය ස ටය ද ව න වර උප ල වන ද ව ලයට පර ව ය සන ද ශය ර ග න යය ශ ර ර හ ල හ ම යන ම ල න ම පර ව ය ට ආස ර පතන න ම ව න ග යක න ස රද පර ව ඳ සඳ පඬ වන ස රත සරණ න පහළ හළ ක ර ම හ ද න සහ පබළ පල සක වන ස ද ස ර රත රත ප ට වන ව පත ලත න ස හර යට ක ර ම හ ද න පහළ ව පබල දල වල න ය ක ත හක ග ඩ යක බඳ පර ව රජත ම ණ න බ හ කල ජ වත වන න න තනය ක ට ට නම න හ ඳ න ව න ප රද ශය අත තය ජයවද දන ප රය නම ව ය ම ප රය අලගක ක න ර නම ඇමත වරය ව ස න ග ඩ නගන ලද ම හ ස ට බලවත ම මහ රජ ණ හයව න ප රක ම බ ව ය ද න ජ වන ධර මප ල රජත ම රජකම කළ ජයවර ධන ප රය පර ව කත වරය වර ණන කරන න ම ස ය කළ ස ලකළ හ ළ ර වන න ත ඟ න බළල ළ ස ස ල න ප ර ප ර ව ත පව ර ද ලඅළලත වර ක රණව මත පහර පළපළ කළ සළ ද න ග වට තරග ව ළජයවර ධන ප රය මහ පව ර ස ද ප ට ම ණ ක යය න කරන ලද ද ය ඒ පව ර අසල ද ය අගලක ව ඒ ද ය හ ම ව ටම ඝ ෂ කරන න ය ඝ ෂ කරන ව ට ඉව ර ඉත උසට ඇත පව ර බ බළ ය ද ය අගල ඇත පව ර ක ස බ බළ න න ද ක වහ ත ක ර ද ය න ව න කර ග න මට ක ර සය ර ක රට ය න ක ට ව න කළඹන ව ට උසට න ඟ න රළ ප ළ ය ව න ය ය ක යය ම ට අමතරව පර ව සන ද ශ කත වරය ජයවර ධන ප රය රජකම කරන ලද ප රක ම බ රජ ග ක ර ත ය ත ජස අප ර වට වර ණන කරය තවද මඟ ව න ම ප ක ණ ව න ම ද ව න වර ව න ම ර ඟ ම ව න ම උප ල වන ස ර ඳ ව න ම ආද ව න ම ව ශ ල ප රම ණයක සන ද ශයට ඇත ළත කර ත බ පද ය 230 ක න සමන ව ත ව පර ව සන ද ශය න සමක ල න සම ජ ආර ථ ක ද ශප ලන ත රත ර ර සක අන වරණය කර ගත හ ක ය ම අන ව ප න යන න ත ටගම ව ශ ර ර හ ල හ ම ල ව පර ව ස ද ශය ඉත ව ශ ෂ ට සන ද ශ ක ව යයක බවය ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte