එහි පොදු අර්ථය අනුව, පරාමිතියක් යනු, කිසියම් පද්ධතියක් විස්තර කිරීමේදී උපකාරී විය හැකි, ගුණාංගයක්, ලක්ෂණයක් හෝ, මිනිය හැකි සාධකයක් වෙයි. පරාමිතියක් යනු, සිද්ධියක්, ව්‍යාපෘතියක් හෝ තත්ත්වයක්, ඇගයීම හෝ සමාවබෝධය සඳහා, සැලකිල්ලට ගැනෙන වැදගත් මූලධර්මයකි. . ගණිතයෙහි, , වාග් විද්‍යාවෙහි, පරිසර විද්‍යාවෙහි, සහ අනෙකුත් ශික්ෂාවන්හිදී පරාමිතිය යන්නට වඩාත් විශේෂිත අර්ථකථන ඇත.
ගණිතමය ශ්‍රිත
සඳහා එකක් හෝ වැඩි ගණනක් හෝ තිබෙන අතර, අර්ථදැක්වීමේදී ඒවා නම් කෙරෙන්නේ මගිනි. ශ්‍රිතයක අර්ථදැක්වීමෙහිදී පරාමිතීන්ද අඩංගු විය හැකි වන අතර, විචල්‍යයන් මෙන් නොව, ශ්‍රිතය විසින් ගත හැකි විස්තාරක අගයයන් අතර පරාමිතීන් ලැයිස්තු ගත නොකෙරෙයි. පරාමිතීන් පවතින කල්හී, අර්ථදැක්වීම විසින් සත්‍ය වශයෙන්ම, පරාමිතීන්ගේ නීතික එක් එක් අගයයන් කට්ටලය සඳහා එකක් ලෙසින්, ශ්‍රිතයන් පංතියක් අර්ථදක්වයි. නිදසුනක් ලෙසින්, පහත ශ්‍රිතය දක්වමින්, පොදු වර්ගජ ශ්‍රිතයක් යමෙකු විසින් අර්ථදැක්විය හැක
මෙහිදී, x නමැති විචල්‍යය විසින් ශ්‍රිතයෙහි විස්තාරකය දැක්වෙන මුත්, a, b, සහ c යනු, කුමන වර්ගජ ශ්‍රිතයක් මෙහිදී සැලකිල්ලට බඳුන් කරන්නේද යන බව තීරණය කෙරෙන පරාමිතීන් වෙයි. පරාමිතියක් කෙරෙහි ශ්‍රිතයක පරායත්ත බව පෙන්නුම් කිරීම සඳහා, ශ්‍රිත නාමයකට පරාමිතියක් ඇතුළත් කල හැක. නිදසුනක් ලෙසින්, යමෙකු විසින්, ලඝුගණකයක b පාදය පහත අයුරින් අර්ථදැක්විය හැක
මෙහි b යනු පරාමිතියක් වන අතර, කුමන ලඝුගණක ශ්‍රිතය භාවිතා කරන්නේද යන බව එය විසින් පෙන්නුම් කරයි. එය ශ්‍රිතයෙහි විස්තාරකයක් නොවන අතර, නිදසුනක් ලෙසින්, සලකන කල්හී එය නියතයක් වෙයි.
ආශ්රිත
- පැරාමීටර් ෆ්‍රොම් ද ෆ්‍රී ඩික්ෂනරි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එහ ප ද අර ථය අන ව පර ම ත යක යන ක ස යම පද ධත යක ව ස තර ක ර ම ද උපක ර ව ය හ ක ග ණ ගයක ලක ෂණයක හ ම න ය හ ක ස ධකයක ව ය පර ම ත යක යන ස ද ධ යක ව ය ප ත යක හ තත ත වයක ඇගය ම හ සම වබ ධය සඳහ ස ලක ල ලට ග න න ව දගත ම ලධර මයක ගණ තය හ ව ග ව ද ය ව හ පර සර ව ද ය ව හ සහ අන ක ත ශ ක ෂ වන හ ද පර ම ත ය යන නට වඩ ත ව ශ ෂ ත අර ථකථන ඇත ගණ තමය ශ ර තසඳහ එකක හ ව ඩ ගණනක හ ත බ න අතර අර ථද ක ව ම ද ඒව නම ක ර න න මග න ශ ර තයක අර ථද ක ව ම හ ද පර ම ත න ද අඩ ග ව ය හ ක වන අතර ව චල යයන ම න න ව ශ ර තය ව ස න ගත හ ක ව ස ත රක අගයයන අතර පර ම ත න ල ය ස ත ගත න ක ර ය පර ම ත න පවත න කල හ අර ථද ක ව ම ව ස න සත ය වශය න ම පර ම ත න ග න ත ක එක එක අගයයන කට ටලය සඳහ එකක ල ස න ශ ර තයන ප ත යක අර ථදක වය න දස නක ල ස න පහත ශ ර තය දක වම න ප ද වර ගජ ශ ර තයක යම ක ව ස න අර ථද ක ව ය හ ක f x ax2 bx c displaystyle f x ax 2 bx c ම හ ද x නම ත ව චල යය ව ස න ශ ර තය හ ව ස ත රකය ද ක ව න ම ත a b සහ c යන ක මන වර ගජ ශ ර තයක ම හ ද ස ලක ල ලට බඳ න කරන න ද යන බව ත රණය ක ර න පර ම ත න ව ය පර ම ත යක ක ර හ ශ ර තයක පර යත ත බව ප න න ම ක ර ම සඳහ ශ ර ත න මයකට පර ම ත යක ඇත ළත කල හ ක න දස නක ල ස න යම ක ව ස න ලඝ ගණකයක b ප දය පහත අය ර න අර ථද ක ව ය හ ක logb x log x log b displaystyle log b x frac log x log b ම හ b යන පර ම ත යක වන අතර ක මන ලඝ ගණක ශ ර තය භ ව ත කරන න ද යන බව එය ව ස න ප න න ම කරය එය ශ ර තය හ ව ස ත රකයක න වන අතර න දස නක ල ස න logb x displaystyle textstyle log b x සලකන කල හ එය න යතයක ව ය ආශ ර තප ර ම ටර ෆ ර ම ද ෆ ර ඩ ක ෂනර