ඡායාරූපකරණයේ දී නිරාවරණය යනු ඡායාරූපයක් ලබා ගැනීමේ ක්‍රියාවලිය තුළ දී ඡායාරූප මාධ්‍ය (ඡායාරූප පටල හෝ සංවේදක) මත පතනය වීමට ඉඩ සැලසෙන සම්පූර්ණ ආලෝක ප්‍රමාණයයි. අනාවරණතාව තත්පරයට lux වලින් මනිනු ලබන අතර එය අනාවරක අගය සහ දර්ශන දීප්තිය මඟින් ගණනය කළ හැකිය.

ඡායාරූපකරණයේ නිවැරදි අනාවරණය

ඡායාරූපයක් සඳහා නිවැරදි අනාවරණය තීරණය කරනු ලබන්නේ යොදා ගත් මාධ්‍යයේ සංවේදීතාව අනුවය. ඡායාරූප පටයක් සඳහා සංවේදීතාව පට වේගය ලෙස පරිශීලනය වන අතර සම්මතකරණය සඳහා වූ අන්තර්ජාතික සංවිධානය (ISO)මඟින් ප්‍රකාශයට පත් කළ පරිමාණයක් මත දී එය මනිනු ලැබේ. වේගවත් පටි වලට අඩු අනාවරණ අවශ්‍ය වන අතර එය ඉහළ ISO ශ්‍රේණිගත කිරීමකින් යුක්ත වේ. අනාවරණය යනු කාලයේ හා ප්‍රකාශ සංවේදී ද්‍රව්‍ය මඟින් ලබා ගන්නා දීප්ති මට්ටමේ එකතුවකි. අනාවරණ කාලය කැමරාවක දී ෂටර වේගය මඟින් පාලනය වන අතර දීප්ති මට්ටම කාච විවර මඟින් පාලනය වේ. මන්දගාමී ෂටර වේග (මාධ්‍යයට දිගු කාලයක් තිස්සේ නිරාවරණය කිරීම) හා විශාල කාච විවර (වැඩි ආලෝකයක් ලබා ගන්නා), විශාල අනාවරණය කිරීම් නිපදවයි.
ISO 100 පටලයක් යොදා ගෙන ප්‍රසන්න දිනයක දී දළ වශයෙන් නිවැරදි අනාවරණයක් ලබා ගැනීම සඳහා තිබිය යුතු විවර ප්‍රමාණය හා ෂටර වේගය වන්නේ පිළිවෙලින් f/16 හා තත්පරයෙන් 1/100ය. මෙය සනී 16 නීතිය ලෙස හඳුන්වනු ලැබේ. ප්‍රසන්න දිනයක දී f/16 විවරයක් යොදා ගැනීමේ දී ගැලපෙන ෂටර වේගය වන්නේ පටල වේගයට වඩා එකක් වැඩි අගයයි. (හෝ ආසන්නම සමාන අගයක්)

කෙසේ නමුත් නිවැරදි අනාවරණය ලෙස දෙයක් නොපවතී. මන්ද යත් ඡායාරූපකරුවෙක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ආචරණ මත පදනම්ව දර්ශන විවිධ ආකාරයෙන් අනාවරණය කළ හැකි බැවිනි.
ඡායාරූප ශිල්පය - නිදහස
මෙහි නිදහස යන්නෙන් අදහස් වන්නේ ඡායාරූපයක් කොතරම් දුරට අඩු වශයෙන් හෝ වැඩි වශයෙන් නිරාවරණය වීමට නිදහස තිබේද යන්නයි. සංඛ්‍යාක තිරයකට හෝ විනිවිදින තිරයක ඇති දිප්තතා පරාසයට වඩා වැඩි දීප්තතා පරාසයක් ග්‍රහණය කර ගැනීමේ හැකියාව සාමාන්‍ය සේයා පටලයක සතුවේ.

තීව්රාලෝකය
අති දීප්තිය හේතුවෙන් රූපයේ දත්ත මැකීගිය ප්‍රදේශ පිළිස්සුනු තීව්රාලෝකය හෝ ඇවිලෙන තීව්රාලෝකය ලෙස හැඳින්වේ.
සංඛ්‍යාංක රූපයන්හි මෙම පිළිස්සීම ආපස්සට ගත නොහැක. නමුත් මෘදුකාංග භාවිතයෙන් කුඩා ප්‍රශ්නයක් නිරාකරණය කරගත හැක. පින්තූර RAW නැමැති මාධ්‍යයෙන් පටිගත කිරීම මඟින් මෙම ප්‍රශ්න යම්තාක් දුරට මඟහරවා ගත හැක.
සේයා පටලවල වැඩිපුර නිරාවරණය වු පෙදෙස් පැවැතියද, දත්ත ගබඩා කර ගැනීමේ හැකියාව එය සතුය. මෙසේ මඟ හැරෙන දත්ත මුද්‍රණයේදී හෝ සංඛ්‍යාංක බවට පරිවර්තනය කිරීමේදී නැවත ලබාගත හැක.
කළු පෙදෙස්
ඡායාරූපයක කොටසක ඇති අධික අඳුරු බව නිසා ඡායාරූපයේ දත්ත නොමැති වීම මැඬ පැවැත්වු කළු පෙදෙස්' ලෙස හැඳින්වේ. සංඛ්‍යාංක හසුකර ගැනීමක් අඩු වශයෙන් නිරාවරණය වීමට නැඹුරු වන අතර මේවා සෙවනැලි හඳුනාගැනීමට වැඩි ඉඩක් සලසා දෙයි.
ආශ්රිත ලිපි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඡ ය ර පකරණය ද න ර වරණය යන ඡ ය ර පයක ලබ ග න ම ක ර ය වල ය ත ළ ද ඡ ය ර ප ම ධ ය ඡ ය ර ප පටල හ ස ව දක මත පතනය ව මට ඉඩ ස ලස න සම ප ර ණ ආල ක ප රම ණයය අන වරණත ව තත පරයට lux වල න මන න ලබන අතර එය අන වරක අගය සහ දර ශන ද ප ත ය මඟ න ගණනය කළ හ ක ය ඡ ය ර පකරණය න ව රද අන වරණයව න ද ස ණක ළ යකද තත පර 2 5 ක අන වරණ ක ලයක සහ තව ර ප ගත කල ඡ ය ර පයක ඡ ය ර පයක සඳහ න ව රද අන වරණය ත රණය කරන ලබන න ය ද ගත ම ධ යය ස ව ද ත ව අන වය ඡ ය ර ප පටයක සඳහ ස ව ද ත ව පට ව ගය ල ස පර ශ ලනය වන අතර සම මතකරණය සඳහ ව අන තර ජ ත ක ස ව ධ නය ISO මඟ න ප රක ශයට පත කළ පර ම ණයක මත ද එය මන න ල බ ව ගවත පට වලට අඩ අන වරණ අවශ ය වන අතර එය ඉහළ ISO ශ ර ණ ගත ක ර මක න ය ක ත ව අන වරණය යන ක ලය හ ප රක ශ ස ව ද ද රව ය මඟ න ලබ ගන න ද ප ත මට ටම එකත වක අන වරණ ක ලය ක මර වක ද ෂටර ව ගය මඟ න ප ලනය වන අතර ද ප ත මට ටම ක ච ව වර මඟ න ප ලනය ව මන දග ම ෂටර ව ග ම ධ යයට ද ග ක ලයක ත ස ස න ර වරණය ක ර ම හ ව ශ ල ක ච ව වර ව ඩ ආල කයක ලබ ගන න ව ශ ල අන වරණය ක ර ම න පදවය ISO 100 පටලයක ය ද ග න ප රසන න ද නයක ද දළ වශය න න ව රද අන වරණයක ලබ ග න ම සඳහ ත බ ය ය ත ව වර ප රම ණය හ ෂටර ව ගය වන න ප ළ ව ල න f 16 හ තත පරය න 1 100ය ම ය සන 16 න ත ය ල ස හඳ න වන ල බ ප රසන න ද නයක ද f 16 ව වරයක ය ද ග න ම ද ග ලප න ෂටර ව ගය වන න පටල ව ගයට වඩ එකක ව ඩ අගයය හ ආසන නම සම න අගයක තත පර 8 ක අන වරණ ක ලයක සහ ත ර ත ර අහස ද ක ව න ඡ ය ර පයක ක ස නම ත න ව රද අන වරණය ල ස ද යක න පවත මන ද යත ඡ ය ර පකර ව ක ඉද ර පත ක ර මට බල ප ර ත ත වන ආචරණ මත පදනම ව දර ශන ව ව ධ ආක රය න අන වරණය කළ හ ක බ ව න ඡ ය ර ප ශ ල පය න දහසම හ න දහස යන න න අදහස වන න ඡ ය ර පයක ක තරම ද රට අඩ වශය න හ ව ඩ වශය න න ර වරණය ව මට න දහස ත බ ද යන නය ස ඛ ය ක ත රයකට හ ව න ව ද න ත රයක ඇත ද ප තත පර සයට වඩ ව ඩ ද ප තත පර සයක ග රහණය කර ග න ම හ ක ය ව ස ම න ය ස ය පටලයක සත ව ත ව ර ල කය න ව ඩ ප ර ද ව ග ය ඡ ය ර පයක ඉහළ න ස ම න ය ඡ ය ර පයක ද පහළ න ද ව ග ය ඡ ය ර පයක ද ද ස ව ත ව ර ල කය අත ද ප ත ය හ ත ව න ර පය දත ත ම ක ග ය ප රද ශ ප ළ ස ස න ත ව ර ල කය හ ඇව ල න ත ව ර ල කය ල ස හ ඳ න ව ස ඛ ය ක ර පයන හ ම ම ප ළ ස ස ම ආපස සට ගත න හ ක නම ත ම ද ක ග භ ව තය න ක ඩ ප රශ නයක න ර කරණය කරගත හ ක ප න ත ර RAW න ම ත ම ධ යය න පට ගත ක ර ම මඟ න ම ම ප රශ න යම ත ක ද රට මඟහරව ගත හ ක ස ය පටලවල ව ඩ ප ර න ර වරණය ව ප ද ස ප ව ත යද දත ත ගබඩ කර ග න ම හ ක ය ව එය සත ය ම ස මඟ හ ර න දත ත ම ද රණය ද හ ස ඛ ය ක බවට පර වර තනය ක ර ම ද න වත ලබ ගත හ ක කළ ප ද ස ඡ ය ර පයක ක ටසක ඇත අධ ක අඳ ර බව න ස ඡ ය ර පය දත ත න ම ත ව ම ම ඬ ප ව ත ව කළ ප ද ස ල ස හ ඳ න ව ස ඛ ය ක හස කර ග න මක අඩ වශය න න ර වරණය ව මට න ඹ ර වන අතර ම ව ස වන ල හඳ න ග න මට ව ඩ ඉඩක සලස ද ය ආශ ර ත ල ප න ර වරණ ක ලය