නෝගුක් රැජින (?- 16 පෙබරවාරි 1365) හෙවත් ඉන්දොක් රැජින යනුවෙන් හැඳින්වෙන්නේ පසු කලෙක කොරියාවේ අගබිසව බවට පත් වූ කුමරියකි. ඇය ගොර්යෝ කුමාරවරුන් සමග විවාහ වීමේ යුවාන් රාජවංශයේ සම්ප්රදාය අනුව ගොර්යෝ රජ පෙළතට ඇතුළු වූ තැනැත්තියකි. ඇගේ මොංගෝලියානු නාමය බොර්ජිගින් බුදශිරි (孛兒只斤 寶塔實里) යන්නයි.
නෝගුක් රැජින | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 노국대장공주 |
හන්ජා | 魯國大長公主 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | නෝගුක් දේජං ගොංජු |
මැකූන්–රයිෂවර් | නෝකුක් තේචං කෝංචු |
හංගුල් | 인덕왕후 |
හන්ජා | 仁德王后 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ඉන්දොක් වංහු |
මැකූන්–රයිෂවර් | ඉන්තෝක් වංහු |
හංගුල් | 왕가진 |
හන්ජා | 王佳珍 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | වං ගාජින් |
මැකූන්–රයිෂවර් | වං කාජින් |
මුල්කාලීන දිවිය
නෝගුක් රැජින බොර්ජිගින් අමූගේ (孛兒只斤阿木哥, ?-1324) ගේ එකම පුත්‍රයා වූ බයිර් තෙමූර් (孛羅帖木兒) ගේ දියණියයි. බොර්ජිගින් අමූගේ යනු දෙවන පුත්‍රයා වූ ගේ දෙවන පුත් බොර්ජිගින් දර්මබාලා (孛兒只斤答剌麻八剌, 1264–1292) ගේ වැඩිමහල් පුත්‍රයායි. එසේම නෝගුක් රැජින බොර්ජිගින් අමූගේ (孛兒只斤阿木哥) ගේ එකම දියණිය වූ ජෝගුක් කුමරිය (조국장공주, 1308-ඔක්තෝබර් 20, 1325) ගේ ලේලිය ද වූවා ය.
විවාහය සහ මරණය
නෝගුක් රැජින, ප්රතිසංස්කරණවාදී ගොර්යෝ පාලකයකු වූ ගොංමින් රජුගේ අගබිසව වූවා ය. ඇය මොංගෝලියානු කුමරියක වුව ද, නෝගුක් රැජින සැමවිටම ගොර්යෝවට සහ ඇගේ සැමියාට සහාය දැක්වූවා ය. 1349දී ගොංමින් රජු විසින් ඇයව විවාහ කරගැනුණේ මුල් යුවාන් මනාලිය ස්යුංග්යුයි කුමරිය (승의공주) නැවත පැමිණි විගසයි.
ගොංමින් රජු සහ නෝගුක් රැජින අතර ඉතාම කිට්ටු සම්බන්ධතාවක් පැවතිය ද, ඔවුනට දරුවන් සිටියේ නැත. දෙවන බිරිඳක් රැගෙන එන මෙන් යෝජනා ඉදිරිපත් වුවත් රජු ඒවා ප්‍රතික්ෂේප කළේ ය. විවාහ මංගල්‍යයෙන් වසර පහළොවකට පසු නෝගුක් රැජින ගැබ් ගත් නමුත්, දරු උපත සඳහා අදාළ වූ සංකූලතා හේතුවෙන් 1365දී ඇය මරණයට පත් විය. ඇයව මරණාපරව ඉන්දොක් අගබිසව ලෙස හැඳින්විණි.
ඇගේ මරණයෙන් පසු දැඩි මානසික පසුබෑමකට ලක් වූ ගොංමින් රජුට දේශපාලනය කෙරෙහි එතරම් උනන්දුවක් ඇති නොවී ය. රජු වැදගත් දේශපාලන කටයුතු බොහෝමයක් බෞද්ධ භික්ෂුවක වූ හට භාරකළේ ය. කුමරියකට සහ වහලකුට දාව උපන් ප්යොන්ජෝගේ දක්ෂතාවන් අගය කළ ගොංමින් රජු, ප්යොන්ජෝගේ නම ලෙස වෙනස් කළේ ය. ගොංමින් රජුගේ පූර්ණ විශ්වාසය ලත් ගොර්යෝ සමාජය ප්‍රතිසංස්කරණයට ලත් කිරීමට උත්සාහ දැරී ය. 1365දී, ගොංමින් රජු විසින් ප්යොන්ජෝහට "චොංහන් ගෝසා" නැමැති පටබැඳි නාමය සහ ජින්ප්යොංහු (චින්ප්යොං වංශාධිපතිතුමා) යන වංශවත් පදවිය පිරිනමන ලදී. නමුත් සය වසරකට පසු, ෂින් දොන්ට සිය තනතුර අහිමි වූ අතර, 1371දී ගොංමින් රජු විසින් ඔහුට දඬුවම් පමුණුවන ලදී.
1374දී චෝයි මන්-සෙං (최만생) ඇතුළු පිරිස විසින් ගොංමින් රජුව ඝාතනය කරන ලදී. තරුණයකු වූ හොං ර්යුන් (홍륜) සහ ගොංමින්ගේ උපබිසවක අතර වූ සම්බන්ධය ගොංමින් රජුට හෙළි වූ අතර එය රජුගේ කෝපයට හේතු විය. ගොංමින් තමන්ව මරාදැමීමට ප්‍රථම, හොං ර්යුන් සහ චෝයි මන්-සෙං එක්ව නින්දේ සිටි ගොංමින් රජුව මරා දැමූහ.
පෙළපත
පූර්වජයින්
උරුමය
නෝගුක් රැජින පිළිබඳ ඊළඟ රාජවංශයේ පවා මතකයේ රැඳී තිබූ බව ජොසොන් රාජවංශයේ වාර්ෂික වාර්තා අනුව පැහැදිළි වේ.
නෝගුක් රැජිනගේ චරිතය නැමැති නිළිය විසින් 2005 වර්ෂයේ කොරියාවේ MBC නාළිකාවෙන් විකාශය වූ නැමැති කතාමාලාවේ නිරූපණය කරන ලදී. එසේම ඇගේ චරිතය නැමැති නිළිය විසින් 2012 කොරියානු SBS නාළිකාවේ රූපවාහිනී නාට්‍යයක් වූ තුළ ද, විසින් 2012-2013 අතර කාලයේ SBS නාළිකාවෙන් විකාශය කෙරුණු රූපවාහිනී කතාමාලාව තුළ ද නිරූපණය කොට තිබේ.
මේවාත් බලන්න
මූලාශ්‍ර
- චෝං-සූ, සුහ්; රෝවන්, බර්නාඩ්; චෝ, යූන්-ජුං, සංස්. (2004). ඇන් එන්සයික්ලොපීඩියා ඔෆ් කොරියන් කල්චර්. හන්සෙබොන්. පි. 84. .
- චුංසුක් රජුගේ පළමු යුවාන් මනාලිය (එසෙන් තෙමූර්ගේ (也先帖木兒) දියණිය මෙන්ම කුබ්ලයි ඛාන්ගේ මිණිපිරිය ද වූ) වූ බුක්ගුක් කුමරිය (복국장공주) 1319දී මියගිය හෙයින් චුංසුක් රජුගේ දෙවන මනාලිය ලෙස ජෝගුක් කුමරිය විවාහ කරගන්නා ලදී.
- 1947ට දින නිර්ණිත සටහන, ගේ 3වන රාජ්‍ය වර්ෂය
බාහිර සබැඳි
- උතුරු කොරියාවේ පාලනය යටතේ කලාව - කොංමින් රජුගේ සොහොන
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න ග ක ර ජ න 16 ප බරව ර 1365 හ වත ඉන ද ක ර ජ න යන ව න හ ඳ න ව න න පස කල ක ක ර ය ව අගබ සව බවට පත ව ක මර යක ඇය ග ර ය ක ම රවර න සමග ව ව හ ව ම ය ව න ර ජව ශය සම ප රද ය අන ව ග ර ය රජ ප ළතට ඇත ළ ව ත න ත ත යක ඇග ම ග ල ය න න මය බ ර ජ ග න බ දශ ර 孛兒只斤 寶塔實里 යන නය න ග ක ර ජ නක ර ය න නමහ ග ල 노국대장공주හන ජ 魯國大長公主ප රත ශ ධ ත ර ම න කරණයන ග ක ද ජ ග ජ ම ක න රය ෂවර න ක ක ත ච ක ච හ ග ල 인덕왕후හන ජ 仁德王后ප රත ශ ධ ත ර ම න කරණයඉන ද ක ව හ ම ක න රය ෂවර ඉන ත ක ව හ හ ග ල 왕가진හන ජ 王佳珍ප රත ශ ධ ත ර ම න කරණයව ග ජ න ම ක න රය ෂවර ව ක ජ න ම ල ක ල න ද ව යන ග ක ර ජ න බ ර ජ ග න අම ග 孛兒只斤阿木哥 1324 ග එකම ප ත රය ව බය ර ත ම ර 孛羅帖木兒 ග ද යණ යය බ ර ජ ග න අම ග යන ද වන ප ත රය ව ග ද වන ප ත බ ර ජ ග න දර මබ ල 孛兒只斤答剌麻八剌 1264 1292 ග ව ඩ මහල ප ත රය ය එස ම න ග ක ර ජ න බ ර ජ ග න අම ග 孛兒只斤阿木哥 ග එකම ද යණ ය ව ජ ග ක ක මර ය 조국장공주 1308 ඔක ත බර 20 1325 ග ල ල ය ද ව ව ය ව ව හය සහ මරණයග ම න රජ සහ න ග ක ර ජ නග ස හ න ම ය ල ස හඳ න වය න ග ක ර ජ න ප රත ස ස කරණව ද ග ර ය ප ලකයක ව ග ම න රජ ග අගබ සව ව ව ය ඇය ම ග ල ය න ක මර යක ව ව ද න ග ක ර ජ න ස මව ටම ග ර ය වට සහ ඇග ස ම ය ට සහ ය ද ක ව ව ය 1349ද ග ම න රජ ව ස න ඇයව ව ව හ කරග න ණ ම ල ය ව න මන ල ය ස ය ග ය ය ක මර ය 승의공주 න වත ප ම ණ ව ගසය ග ම න රජ සහ න ග ක ර ජ න අතර ඉත ම ක ට ට සම බන ධත වක ප වත ය ද ඔව නට දර වන ස ට ය න ත ද වන බ ර ඳක ර ග න එන ම න ය ජන ඉද ර පත ව වත රජ ඒව ප රත ක ෂ ප කළ ය ව ව හ ම ගල යය න වසර පහළ වකට පස න ග ක ර ජ න ග බ ගත නම ත දර උපත සඳහ අද ළ ව ස ක ලත හ ත ව න 1365ද ඇය මරණයට පත ව ය ඇයව මරණ පරව ඉන ද ක අගබ සව ල ස හ ඳ න ව ණ ඇග මරණය න පස ද ඩ ම නස ක පස බ මකට ලක ව ග ම න රජ ට ද ශප ලනය ක ර හ එතරම උනන ද වක ඇත න ව ය රජ ව දගත ද ශප ලන කටය ත බ හ මයක බ ද ධ භ ක ෂ වක ව හට භ රකළ ය ක මර යකට සහ වහලක ට ද ව උපන ප ය න ජ ග දක ෂත වන අගය කළ ග ම න රජ ප ය න ජ ග නම ල ස ව නස කළ ය ග ම න රජ ග ප ර ණ ව ශ ව සය ලත ග ර ය සම ජය ප රත ස ස කරණයට ලත ක ර මට උත ස හ ද ර ය 1365ද ග ම න රජ ව ස න ප ය න ජ හට ච හන ග ස න ම ත පටබ ඳ න මය සහ ජ න ප ය හ ච න ප ය ව ශ ධ පත ත ම යන ව ශවත පදව ය ප ර නමන ලද නම ත සය වසරකට පස ෂ න ද න ට ස ය තනත ර අහ ම ව අතර 1371ද ග ම න රජ ව ස න ඔහ ට දඬ වම පම ණ වන ලද 1374ද ච ය මන ස 최만생 ඇත ළ ප ර ස ව ස න ග ම න රජ ව ඝ තනය කරන ලද තර ණයක ව හ ර ය න 홍륜 සහ ග ම න ග උපබ සවක අතර ව සම බන ධය ග ම න රජ ට හ ළ ව අතර එය රජ ග ක පයට හ ත ව ය ග ම න තමන ව මර ද ම මට ප රථම හ ර ය න සහ ච ය මන ස එක ව න න ද ස ට ග ම න රජ ව මර ද ම හ ප ළපතප ර වජය න උර මයන ග ක ර ජ න ප ළ බඳ ඊළඟ ර ජව ශය පව මතකය ර ඳ ත බ බව ජ ස න ර ජව ශය ව ර ෂ ක ව ර ත අන ව ප හ ද ළ ව න ග ක ර ජ නග චර තය න ම ත න ළ ය ව ස න 2005 වර ෂය ක ර ය ව MBC න ළ ක ව න ව ක ශය ව න ම ත කත ම ල ව න ර පණය කරන ලද එස ම ඇග චර තය න ම ත න ළ ය ව ස න 2012 ක ර ය න SBS න ළ ක ව ර පව හ න න ට යයක ව ත ළ ද ව ස න 2012 2013 අතර ක ලය SBS න ළ ක ව න ව ක ශය ක ර ණ ර පව හ න කත ම ල ව ත ළ ද න ර පණය ක ට ත බ ම ව ත බලන නග ර ය හ ග ම න ම ල ශ රච ස ස හ ර වන බර න ඩ ච ය න ජ ස ස 2004 ඇන එන සය ක ල ප ඩ ය ඔෆ ක ර යන කල චර හන ස බ න ප 84 ISBN 978 8 9951 3524 2 ච ස ක රජ ග පළම ය ව න මන ල ය එස න ත ම ර ග 也先帖木兒 ද යණ ය ම න ම ක බ ලය ඛ න ග ම ණ ප ර ය ද ව ව බ ක ග ක ක මර ය 복국장공주 1319ද ම යග ය හ ය න ච ස ක රජ ග ද වන මන ල ය ල ස ජ ග ක ක මර ය ව ව හ කරගන න ලද 1947ට ද න න ර ණ ත සටහන ග 3වන ර ජ ය වර ෂයබ හ ර සබ ඳ උත ර ක ර ය ව ප ලනය යටත කල ව ක ම න රජ ග ස හ න