මෙම ලිපිය හෝ ලිපි කොටස පරිගණක වෛරස සමඟ යෝජිතය. (සංවාදය) |
නැවත තමාගේම ආකෘතියක් තනා ගැනීම සඳහා වෛසරවලට කේත නිකුත් කිරීමේ හා මතකයට ලිවීමේ හැකියාව තිබිය යුතුය. මෙම හේතුව නිසා වෛරස , නීත්‍යනුකූල වැඩසටහන්වල කොටසක් විය හැකි , ක්‍රියාත්මක විය හැකි ගොනුවලට බැඳේ. ක්‍රියාකරවන්නන් ආසාදිත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යත්න දැරූ විට වෛරස කේතය පළමුව ක්‍රියාත්මක විය හැක. ක්‍රියාත්මක වූ විට ඒවායේ හැසිරීම මත පදනම්ව වෛරස ප්‍රධාන වර්ග දෙකකට බෙදිය හැකිය. අනේවාසික (Nonresident) වෛරස ක්ෂණිකවම ආසාදනය කරවිය හැකි වෙනත් සත්කාරක (host) සොයා ඒවා ආසාදනය කර අවසානයේ ඔවුන් ආසාදනය කළ යෙදුම් වැඩසටහනට පාලනය බාරදේ. නේවාසික (resident) වෛරස ක්‍රියාත්මක වීමේදී මතකයට ඇතුළත් වී පාලනය සත්කාරක වැඩසටහනට බාර දේ. වෛරස දිගටම ක්‍රියාකාරීව තිබෙන අතර වෙනත් වැඩසටහනක් හෝ මෙහෙයුම් පද්ධතිය මගින් එම ගොනුවලට ප්‍රවේශ වූ විට නව සත්කාරක ද අසාදනය කරනු ලබයි.
References
http://en.wikipedia.org/wiki/Computer_virus#Infection_strategies
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ ල ප ක ටස පර ගණක ව රස සමඟ ඒක බද ධ ක ර මට ය ජ තය ස ව දය න වත තම ග ම ආක ත යක තන ග න ම සඳහ ව සරවලට ක ත න ක ත ක ර ම හ මතකයට ල ව ම හ ක ය ව ත බ ය ය ත ය ම ම හ ත ව න ස ව රස න ත යන ක ල ව ඩසටහන වල ක ටසක ව ය හ ක ක ර ය ත මක ව ය හ ක ග න වලට බ ඳ ක ර ය කරවන නන ආස ද ත ව ඩසටහන ක ර ය ත මක ක ර මට යත න ද ර ව ට ව රස ක තය පළම ව ක ර ය ත මක ව ය හ ක ක ර ය ත මක ව ව ට ඒව ය හ ස ර ම මත පදනම ව ව රස ප රධ න වර ග ද කකට බ ද ය හ ක ය අන ව ස ක Nonresident ව රස ක ෂණ කවම ආස දනය කරව ය හ ක ව නත සත ක රක host ස ය ඒව ආස දනය කර අවස නය ඔව න ආස දනය කළ ය ද ම ව ඩසටහනට ප ලනය බ රද න ව ස ක resident ව රස ක ර ය ත මක ව ම ද මතකයට ඇත ළත ව ප ලනය සත ක රක ව ඩසටහනට බ ර ද ව රස ද ගටම ක ර ය ක ර ව ත බ න අතර ව නත ව ඩසටහනක හ ම හ ය ම පද ධත ය මග න එම ග න වලට ප රව ශ ව ව ට නව සත ක රක ද අස දනය කරන ලබය Referenceshttp en wikipedia org wiki Computer virus Infection strategies