මෙම ලිපිය හෝ ලිපි කොටස පාරිසරික කලාප සමඟ යෝජිතය. () |
පරිසර කලාපයක් යනු පෘථිවියෙහි භූමි පෘෂ්ඨයේ පුළුල්තම ජෛව භූගෝල විද්‍යාත්මක බෙදීම වන අතර එය පදනම්ව ඇත්තේ ජීවීන්ගේ ව්‍යාප්ති රටාවන් අනුවය.
පරිසර කලාප විසින් නිරූපණය කරනුයේ, සාගර, පුළුල් , උස් වැනි, සංක්‍රමණයට බාධා පමුණවන භූගෝලීය අංගයන් නිසා, එකිනෙකින් වෙන් ව පැවති හා, එ නිසා දිගු කාල පරිච්ඡේදයන් තුල සාපේක්ෂ ඒකලනයෙන් ජීවින් පරිණාමයවූ, පෘථිවි පෘෂ්ඨයෙහි මහත්වූ විශාල ප්‍රදේශ වෙති. එබැවින්, ඔවුන්ගේ ජෛව භූගෝලීය පෙදෙස හවුලේ භුක්ති විඳිම පදනම් කොට ගෙන ජීවීන් සාමාන්‍ය කණ්ඩායම් ලෙස දැක්වීමට පරිසර කලාප භාවිතා වෙයි. පරිසර කලාප විසින් උද්භිද විද්‍යාවෙහි හෝ සත්ත්ව විද්‍යාවෙහි දක්වති.
ඒවායෙහි අඩංගු ජීවීන්ගේ පරිණාමීය ඉතිහාසය වෙතින් පරිසර කලාප ලක්ෂණෝපේත වෙති. ප්‍රධාන වාසස්ථාන වර්ග ලෙසින්ද හැඳින්වෙන, පෘථිවි පෘෂ්ඨය මත පවතින ජීව රූප මත පදනම්ව හෝ දේශගුණික, පාංශුමය, සහ වෙනත් තත්ත්වයන් සඳහා ශාක සහ සත්ත්වයන් අනුවර්තනය වීම පදනම් කොට ගත් බෙදීම් වන, ඒවා ප්‍රභින්න ලෙසින් වෙනස් වෙති. ජෛව දර්ශ ලක්ෂණෝපේත වන්නේ සම සම වෙතිනි. එක් එක් පරිසර කලාපය, ප්‍රභින්න ජෛව දර්ශයන් කිහිපයකින් සමන්විත විය හැක. නිදසුන් ලෙසින් මධ්‍යම ඇමරිකාවෙහි , වෘක්ෂලතාදිය වර්ග හා ව්‍යුහය, දේශගුණය, පස ආදිය අනුව නව ගිනියාවේ එකක් හා සමසම විය හැකි වුවද, මෙම එක් එක් වනාන්තර තුල වාසය කරන ශාක සහ සත්ත්වයන් බොහෝ ලෙසින් වෙනස්වූ පරිණාමීය ඉතිහාසයන් සහිත වෙති.
භූ විද්‍යාත්මක ඉතිහාසය තුල පොළොවෙහි භුමි ස්කන්ධයන් යලි බෙදාහැරීම සිදු කල ක්‍රියාවලිය අනුව පොළොවෙහි පරිසර කලාපයන්හී ශාක හා සත්ත්ව ව්‍යාප්තියෙහි රටාවන් හැඩගැන්වී ඇත.
|
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ ල ප ක ටස ප ර සර ක කල ප සමඟ ඒක බද ධ ක ර මට ය ජ තය පර සර කල පයක යන ප ථ ව ය හ භ ම ප ෂ ඨය ප ළ ල තම ජ ව භ ග ල ව ද ය ත මක බ ද ම වන අතර එය පදනම ව ඇත ත ජ ව න ග ව ය ප ත රට වන අන වය පර සර කල ප ව ස න න ර පණය කරන ය ස ගර ප ළ ල උස ව න ස ක රමණයට බ ධ පම ණවන භ ග ල ය අ ගයන න ස එක න ක න ව න ව ප වත හ එ න ස ද ග ක ල පර ච ඡ දයන ත ල ස ප ක ෂ ඒකලනය න ජ ව න පර ණ මයව ප ථ ව ප ෂ ඨය හ මහත ව ව ශ ල ප රද ශ ව ත එබ ව න ඔව න ග ජ ව භ ග ල ය ප ද ස හව ල භ ක ත ව ඳ ම පදනම ක ට ග න ජ ව න ස ම න ය කණ ඩ යම ල ස ද ක ව මට පර සර කල ප භ ව ත ව ය පර සර කල ප ව ස න උද භ ද ව ද ය ව හ හ සත ත ව ව ද ය ව හ දක වත ඒව ය හ අඩ ග ජ ව න ග පර ණ ම ය ඉත හ සය ව ත න පර සර කල ප ලක ෂ ණ ප ත ව ත ප රධ න ව සස ථ න වර ග ල ස න ද හ ඳ න ව න ප ථ ව ප ෂ ඨය මත පවත න ජ ව ර ප මත පදනම ව හ ද ශග ණ ක ප ශ මය සහ ව නත තත ත වයන සඳහ ශ ක සහ සත ත වයන අන වර තනය ව ම පදනම ක ට ගත බ ද ම වන ඒව ප රභ න න ල ස න ව නස ව ත ජ ව දර ශ ලක ෂණ ප ත වන න සම සම ව ත න එක එක පර සර කල පය ප රභ න න ජ ව දර ශයන ක හ පයක න සමන ව ත ව ය හ ක න දස න ල ස න මධ යම ඇමර ක ව හ ව ක ෂලත ද ය වර ග හ ව ය හය ද ශග ණය පස ආද ය අන ව නව ග න ය ව එකක හ සමසම ව ය හ ක ව වද ම ම එක එක වන න තර ත ල ව සය කරන ශ ක සහ සත ත වයන බ හ ල ස න ව නස ව පර ණ ම ය ඉත හ සයන සහ ත ව ත භ ව ද ය ත මක ඉත හ සය ත ල ප ළ ව හ භ ම ස කන ධයන යල බ ද හ ර ම ස ද කල ක ර ය වල ය අන ව ප ළ ව හ පර සර කල පයන හ ශ ක හ සත ත ව ව ය ප ත ය හ රට වන හ ඩග න ව ඇත පර සර කල පය සර ය සටහන වර ග ක ල ම ටර ම ල යන වර ග ස තප ම ම ල යනධ ර වස ම ත 54 1 582 000 000 ය ර ස ය ව සහ ව ඩ ක ටසක ද ඇත ළ ව22 9 246 000 000 උත ර ඇමර ක ව බ හ පළ ත ද ඇත ළ ව22 1 238 000 000 ඇත ළ ව19 0 205 000 000 දක ණ ඇමර ක ව මධ යම ඇමර ක ව සහ බටහ ර ඉන ද ය ක ද ව ඇත ළ ව7 6 82 000 000 ඕස ට ර ල ය ව නවස ලන තය සහ අසබඩ ද වය න ඇත ළ ව ම ම කල පය උත ර ම ය ම හ ඳ න ව න න ල ස න 7 5 81 000 000 සහ අග න ද ග ආස ය ව ඇත ළ ව1 0 11 000 000 නවස ලන තය හ ර මය ක ර න ස ය ව සහ ඇත ළ ව0 3 3 200 000 ඇන ට ක ට ක ව ඇත ළ ව පර සර කල ප 8 න 6 ක ධ ර වස ම ත සහ පර සර කල ප ප න ව න ම ත