නෙෆ්රුබිටි (අඛෙබෙට්නෙෆරු) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ කුමරියකි. ඇය Iවන තුත්මෝස් පාරාවෝවරයාගේ සහ රැජිනගේ දියණියයි. එසේම ඇය හට්ෂෙප්සුට් රැජිනගේ සොයුරියක වූ අතර, IIවන තුත්මෝස්, සහ යන අයගේ අර්ධ-සොයුරිය විය.
නෙෆ්රුබිටි රූපාක්ෂර වලින් | ||||||
---|---|---|---|---|---|---|
නෙෆරුබිටි nfrw bity | ||||||
රැජින සහ පාරාවෝ Iවන තුත්මෝස් සමග සිටින නෙෆ්රුබිටි; වලිනි. |
ඇය ඇගේ දෙමාපියන් සමග සිටින අයුරු හට්ෂෙප්සුට්ගේ මතකාගාර දේවස්ථානයේ නිරූපණය කර තිබේ. අනතුරුව ඇය පිළිබඳ වාර්තා හමු නොවේ. ඇය ලාබාල වියේ මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මූලාශ්ර
- ඒඩන් ඩොඩ්සන් සහ ඩියෑන් හිල්ටන්: ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. තේම්ස් ඇන්ඩ් හඩ්සන්, 2004, පි. 140
- ඩොඩ්සන් සහ හිල්ටන්, පි. 130
- ජොයිස් ටිල්ඩෙස්ලි: ක්වීන්ස් ඔෆ් ඊජිප්ට්. 2006
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න ෆ ර බ ට අඛ බ ට න ෆර යන ව න හ ඳ න ව න න ප ර තන ඊජ ප ත ව ක මර යක ඇය Iවන ත ත ම ස ප ර ව වරය ග සහ ර ජ නග ද යණ යය එස ම ඇය හට ෂ ප ස ට ර ජ නග ස ය ර යක ව අතර IIවන ත ත ම ස සහ යන අයග අර ධ ස ය ර ය ව ය න ෆ ර බ ට ර ප ක ෂර වල න න ෆර බ ට nfrw bityර ජ න සහ ප ර ව Iවන ත ත ම ස සමග ස ට න න ෆ ර බ ට වල න ඇය ඇග ද ම ප යන සමග ස ට න අය ර හට ෂ ප ස ට ග මතක ග ර ද වස ථ නය න ර පණය කර ත බ අනත ර ව ඇය ප ළ බඳ ව ර ත හම න ව ඇය ල බ ල ව ය ම ය යන නට ඇත ය ව ශ ව ස ක ර ම ල ශ රඒඩන ඩ ඩ සන සහ ඩ ය න හ ල ටන ද කම ප ල ට ර යල ෆ ම ල ස ඔෆ ඒන ෂන ට ඊජ ප ට ත ම ස ඇන ඩ හඩ සන 2004 ISBN 0 500 05128 3 ප 140 ඩ ඩ සන සහ හ ල ටන ප 130 ජ ය ස ට ල ඩ ස ල ක ව න ස ඔෆ ඊජ ප ට 2006