මෙම ලිපියෙහි දැක්වෙන්නේ ඉදිකිරීම් කටයුතු සඳහා භාවිතා කරන ද්‍රව්‍යයක් පිළිබඳවය. පටියක් යනු ඝන ද්‍රව්‍යමය සිහින් තීරුවකි. (බොහෝ විට දැව) මෙය ගොඩනැගිලි ඉදිකිරීම වැනි නොයෙකුත් ක්ෂේත්රයන් හි විවිධ කාර්යයන් සඳහා භාවිතා වේ.

වහලවලට ෂීට් හා උළු සවිකිරීමේදී මේවා භාවිතා කෙරේ. පටිවල අනුපිළිවෙලවල් හා ඒවා අතර දුර ප්‍රමාණයන් වහල වර්ග අනුව වෙනස් වේ. මෙම පටි විටෙක අතුරු යටලීය මෙන් වහලයක කාප්පයන්ට හෝ පරාලයන්ට සෘජුකෝණිව සවිකෙරේ. තවත් විටෙක වහලයක බෑවුමට සමාන්තරව එහි සන්ධින් ආවරණය කිරීමට යොදා ගැනේ. මෙහිදී මෙම පටිද නැවත ලෝහමය වැස්මකින් ආවරණය කෙරේ. බොහෝ විට සෘජුකෝණාස්රාකාර හරස්කඩක් සහිත සිහින් පටි බාහිර ජනේල පැතිකඩ හෝ අභ්‍යන්තර ජනේල අතර සන්ධි ආවරණය කිරීමට යොදා ගැනේ.
දැවමය ගෘහ භාණ්ඩ තැනීමේ දී මෙවැනි සිහින් පටි, ලෑලි කිහිපයකින් යුතු ජනේල ශක්තිමත් කිරීමට හෝ සන්ධි ආවරණය කිරීමට යොදා ගැනේ.
රුවල් නැව් යාත්‍රා කිරීමේ දී අතීතයේදී සිහින් දිගැති තීරු (වර්තමානයේ දී කෙඳි වීදුරු (fiberglass) හෝ ඊට සමාන ද්‍රව්‍යයක්, දැව) රුවල් ආධාරක වශයෙන් භාවිතා කර තිබේ.
වේදිකා ශිල්පයේ දී සිහින් දිගැති බට (බොහෝ විට ලෝහ බට) නෘත්‍ය ශාලාවේ සිවිලිමට සම්බන්ධ කෙරේ.
සටහන්
Batten |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ ද ක ව න න ඉද ක ර ම කටය ත සඳහ භ ව ත කරන ද රව යයක ප ළ බඳවය පට යක යන ඝන ද රව යමය ස හ න ත ර වක බ හ ව ට ද ව ම ය ග ඩන ග ල ඉද ක ර ම ව න න ය ක ත ක ෂ ත රයන හ ව ව ධ ක ර යයන සඳහ භ ව ත ව ල පට වහලවලට ෂ ට හ උළ සව ක ර ම ද ම ව භ ව ත ක ර පට වල අන ප ළ ව ලවල හ ඒව අතර ද ර ප රම ණයන වහල වර ග අන ව ව නස ව ම ම පට ව ට ක අත ර යටල ය ම න වහලයක ක ප පයන ට හ පර ලයන ට ස ජ ක ණ ව සව ක ර තවත ව ට ක වහලයක බ ව මට සම න තරව එහ සන ධ න ආවරණය ක ර මට ය ද ග න ම හ ද ම ම පට ද න වත ල හමය ව ස මක න ආවරණය ක ර බ හ ව ට ස ජ ක ණ ස ර ක ර හරස කඩක සහ ත ස හ න පට බ හ ර ජන ල ප ත කඩ හ අභ යන තර ජන ල අතර සන ධ ආවරණය ක ර මට ය ද ග න ද වමය ග හ භ ණ ඩ ත න ම ද ම ව න ස හ න පට ල ල ක හ පයක න ය ත ජන ල ශක ත මත ක ර මට හ සන ධ ආවරණය ක ර මට ය ද ග න ර වල න ව ය ත ර ක ර ම ද අත තය ද ස හ න ද ග ත ත ර වර තම නය ද ක ඳ ව ද ර fiberglass හ ඊට සම න ද රව යයක ද ව ර වල ආධ රක වශය න භ ව ත කර ත බ ව ද ක ශ ල පය ද ස හ න ද ග ත බට බ හ ව ට ල හ බට න ත ය ශ ල ව ස ව ල මට සම බන ධ ක ර සටහන Batten