පඨන මාත්‍ර මතකය(රොම්/Read-only memory-ROM) යනු පරිගණක වල හා වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංග වල භාවිත වන අනෂ්‍ය (non-volatile) මතක වර්ගයකි. මෙහි ගබඩා කරන දත්ත පහසුවෙන් හෝ ඉක්මනින් වෙනස් කිරීම් වලට භාජනය කළ නොහැකි බැවින් බොහෝවිට ස්ථීරාංග (firmware) ගබඩා කිරීමට යොදාගැනේ. (ස්ථීරාංග යනු නිතර යාවත්කාලීන නොකරන, දෘඪාංග හා බැඳුනු මෘදුකාංග වර්ගයකි.)
නෂ්‍ය නොවන මතකය යනු එහි ඇති දත්ත සහ තොරතුරු ස්ථාවරව පවතින අතර විදුලිය විසන්ධි වූ විට එකී දත්ත වලට කිසිදු හානියක් සිදු නොවන මතක වර්ගයකි.
දියෝඩ අනුකෘති (Diode matrix) හා පසුකාලීන මාස්ක් රොම් (එම්-රොම්/mask ROM-MROM) වැනි දෘඩ රැහැන්ගත (hard-wired) මතකයන් හැඳින්වීම සඳහා පඨන මාත්‍ර මතකය යන්න යෙදේ.
මුල් කාලයේ රොම් තුළ ඇති දත්ත වැරදි නම් හෝ යාවත්කාලීන කිරීමක් අවශ්‍ය වූ විටෙක විවික්ත පරිපථ වෙනස් කළ හැකි වුවද, එසේ නොහැකි සංයුක්ත පරිපථ (අයිසී/integrated circuits-ICs) ඵලරහිත තත්වයට පත්විය. ඇතැම් භාවිතයන් හිදී මෙම විශාල අවාසියක් වන මෙම තත්වය මගහැර වර්තමානය වන විට සාපේක්ෂව දියුණු රොම් චිප නිපදවා ඇත.
එබැවින් වර්තමානය වන විට රොම් යනුවෙන් හඳුනවන මතකය, සාමාන්‍ය භාවිතයේදී 'පඨන මාත්‍ර ලක්ෂණය' (කියවීමට පමණක් හැකි) පෙන්වන නමුත් විශේෂ තාක්ෂණික උපක්‍රම භාවිතයෙන් වෙනස් කළ හැකි මතකයක් වේ. මෙසේ යම් නිවැරදි කිරීමක් හෝ ස්ථීරාංග යාවත්කාලීන කිරීමක් සඳහා රොම් මකාදැමීම, ප්‍රතික්‍රමලේඛනය (re-programme) කිරීමට අදාළ උපාංග හා සැකසීම් සාමාන්‍ය පරිශීලකයන් අතරේ භාවිත නොවේ.එය සිදුකරනුයේ විශේෂ පුහුණුවක් ලැබූ තාක්ෂණ ශිල්පීන් විසිනි.
ඉතිහාසය
ජැකුවාඩ් වියන යන්ත්‍ර වල පඨන මාත්‍ර මතක භාවිත විය. ඝන-අවස්ථා (solid-state) රොම් හි සරලතම ආකාරය අර්ධ සන්නායක තාක්ෂණය තරම්ම පැරණිය.
වෙනත් ආකාර
- ක්‍රමලේඛනය කළ හැකි පඨන මාත්‍ර මතකය (Programmable Read Only Memory-PROM)
- මකා දමමින් නැවත නැවත ක්‍රමලේඛනය කළ හැකි පඨන මාත්‍ර මතකය (Erasable Programmable Read Only Memory-EPROM)
- විද්‍යුතය භාවිතයෙන් මකා දමමින් නැවත නැවත ක්‍රමලේඛනය කළ හැකි පඨන මාත්‍ර මතකය (Electricaly Erasable Programmable Read Only Memory-EEPROM)
වැඩිදුර විස්තර
- Definition of: flash ROM, PC Magazine., http://www.pcmag.com/encyclopedia_term/0%2C%2Ct%3D%26i%3D43279%2C00.asp, ප්‍රතිෂ්ඨාපනය 2016-03-03
- "History of Computation - Babbage, Boole, Hollerith". .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
පඨන ම ත ර මතකය ර ම Read only memory ROM යන පර ගණක වල හ ව නත ඉල ක ට ර න ක උප ග වල භ ව ත වන අනෂ ය non volatile මතක වර ගයක ම හ ගබඩ කරන දත ත පහස ව න හ ඉක මන න ව නස ක ර ම වලට භ ජනය කළ න හ ක බ ව න බ හ ව ට ස ථ ර ග firmware ගබඩ ක ර මට ය ද ග න ස ථ ර ග යන න තර ය වත ක ල න න කරන ද ඪ ග හ බ ඳ න ම ද ක ග වර ගයක EPROM එකක නෂ ය න වන මතකය යන එහ ඇත දත ත සහ ත රත ර ස ථ වරව පවත න අතර ව ද ල ය ව සන ධ ව ව ට එක දත ත වලට ක ස ද හ න යක ස ද න වන මතක වර ගයක EPROM එකක ද ය ඩ අන ක ත Diode matrix හ පස ක ල න ම ස ක ර ම එම ර ම mask ROM MROM ව න ද ඩ ර හ න ගත hard wired මතකයන හ ඳ න ව ම සඳහ පඨන ම ත ර මතකය යන න ය ද ම ල ක ලය ර ම ත ළ ඇත දත ත ව රද නම හ ය වත ක ල න ක ර මක අවශ ය ව ව ට ක ව ව ක ත පර පථ ව නස කළ හ ක ව වද එස න හ ක ස ය ක ත පර පථ අය ස integrated circuits ICs ඵලරහ ත තත වයට පත ව ය ඇත ම භ ව තයන හ ද ම ම ව ශ ල අව ස යක වන ම ම තත වය මගහ ර වර තම නය වන ව ට ස ප ක ෂව ද ය ණ ර ම ච ප න පදව ඇත එබ ව න වර තම නය වන ව ට ර ම යන ව න හඳ නවන මතකය ස ම න ය භ ව තය ද පඨන ම ත ර ලක ෂණය ක යව මට පමණක හ ක ප න වන නම ත ව ශ ෂ ත ක ෂණ ක උපක රම භ ව තය න ව නස කළ හ ක මතකයක ව ම ස යම න ව රද ක ර මක හ ස ථ ර ග ය වත ක ල න ක ර මක සඳහ ර ම මක ද ම ම ප රත ක රමල ඛනය re programme ක ර මට අද ළ උප ග හ ස කස ම ස ම න ය පර ශ ලකයන අතර භ ව ත න ව එය ස ද කරන ය ව ශ ෂ ප හ ණ වක ල බ ත ක ෂණ ශ ල ප න ව ස න ඉත හ සයඑක පද ධත යක මග න ක ර ඩ ක පයක න රත ව ම පහස කම ලබ ද න අත ර ම ර ර ම පතර ම interchangeable ROM cartridges බ හ ක ර ඩ ප ලන ප වර වල භ ව ත ව ජ ක ව ඩ ව යන යන ත ර වල පඨන ම ත ර මතක භ ව ත ව ය ඝන අවස ථ solid state ර ම හ සරලතම ආක රය අර ධ සන න යක ත ක ෂණය තරම ම ප රණ ය ව නත ආක රක රමල ඛනය කළ හ ක පඨන ම ත ර මතකය Programmable Read Only Memory PROM මක දමම න න වත න වත ක රමල ඛනය කළ හ ක පඨන ම ත ර මතකය Erasable Programmable Read Only Memory EPROM ව ද ය තය භ ව තය න මක දමම න න වත න වත ක රමල ඛනය කළ හ ක පඨන ම ත ර මතකය Electricaly Erasable Programmable Read Only Memory EEPROM ව ඩ ද ර ව ස තරListen to this article 2 parts 7 minutes source source These audio files were created from a revision of this article dated Error no date provided and do not reflect subsequent edits Audio help Definition of flash ROM PC Magazine http www pcmag com encyclopedia term 0 2C 2Ct 3D 26i 3D43279 2C00 asp ප රත ෂ ඨ පනය 2016 03 03 History of Computation Babbage Boole Hollerith