නිල්ලග්ගම බෝධි ඝරය එසේත් නැත්නම් නිල්ලක්ගම බෝධි ඝරය යනු ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව නගරයේ ඇති මොරගොල්ලාගම මාර්ගයෙහි නිටලව ග්‍රාමයේ පිහිටා ඇති බෝධි ඝරයකි. බෝධි ඝරයක් යනු යම්කිසි බෝධින්වහන්සේ වටා ඉදි වී ඇති ආවරණයක් හෝ ගෘහයක් හෝ වන නිර්මාණයකි.
නිල්ලක්ගම බෝධි ඝරය | |
---|---|
නිල්ලක්ගම බෝධි ඝරය ශ්‍රී ලංකාව තුළ පිහිටීම | |
සාමාන්‍ය තොරතුරු | |
ප්‍රභේදය | ආගමික ගොඩනැගිලි |
ගෘහනිර්මාණ ශෛලිය | බෞද්ධ |
වර්ගීකරණය | බෝධි ඝර |
පිහිටීම | |
නගරය | ගල්ගමුව |
රට | ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 7°59′45″N 80°19′52″E / 7.9959002°N 80.3310858°Eඛණ්ඩාංක: 7°59′45″N 80°19′52″E / 7.9959002°N 80.3310858°E |
ඉතිහාසය
නිල්ලග්ගම බෝධිඝරය (නිල්ලක්ගම බෝධිඝරය) ලක්දිව බෝධිඝර අතුරින් වඩාත්ම කලාත්මක නිර්මාණයක් ලෙස සැළකේ. කළු ගලින් නිර්මාණය කොට ඇති බෝධිඝරය හා එහි ප්‍රාකාරය නිල්ලග්ගම පාමුල පිහිටා ඇත. වර්ෂ 1895දී මෙම බෝධිඝරයෙහි නටඹුන් එච්.සී.පී. බෙල් මහතා විසින් සොයාගන්නා ලදී. එහි තහවුරු කිරීමේ කටයුතු 1954 වර්ෂයේදී සෙනරත් පරණවිතාන මහතාගේ අධීක්ෂණය යටතේ ආරම්භ විය.
නිල්ලග්ගම බෝධිඝරය මාලක දෙකකින් යුක්ත වන පරිදි නිමවා ඇත. සමස්ථ බිත්තිය ගල් පුවරු භාවිතයෙන් සම්පූර්ණ කොට තිබේ. ඇතුළුවීම සඳහා නැගෙනහිර හා බටහිර යන දිශා ඔස්සේ දොරටු නිර්මාණය කොට ඇත. ඇතුළත වූ මළුව සමචතුරශ්‍රාකාර ස්වරූපයක් ගනියි. මීට අමතරව ගල් කණු කීපයක නටබුන් මෙම භූමියේ දැකගත හැකිවන අතර, වහලයක් රැඳවීම සඳහා ඒවා භාවිත කරන්නට ඇතැයි ව්ශ්වාස කෙරේ.
ගල් කැටයම්
නිල්ලග්ගම බෝධිඝරයෙහි නෙලා ඇති ගල් කැටයම්, කලාත්මකභාවය අතින් බොහෝ සුවිශේෂි වන බව සැළකේ. එම කැටයම් අතර ඇත්, හංස, අශ්ව සහ සිංහ රූප, ගිනිසිළු රටා, ලියවැල්, පියුම් හා කලස් ආදිය දැකගත හැකි වේ.
අමතර අවධානයට
මූලාශ්‍ර
- "නිල්ලක්ගම බෝධිඝරය". බුදුසරණ. සම්ප්‍රවේශය 11 දෙසැම්බර් 2015.
- "නිල්ලග්ගම බෝධිඝරය". සිළුමිණ. 1 නොවැම්බර් 2015. සම්ප්‍රවේශය 11 දෙසැම්බර් 2015.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න ල ලග ගම බ ධ ඝරය එස ත න ත නම න ල ලක ගම බ ධ ඝරය යන ශ ර ල ක ව ක ර ණ ගල ද ස ත ර ක කය ගල ගම ව නගරය ඇත ම රග ල ල ගම ම ර ගය හ න ටලව ග ර මය ප හ ට ඇත බ ධ ඝරයක බ ධ ඝරයක යන යම ක ස බ ධ න වහන ස වට ඉද ව ඇත ආවරණයක හ ග හයක හ වන න ර ම ණයක න ල ලක ගම බ ධ ඝරයන ල ලක ගම බ ධ ඝරයශ ර ල ක ව ත ළ ප හ ට මස ම න ය ත රත ර ප රභ දයආගම ක ග ඩන ග ල ග හන ර ම ණ ශ ල යබ ද ධවර ග කරණයබ ධ ඝරප හ ට මනගරයගල ගම වරටශ ර ල ක වඛණ ඩ ක7 59 45 N 80 19 52 E 7 9959002 N 80 3310858 E 7 9959002 80 3310858 ඛණ ඩ ක 7 59 45 N 80 19 52 E 7 9959002 N 80 3310858 E 7 9959002 80 3310858ඉත හ සයන ල ලග ගම බ ධ ඝරය න ල ලක ගම බ ධ ඝරය ලක ද ව බ ධ ඝර අත ර න වඩ ත ම කල ත මක න ර ම ණයක ල ස ස ළක කළ ගල න න ර ම ණය ක ට ඇත බ ධ ඝරය හ එහ ප ර ක රය න ල ලග ගම ප ම ල ප හ ට ඇත වර ෂ 1895ද ම ම බ ධ ඝරය හ නටඹ න එච ස ප බ ල මහත ව ස න ස ය ගන න ලද එහ තහව ර ක ර ම කටය ත 1954 වර ෂය ද ස නරත පරණව ත න මහත ග අධ ක ෂණය යටත ආරම භ ව ය න ල ලග ගම බ ධ ඝරය ම ලක ද කක න ය ක ත වන පර ද න මව ඇත සමස ථ බ ත ත ය ගල ප වර භ ව තය න සම ප ර ණ ක ට ත බ ඇත ළ ව ම සඳහ න ග නහ ර හ බටහ ර යන ද ශ ඔස ස ද රට න ර ම ණය ක ට ඇත ඇත ළත ව මළ ව සමචත රශ ර ක ර ස වර පයක ගන ය ම ට අමතරව ගල කණ ක පයක නටබ න ම ම භ ම ය ද කගත හ ක වන අතර වහලයක ර ඳව ම සඳහ ඒව භ ව ත කරන නට ඇත ය ව ශ ව ස ක ර ගල ක ටයම න ල ලක ගම බ ධ ඝරය හ ගල ක ටයම අත ර න ක පයක න ල ලග ගම බ ධ ඝරය හ න ල ඇත ගල ක ටයම කල ත මකභ වය අත න බ හ ස ව ශ ෂ වන බව ස ළක එම ක ටයම අතර ඇත හ ස අශ ව සහ ස හ ර ප ග න ස ළ රට ල යව ල ප ය ම හ කලස ආද ය ද කගත හ ක ව අමතර අවධ නයටන ල ලග ගම බ ද ධ ස ම රකම ල ශ ර න ල ලක ගම බ ධ ඝරය බ ද සරණ සම ප රව ශය 11 ද ස ම බර 2015 න ල ලග ගම බ ධ ඝරය ස ළ ම ණ 1 න ව ම බර 2015 සම ප රව ශය 11 ද ස ම බර 2015