නියුක්ලික් අම්ලය යනු සංකිර්ණය රසායනික සංයෝගයකි. එය අධික අණුක ස්කන්ධයකින් යුක්තවන අතර ජාන තොරතුරු රැගෙන යන ජෛව රසායනික මහා අණුක නියුක්ලියෝටයිඩ දාමයකින් යුක්ත වේ. වඩා ප්‍රචලිත නියුක්ලික් අම්ල නම් ඩී ඔක්සිරි බොනියුක්ලින් අම්ලය (DNA) හා රිබොනියුක්ලික් අම්ලය (RNA) හැදින්විය හැක. නියුක්ලික් අම්ලය සෑම ජීවියෙකු හා වෛරසයකම අඩංගුවේ. නියුක්ලික් අම්ලය ඇඩියනෝසයින් පොස්පේට් සදහා මූලික අණුව සෑදිම හා ප්‍රාථමික ශක්ති වාහක අණුව ලෙස වියළි ජීව කොටස්වල ක්‍රියාකරයි. ඒනිසා මෙය සෛලයේ ජාන ද්‍රව්‍ය හැරුණු කොට දෙවැනි සන්නිවේදනය වශයෙන් ක්‍රියා කරයි.

සෛල න්‍යෂ්ටියේ පැතිර ඇති අම්ලය නිසා නම්කරනු ලැබූ අම්ල ජෛව බහු අවයවික වර්ගයට අයත්වේ. මෙහි තැනුම් ඒකක නියුක්ලියෝටයිඩ වේ. එක් තැනුම් ඒකකයක මෙවැනි සංරචක තුනක් අඩංගුය. නයිට්‍රජනීය විෂම චක්‍ර භෂ්ම (පිරමීඩය හෝ පියුරික් ආකාරය), පෙන්ටෝස් සීනි හා පෙන්පේට කාණ්ඩ විවිධ නියුක්ලික් අම්ලවල එහි දාමයේ විවිධ සීනි කාණ්ඩ ඇත. (DNA අම්ලයේ ඇත්තේ - 2 deoxyriboses සීනි කාණ්ඩයයි) එමෙන්ම නියුක්ලික් අම්ල දෙකක ඇති නයිට්‍රජනීය භෂ්ම ද විවිධාකාරය, ඇඩ්තින් , සයිටෝසින් හා ගුවනීන් DNA හා RNA යන අණු දෙකෙහි පැවතුණ ද තයිමීන් DNA හි පමණක් ද යුරසිල් RNA හි පමණක් ද ඇතිවේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම article අන ථ ල ප යක වන න ව නත ක ස ම ල ප යක ම ය ව ත න බ ඳ න බ ව න කර ණ කර ම ම ල ප යට ආශ ර ත ල ප වල න සබ ඳ එක කරන න ය ජන සඳහ සබ ඳ ස ව ම ම වලම භ ව ත කරන න 2013 ජ න න ය ක ල ක අම ලය යන ස ක ර ණය රස යන ක ස ය ගයක එය අධ ක අණ ක ස කන ධයක න ය ක තවන අතර ජ න ත රත ර ර ග න යන ජ ව රස යන ක මහ අණ ක න ය ක ල ය ටය ඩ ද මයක න ය ක ත ව වඩ ප රචල ත න ය ක ල ක අම ල නම ඩ ඔක ස ර බ න ය ක ල න අම ලය DNA හ ර බ න ය ක ල ක අම ලය RNA හ ද න ව ය හ ක න ය ක ල ක අම ලය ස ම ජ ව ය ක හ ව රසයකම අඩ ග ව න ය ක ල ක අම ලය ඇඩ යන සය න ප ස ප ට සදහ ම ල ක අණ ව ස ද ම හ ප ර ථම ක ශක ත ව හක අණ ව ල ස ව යළ ජ ව ක ටස වල ක ර ය කරය ඒන ස ම ය ස ලය ජ න ද රව ය හ ර ණ ක ට ද ව න සන න ව දනය වශය න ක ර ය කරය The structure of DNA the picture shows the monomers being put together ස ල න යෂ ට ය ප ත ර ඇත අම ලය න ස නම කරන ල බ අම ල ජ ව බහ අවයව ක වර ගයට අයත ව ම හ ත න ම ඒකක න ය ක ල ය ටය ඩ ව එක ත න ම ඒකකයක ම ව න ස රචක ත නක අඩ ග ය නය ට රජන ය ව ෂම චක ර භෂ ම ප රම ඩය හ ප ය ර ක ආක රය ප න ට ස ස න හ ප න ප ට ක ණ ඩ ව ව ධ න ය ක ල ක අම ලවල එහ ද මය ව ව ධ ස න ක ණ ඩ ඇත DNA අම ලය ඇත ත 2 deoxyriboses ස න ක ණ ඩයය එම න ම න ය ක ල ක අම ල ද කක ඇත නය ට රජන ය භෂ ම ද ව ව ධ ක රය ඇඩ ත න සය ට ස න හ ග වන න DNA හ RNA යන අණ ද ක හ ප වත ණ ද තය ම න DNA හ පමණක ද ය රස ල RNA හ පමණක ද ඇත ව