නිශ්ශංක ලතා මණ්ඩපය යනු, ශ්‍රී ලංකාවේ පොළොන්නරුව පුරාණ නගරයෙහි ඉදිවී තිබුණු අනන්‍ය ව්‍යුහයකි. නිශ්ශංක මල්ල රජ (1187 1196) විසින් තනවන ලද එතුමා අනුව යමින් නම් කර ඇති මෙය, දළදා මළුවෙහි බටහිර වාහල්කඩෙහි පිහිටා ඇති අතර, මෙම සරියෙහි නගරයේ ඉතාමත් පැරණි ස්මාරකයන් පිහිටා ඇත? මෙම සිද්දස්තානය පොලොන්නරු යුගයේ නිර්මාණය කරන ලද්දකි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTltTDJZd0wwNXBjM05oYm10aFgweGhkR2hoWDAxaGJtUmhjR0Y1WVM1cWNHY3ZNakl3Y0hndFRtbHpjMkZ1YTJGZlRHRjBhR0ZmVFdGdVpHRndZWGxoTG1wd1p3PT0uanBn.jpg)
මණ්ඩපය
අලංකාර නෙළුම් මල් ඵලක සහිතව කැටයම් කල ටැම් සහිත මෙම ශිලාමය නිර්මාණය මෙහි වූ ශිලා ලේඛනයක් අනූව නිශ්ශංක මල්ල රජු පිරිත් ශ්‍රවණය කල ස්ථානය බවට සනාථ කොට තිබේ. ශෙෙලමය ගරාදි වැටෙන් වටකර තිබෙන වේදිකාව මත වූ ගලින් නිමකල ස්ථූපය මේ හේතුව නිසාවෙන්, පිරිත් සජ්ජායනාවේදී භාවිත වන කරඬුව වශයෙන් යොදාගන්නට ඇතැයි විශ්වාස කෙරේ.
නිශ්ශංක ලතා මණ්ඩපය එකල පියස්සකින් ආවරණය වී තිබූ බවට සාධක පවතී. මෙහි වූ කැටයම් වලට සමාන ගල් ටැම් සත්මහල් ප්‍රාසාදය අසළ පිහිටි ගොඩනැගිල්ලේද දැකිය හැකිය.
මූලාශ්‍ර
- හැඳින්වීම් පුවරුව - ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න ශ ශ ක ලත මණ ඩපය යන ශ ර ල ක ව ප ළ න නර ව ප ර ණ නගරය හ ඉද ව ත බ ණ අනන ය ව ය හයක න ශ ශ ක මල ල රජ 1187 1196 ව ස න තනවන ලද එත ම අන ව යම න නම කර ඇත ම ය දළද මළ ව හ බටහ ර ව හල කඩ හ ප හ ට ඇත අතර ම ම සර ය හ නගරය ඉත මත ප රණ ස ම රකයන ප හ ට ඇත ම ම ස ද දස ත නය ප ල න නර ය ගය න ර ම ණය කරන ලද දක න ශ ශ ක ලත මණ ඩපයමණ ඩපයඅල ක ර න ළ ම මල ඵලක සහ තව ක ටයම කල ට ම සහ ත ම ම ශ ල මය න ර ම ණය ම හ ව ශ ල ල ඛනයක අන ව න ශ ශ ක මල ල රජ ප ර ත ශ රවණය කල ස ථ නය බවට සන ථ ක ට ත බ ශ ලමය ගර ද ව ට න වටකර ත බ න ව ද ක ව මත ව ගල න න මකල ස ථ පය ම හ ත ව න ස ව න ප ර ත සජ ජ යන ව ද භ ව ත වන කරඬ ව වශය න ය ද ගන නට ඇත ය ව ශ ව ස ක ර න ශ ශ ක ලත මණ ඩපය එකල ප යස සක න ආවරණය ව ත බ බවට ස ධක පවත ම හ ව ක ටයම වලට සම න ගල ට ම සත මහල ප ර ස දය අසළ ප හ ට ග ඩන ග ල ල ද ද ක ය හ ක ය ම ල ශ රහ ඳ න ව ම ප වර ව ශ ර ල ක ප ර ව ද ය ද ප ර තම න ත ව