Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ශ ර ල ක ව ප ර ණ නටඹ න නගරයක ව පඬ වස න වර ප ර ව ද ය ස ථ නය ද කගත හ ක පඬ වස න වර රජ ම ළ ගය පර ක රමබ හ ක ර ව 1153 1186 ප ර

පඬුවස්නුවර මාළිගය

පඬුවස්නුවර මාළිගය
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

ශ්‍රී ලංකාවේ පුරාණ නටඹුන් නගරයක් වූ පඬුවස්නුවර පුරාවිද්‍යා ස්ථානයේ දැකගත හැකි පඬුවස්නුවර රජ මාළිගය, පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153-1186) ප‍්‍රාදේශීය පාලකයෙකු ලෙස දක්ෂිණ දේශය පාලනය කල සමයේ පරිහරණය කල මාළිගාව වේ. මාළිගය එහි වූ මූලික සැළැස්මට අනූව පොළොන්නරුව මහා පරාක්‍රමබාහු රජ මාළිගයට සමාන බව පැවසේ.

image
පඬුවස්නුවර පිහිටි පළමු පරාක්‍රමබාහු රජුගේ මාළිගයේ නටඹුන් (12වන සියවස)

මාළිගය

පුරාවිද්‍යා කැණීම් සාධක අනූව පඬුවස්නුවර මාළිගය 12වන සියවසට අයත්ය. කොටු පවුරකින් වටවූ චතුරස්‍රාකාර භූමියක් තුළ ඉදිකර ඇති මාළිගය ශක්තිමත් ගඩොලින් හා ඝනකම් බිත්තිවලින් යුක්ත වේ. මාළිගයට ඇතුළුවීම සඳහා ගඩොලින් කළ පියගැට පෙළක් වන අතර එහි පාමුල ක් නිමවා ඇත. පියගැපෙළට වම්පසින් පුළුල් ශිලාමය ආසනයක් හා නිශ්ශංකමල්ල රජුට අයත් ශිලා ලිපියක් දැකගත හැකිවේ. මාළිගා පරිශ්‍රයෙහි ආලින්දය වැනි ප්‍රධාන කුටි වලට අමතරව මුළුතැන්ගෙවල්, ගබඩා කාමර, සහ ක්‍රමවත්ව සැකසූ ජල ප්‍රවාහන ක්‍රම සහිත වැසිකිළි නටඹුන් දැකගත හැකිවේ. මාළිගයට ඇතුළුවන ස්ථානය දෙපස ගඩොලින් ඉදිකළ මුර කුටි දෙකක් දැකගත හැකිය. ඉතිරිව හැකි අවශේෂ ලක්ෂණ අනූව පඬුවස්නුවර මාළිගය මහල් කිහිපයකින් සමන්විත වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මූලාශ්‍ර

  1. "අතීත ශ්‍රී විභූතිය අදටත් නොමැකුණ පඬුවස්නුවර ශ්‍රී සුමනාරාම..." දිනමිණ. 29 ජූලි 2016. සම්ප්‍රවේශය 17 සැප්තැම්බර් 2016.

ආශ්‍රේය

  • හැඳින්වීම් පුවරු - ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ශ ර ල ක ව ප ර ණ නටඹ න නගරයක ව පඬ වස න වර ප ර ව ද ය ස ථ නය ද කගත හ ක පඬ වස න වර රජ ම ළ ගය පර ක රමබ හ ක ර ව 1153 1186 ප ර ද ශ ය ප ලකය ක ල ස දක ෂ ණ ද ශය ප ලනය කල සමය පර හරණය කල ම ළ ග ව ව ම ළ ගය එහ ව ම ල ක ස ළ ස මට අන ව ප ළ න නර ව මහ පර ක රමබ හ රජ ම ළ ගයට සම න බව ප වස පඬ වස න වර ප හ ට පළම පර ක රමබ හ රජ ග ම ළ ගය නටඹ න 12වන ස යවස ම ළ ගයප ර ව ද ය ක ණ ම ස ධක අන ව පඬ වස න වර ම ළ ගය 12වන ස යවසට අයත ය ක ට පව රක න වටව චත රස ර ක ර භ ම යක ත ළ ඉද කර ඇත ම ළ ගය ශක ත මත ගඩ ල න හ ඝනකම බ ත ත වල න ය ක ත ව ම ළ ගයට ඇත ළ ව ම සඳහ ගඩ ල න කළ ප යග ට ප ළක වන අතර එහ ප ම ල ක න මව ඇත ප යග ප ළට වම පස න ප ළ ල ශ ල මය ආසනයක හ න ශ ශ කමල ල රජ ට අයත ශ ල ල ප යක ද කගත හ ක ව ම ළ ග පර ශ රය හ ආල න දය ව න ප රධ න ක ට වලට අමතරව ම ළ ත න ග වල ගබඩ ක මර සහ ක රමවත ව ස කස ජල ප රව හන ක රම සහ ත ව ස ක ළ නටඹ න ද කගත හ ක ව ම ළ ගයට ඇත ළ වන ස ථ නය ද පස ගඩ ල න ඉද කළ ම ර ක ට ද කක ද කගත හ ක ය ඉත ර ව හ ක අවශ ෂ ලක ෂණ අන ව පඬ වස න වර ම ළ ගය මහල ක හ පයක න සමන ව ත වන නට ඇත ය ව ශ ව ස ක ර ම ල ශ ර අත ත ශ ර ව භ ත ය අදටත න ම ක ණ පඬ වස න වර ශ ර ස මන ර ම ද නම ණ 29 ජ ල 2016 සම ප රව ශය 17 ස ප ත ම බර 2016 ආශ ර යහ ඳ න ව ම ප වර ශ ර ල ක ප ර ව ද ය ද ප ර තම න ත ව

ප්රකාශන දිනය: ජූනි 19, 2024, 06:38 am
බොහෝම කියවීම
  • ජුලි 05, 2024

    Auschwitz concentration camp

  • ජුලි 29, 2024

    Athletics (sport)

  • පෙබරවාරි 01, 2025

    Athauda Seneviratne

  • ජුලි 13, 2024

    Aspects of Health

  • ජුලි 03, 2024

    Astrology

දිනපතා
  • මල්වතු විහාරය

  • 2025 මියන්මාර භූමිකම්පාව

  • ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව

  • ඉන්දියාව

  • 1975

  • මයික්‍රොසොෆ්ට් හී ඉතිහාසය

  • එක්සත් ජනපදය

  • ජෝර්ජියා (එ.ජ. ජනපදය)

  • ටිබෙටය

  • �

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල