මෙම ලිපිය විකිපීඩියාවෙහි සපුරාලීම සඳහා අවශ්‍ය විය හැක.(2012 ජනවාරි) |
විකිපීඩියාවෙහි සපුරාලීම සඳහා, මෙම ලිපිය . එක් කිරීම, හෝ ලිපියේ එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. (2012 ජනවාරි) Click [show] on right for more details. No reason has been cited for the Wikify tag on this article.
|
ඉතිහාසය
බ්‍රිතාන්‍යයේ නිෂ්පාදන ක්‍රියාවලිය
බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනයන්හි වර්ධනයට හා ක්‍රියාකාරීත්වයට බලපාන හේතූන් පිළිබඳ පර්යේෂණ රාශියක් සිදු වේ. මෙහිදී අවධානය යොමු කෙරෙන ප්‍රධාන කරුණු නම්,
- බ්‍රිතාන්‍ය ආර්ථිකයේ නිෂ්පාදනය සාමාන්‍යයෙන් යොමුව ඇති දිශාව (trends)
- කර්මාන්තශාලාවල වර්ධනය හා ක්‍රියාකාරීත්වයට බලපාන විශේෂ සාධක
- නව භාණ්ඩ ප්‍රවර්ධනය, වෙළඳපොළේ නැඹුරුතාවය හා අනෙකුත් පුළුල් බාහිර පරිසර බලපෑම්.
- නිෂ්පාදනය පිළිබඳ කර්මාන්ත මට්ටමේ කලමණාකාරිත්වය හා කාර්මික සංවිධානය පිළිබඳ ගැටලු
- දේශපාලනික, නෛතික, අධ්‍යාපනික හා පුහුණු, හා සමාජයේ අනෙකුත් බලපෑම් (නිෂ්පාදනයේ වර්ධනය, ආයෝජන, ආදායම් සම්බන්ධව)
කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයෙන් ආරම්භ විය. තවමත් විදේශීය කර්මාන්තයන්ගේ ආයෝජනයන් අතින් බ්‍රිතාන්‍යය ඉදිරියෙන් සිටී. නමුත් නිෂ්පාදනයන් හා ප්‍රධාන කරුණු රාශියකින් අනෙකුත් තරඟකාරී රටවල් සමඟ සසඳන කල්හි බ්‍රිතාන්‍යය සිටින්නේ පසුපසිනි. එමෙන්ම තද නීති, හා අධික බදු බ්‍රිතාන්‍යයේ කාර්මික වර්ධනය අඩාල වීමට හේතුන්ය.
නිෂ්පාදනය හා ආයෝජනය
ලොව නිෂ්පාදන කෙරෙහි නැඹුරුතාවයක් දක්වමින් සිදුකළ පරීක්ෂණය හා විග්රහයන්හිද පහත කරුණු කෙරෙහි අවධානය යොමු විය.
- නිෂ්පාදනය සැලකිය යුතු වෙනසක් වූ විට ඊට හේතුව හා ස්වභාවය හා කාර්මික හා ආර්ථික වර්ධනයට බලපෑම.
- තරඟකාරීත්වය
- විදේශ ආයෝජකයන් ආකර්ෂණයට ඇති හැකියාව
බටහිර හා පෙරදිග කාර්මික හා වෙළෙඳපොළ අධ්‍යයනයෙන් පසු පරීක්ෂකයෝ, ඉහත කරුණුවලට අමතරව තවත් ප්‍රධාන සාධක රැසක් හඳුන්වා දී ඇත.
නිෂ්පාදනයේ ක්රමයන්ගේ වෙනස්වීම
- Craft or Guide
- Putting Out
- English System of manufacturing (බ්‍රිතාන්‍ය නිෂ්පාදන ක්‍රම)
- American System of manufacturing (ඇමරිකානු නිෂ්පාදන ක්‍රම)
- Soviet Collectivism (සෝවියට් සාමුහිකවාදය)
- Mass Production (ඉතා විශාල ප්‍රමාණයන් නිපදවීම)
- Just in time manufacturing (භාණ්ඩයට ඇණවුමක් ලැබූ විට නිපදවීම)
- Learn manufacturing
- Flexible manufacturing
- Mass Customization
- Agile manufacturing
- Repid manufacturing
- Prefebricetion
- Ownership
- Febricetion
- Publication ආදි ක්‍රම වර්ග රාශියකි.
නිෂ්පාදනය හා බැඳුනු ආර්ථික විද්‍යාව
ආර්ථික විශේෂඥයන්ට අනුව නිෂ්පාදනය මගින් ආර්ථික ක්‍රියාවලියට ධනය උපයාදෙන අතර සේවා ආයතන ධනය පරිභෝජනය කරයි. තාක්ෂණයේ දියුණුවත් සමග අමෙරිකාවේ Manufacturing Belt නිෂ්පාදන ක්රමයේ නව රැකියා අවස්ථා විවෘත වී ඇත. දේශයේ යටිතල පහසුකම් හා ආරක්ෂක අංශයන්හි දියුණුවට, නිෂ්පාදන ක්‍රියාවලියෙන් ලැබෙන සහයෝගය හා බලපෑම විශාල වේ. නමුත් නිෂ්පාදන ක්‍රියාවලියෙන් වන පාරිසරික හා සමාජීය බලපෑම විශාලය. (උදා - අහිතකර වූ අපද්‍රව්‍ය බැහැර කර ඇති විට ඒවා පිරිසිදු කිරීමට වැයවන මුදල) මෙය ලැබෙන වාසීන්ට වඩා විශාල වියදමක් විය හැකිය. සේවකයන්ගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන යන්ත්‍ර කර්මාන්තශාලාවේ තිබිය හැකිය. සංවර්ධිත රටවල පාරිසරික හා කම්කරු නීති මගින් මේ සම්බන්ධ කරුණු ආවරණය වේ. අමෙරිකාවේ Occupation safety health administration හා United States Environment Protection Agency මගින් කර්මාන්තශාලා සහතික කළ යුතුය. යුරෝපයේ පරිසර දූෂණයට විශේෂ බද්දක් අය කර, ඒ හා සම්බන්ධ වියදම ව්‍යාපාරයෙන්ම කපා ගනී. සේවක වැටුප් හා අයිතීන් ලබා ගැනීමට කම්කරු සමිති ශිල්පීය ශ්‍රේණි (Craft Guide) වැදගත් කර්තව්‍යක් අතීතයේ ඉටු කරනු ලැබේ. මෙම අයිතීන් තුන්වන ලෝකයේ රටවල නොතිබිය හැකිය. මෙම වැරදි සම්බන්ධ වූ නීති හා භාණ්ඩ නිෂ්පාදිතයේ ඇති වගකීම් නිසා වියදම වැඩි වේ.
නිෂ්පාදන වර්ගීකරණය
- රසායනික කර්මාන්ත
- ඖෂධ නිෂ්පාදනය
- ඉදිකිරිමේ කර්මාන්තය
- ඉලෙක්ටොනික
- අර්ධ සන්නායක නිපදවීම
- ඉංජිනේරු
- නැනෝ තාක්ෂණය
- වා තාක්ෂණ විද්‍යාව
- නව වර්ධනය වන තාක්ෂණය
- ඉංජිනේරු විද්‍යාව
- සංශ්ලේෂණ ජිව විද්‍යාව
- බලශක්තිය
- ආහාර පාන
- කෘෂි ව්‍යාපාර
- පැසවිමෙන් කරන නිෂ්පාදන
- ආහාර සැකසීම
- කර්මාන්ත සැලසුම්කරණය
- මාරු කලහැකි කොටස්
- ලෝහ කර්මාන්තය
- කම්මල්
- යන්ත්‍ර ශිල්පය
- යන්ත්‍ර කොටස්
- නිදහස් යන්ත්‍ර කර්මය
- උපකරණ හා අච්චු තැනිම
- වානේ කර්මාන්තය
- ලෝහ වානේ කර්මාන්තය පැති නැමීම
- ප්ලාස්ටික්
- දුරකථන
- රෙදිපිලි
- ඇඳුම් සැදිම
- රුවල් සැදිම
- කූඩාරම් සැදිම
- ප්‍රවාහනය
- ගුවන් යානා සැදිම
- රථ වාහාන සැදිම
- බැර සැදිම
- ටයර් සැදිම
සිද්ධාන්තයන්
- Toylorism (Teylor ගේ න්‍යාය)
- Fordism (Ford ගේ න්‍යාය)
- Scientific Morgremnt
පාලනය
- කලමනාකරණය
- කලමනාකරණ තේමා
- TQM (Total Quality me……පුර්ණගුණාත්මක කලමනාකරණය )
- තත්ත්ව පාලනය
- Six Sigrme
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ව ක ප ඩ ය ව හ ග ණ ත මක භ වය ප ළ බඳ ප රම ත ය සප ර ල ම සඳහ ශ ද ධ පව ත ර ක ර ම අවශ ය ව ය හ ක ම හ ශ ද ධ පව ත ර ක ර ම අවශ ය ක රණය දක ව න ම ත ඔබට හ ක නම ම ම ව ඩ ද ය ණ ක ර මට ල ප ය ක ර ණ ක වන න 2012 ජනව ර ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ව ක ප ඩ ය ව හ ග ණ ත මක භ වය ප ළ බඳ ප රම ත ය සප ර ල ම සඳහ ම ම ල ප ය ව ක ෆය කළ ය ත ය අද ළ අභ යන තර සබ ඳ එක ක ර ම හ ල ප ය layout එක ව ඩ ද ය ණ ක ර ම න සහ ය ව මට ක ර ණ ක වන න 2012 ජනව ර Click show on right for more details No reason has been cited for the Wikify tag on this article Please replace with wiki markup where appropriate Add wikilinks Where appropriate make links to other articles by putting and on either side of relevant words see for more information and check that your links work as expected Please do not link terms that most readers are familiar with such as common occupations well known geographical terms and everyday items Format the lead Create or improve the Arrange section headers as described at Wikipedia Guide to layout Add an if it is appropriate for the article Remove this tag ඉත හ සයබ ර ත න යය න ෂ ප දන ක ර ය වල ය බ ර ත න යය න ෂ ප දනයන හ වර ධනයට හ ක ර ය ක ර ත වයට බලප න හ ත න ප ළ බඳ පර ය ෂණ ර ශ යක ස ද ව ම හ ද අවධ නය ය ම ක ර න ප රධ න කර ණ නම බ ර ත න ය ආර ථ කය න ෂ ප දනය ස ම න යය න ය ම ව ඇත ද ශ ව trends කර ම න තශ ල වල වර ධනය හ ක ර ය ක ර ත වයට බලප න ව ශ ෂ ස ධක නව භ ණ ඩ ප රවර ධනය ව ළඳප ළ න ඹ ර ත වය හ අන ක ත ප ළ ල බ හ ර පර සර බලප ම න ෂ ප දනය ප ළ බඳ කර ම න ත මට ටම කලමණ ක ර ත වය හ ක ර ම ක ස ව ධ නය ප ළ බඳ ග ටල ද ශප ලන ක න ත ක අධ ය පන ක හ ප හ ණ හ සම ජය අන ක ත බලප ම න ෂ ප දනය වර ධනය ආය ජන ආද යම සම බන ධව ක ර ම ක ව ප ලවය බ ර ත න යය න ආරම භ ව ය තවමත ව ද ශ ය කර ම න තයන ග ආය ජනයන අත න බ ර ත න යය ඉද ර ය න ස ට නම ත න ෂ ප දනයන හ ප රධ න කර ණ ර ශ යක න අන ක ත තරඟක ර රටවල සමඟ සසඳන කල හ බ ර ත න යය ස ට න න පස පස න එම න ම තද න ත හ අධ ක බද බ ර ත න යය ක ර ම ක වර ධනය අඩ ල ව මට හ ත න ය න ෂ ප දනය හ ආය ජනයල ව න ෂ ප දන ක ර හ න ඹ ර ත වයක දක වම න ස ද කළ පර ක ෂණය හ ව ග රහයන හ ද පහත කර ණ ක ර හ අවධ නය ය ම ව ය න ෂ ප දනය ස ලක ය ය ත ව නසක ව ව ට ඊට හ ත ව හ ස වභ වය හ ක ර ම ක හ ආර ථ ක වර ධනයට බලප ම තරඟක ර ත වය ව ද ශ ආය ජකයන ආකර ෂණයට ඇත හ ක ය ව බටහ ර හ ප රද ග ක ර ම ක හ ව ළ ඳප ළ අධ යයනය න පස පර ක ෂකය ඉහත කර ණ වලට අමතරව තවත ප රධ න ස ධක ර සක හඳ න ව ද ඇත න ෂ ප දනය ක රමයන ග ව නස ව මCraft or Guide Putting Out English System of manufacturing බ ර ත න ය න ෂ ප දන ක රම American System of manufacturing ඇමර ක න න ෂ ප දන ක රම Soviet Collectivism ස ව යට ස ම හ කව දය Mass Production ඉත ව ශ ල ප රම ණයන න පදව ම Just in time manufacturing භ ණ ඩයට ඇණව මක ල බ ව ට න පදව ම Learn manufacturing Flexible manufacturing Mass Customization Agile manufacturing Repid manufacturing Prefebricetion Ownership Febricetion Publication ආද ක රම වර ග ර ශ යක න ෂ ප දනය හ බ ඳ න ආර ථ ක ව ද ය වආර ථ ක ව ශ ෂඥයන ට අන ව න ෂ ප දනය මග න ආර ථ ක ක ර ය වල යට ධනය උපය ද න අතර ස ව ආයතන ධනය පර භ ජනය කරය ත ක ෂණය ද ය ණ වත සමග අම ර ක ව Manufacturing Belt න ෂ ප දන ක රමය නව ර ක ය අවස ථ ව ව ත ව ඇත ද ශය යට තල පහස කම හ ආරක ෂක අ ශයන හ ද ය ණ වට න ෂ ප දන ක ර ය වල ය න ල බ න සහය ගය හ බලප ම ව ශ ල ව නම ත න ෂ ප දන ක ර ය වල ය න වන ප ර සර ක හ සම ජ ය බලප ම ව ශ ලය උද අහ තකර ව අපද රව ය බ හ ර කර ඇත ව ට ඒව ප ර ස ද ක ර මට ව යවන ම දල ම ය ල බ න ව ස න ට වඩ ව ශ ල ව යදමක ව ය හ ක ය ස වකයන ග ස ඛ යයට අහ තකර ල ස බලප න යන ත ර කර ම න තශ ල ව ත බ ය හ ක ය ස වර ධ ත රටවල ප ර සර ක හ කම කර න ත මග න ම සම බන ධ කර ණ ආවරණය ව අම ර ක ව Occupation safety health administration හ United States Environment Protection Agency මග න කර ම න තශ ල සහත ක කළ ය ත ය ය ර පය පර සර ද ෂණයට ව ශ ෂ බද දක අය කර ඒ හ සම බන ධ ව යදම ව ය ප රය න ම කප ගන ස වක ව ට ප හ අය ත න ලබ ග න මට කම කර සම ත ශ ල ප ය ශ ර ණ Craft Guide ව දගත කර තව යක අත තය ඉට කරන ල බ ම ම අය ත න ත න වන ල කය රටවල න ත බ ය හ ක ය ම ම ව රද සම බන ධ ව න ත හ භ ණ ඩ න ෂ ප ද තය ඇත වගක ම න ස ව යදම ව ඩ ව න ෂ ප දන වර ග කරණයරස යන ක කර ම න ත ඖෂධ න ෂ ප දනය ඉද ක ර ම කර ම න තය ඉල ක ට න ක අර ධ සන න යක න පදව ම ඉ ජ න ර න න ත ක ෂණය ව ත ක ෂණ ව ද ය ව නව වර ධනය වන ත ක ෂණය ඉ ජ න ර ව ද ය ව ස ශ ල ෂණ ජ ව ව ද ය ව බලශක ත ය ආහ ර ප න ක ෂ ව ය ප ර ප සව ම න කරන න ෂ ප දන ආහ ර ස කස ම කර ම න ත ස ලස ම කරණය ම ර කලහ ක ක ටස ල හ කර ම න තය කම මල යන ත ර ශ ල පය යන ත ර ක ටස න දහස යන ත ර කර මය උපකරණ හ අච ච ත න ම ව න කර ම න තය ල හ ව න කර ම න තය ප ත න ම ම ප ල ස ට ක ද රකථන ර ද ප ල ඇඳ ම ස ද ම ර වල ස ද ම ක ඩ රම ස ද ම ප රව හනය ග වන ය න ස ද ම රථ ව හ න ස ද ම බ ර ස ද ම ටයර ස ද මස ද ධ න තයන Toylorism Teylor ග න ය ය Fordism Ford ග න ය ය Scientific Morgremntප ලනයකලමන කරණය කලමන කරණ ත ම TQM Total Quality me ප ර ණග ණ ත මක කලමන කරණය තත ත ව ප ලනය Six Sigrme