ආරම්භය
තොරතුරැ තාක්ෂණය ග්‍රාමිය ප්‍රජාවට ලබා දීමේ අරමුණින් 2006 දි මහින්ද චින්තන වැඩපිළියල යටතේ නෙළුව ධර්මපාල විහාරයේ නැණසල මධ්‍යස්ථානය පිහිටු වන ලදි.
පිහිටීම
දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය තුළ නෙළුව ග්‍රාම නිලධාරී වසම තුළය. නෙළුව හන්දියේ සිට මීටර් 300 පමණ උඩුගම පාර දෙසට පැමිණෙන විට නෙළුව ජාතික පාසල අසල පිහිටි නෙළුව ධර්මපාල විහාරස්ථානයේ නැණසල මධ්‍යස්ථානය පිහිටා ඇත. පාඨමාලා