පංචථූපාරාම පුරාණ විහාරය හම්බන්තොට දිස්ත්රික්කයේ, බෙලිඅත්ත ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පුවක්දණ්ඩාව නම් ග්රාමයේ පිහිටා ඇති පෞරාණික විහාරයකි. බුදුගෙය මත ඉදිකර ඇති ථූපාරාම පහකින් සමන්විත හෙයින් මෙයට පංචථූපාරාමය යැයි හඳුන්වනු ලැබේ. මෙම විහාරය කාවන්තිස්ස රජ සමයේ ඉදිකරන ලද්දකි. ඉපැරැණි බුදුගෙය වටා නමවිසි නමවිසි බුදුවරුන්ගේ(මෛත්රී බුදුන් සමඟ) හිටි පිළිම නෙලා ඇති බිත්තියකි. එම බුදු පිළිම වට කළ කුටිය ඇතුළත අඩි 15ක් පමණ උසැති බුදු පිළිමයක් ද ඇත.
පංචථූපාරාම පුරාණ විහාරය | |
---|---|
විස්තර | |
පිහිටුම් තොරතුරු | |
රට | ශ්රී ලංකාව |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප චථ ප ර ම ප ර ණ ව හ රය හම බන ත ට ද ස ත ර ක කය බ ල අත ත ප ර ද ශ ය ල කම ක ට ඨ සය ප වක දණ ඩ ව නම ග ර මය ප හ ට ඇත ප ර ණ ක ව හ රයක බ ද ග ය මත ඉද කර ඇත ථ ප ර ම පහක න සමන ව ත හ ය න ම යට ප චථ ප ර මය ය ය හඳ න වන ල බ ම ම ව හ රය ක වන ත ස ස රජ සමය ඉද කරන ලද දක ඉප ර ණ බ ද ග ය වට නමව ස නමව ස බ ද වර න ග ම ත ර බ ද න සමඟ හ ට ප ළ ම න ල ඇත බ ත ත යක එම බ ද ප ළ ම වට කළ ක ට ය ඇත ළත අඩ 15ක පමණ උස ත බ ද ප ළ මයක ද ඇත ප චථ ප ර ම ප ර ණ ව හ රයව ස තරප හ ට ම ත රත ර රටශ ර ල ක වද ව රය බ ද ධ ගම