නියම්ගම්පායස්ථානය යනු ගම්පොළ නගරය ආසන්නයේම පිහිටි ඉතා පැරණි විහාරස්ථානයකි. ලී කැටයම් බහුලව දකින්නට ඇති මෙම විහාරස්ථානයේ නම, පැරණි විහාරවල නම් ලැයිස්තුවක් දැක්වෙන නම්පොත නම් ග්‍රන්ථයේ ද දක්නට ඇත. ගම්පොල නගරයේ ජයමාලපුර ප්‍රදේශය ට ආසන්නව පිහිටි මෙම පැරණි විහාරය තුල ගම්පොල යුගයේ පැරණි බිතු සිතුවම් ද දක්නට ලැබේ. මෙම විහාරය අතීත ගම්පොල යුගයේ ප්‍රතිභාව කියාපාන කැඩපතක් වැනිය.
නියම්ගම්පායස්ථානය | |
---|---|
නියම්ගම්පායස්ථානයෙහි දේවාලය | |
ශ්‍රී ලංකාව තුල පිහිටීම | |
මූලික තොරතුරු | |
පිහිටීම | ගම්පොළ |
භූගෝලීය ඛණ්ඩාංක | 7°09′00″N 80°34′03″E / 7.1500968425°N 80.5674601974°Eඛණ්ඩාංක: 7°09′00″N 80°34′03″E / 7.1500968425°N 80.5674601974°E |
බෞද්ධ |
ඉතිහාසය
චූලවංශයට අනුව මෙම විහාරය නියම්ගම්ප්රසාද නම් වේ.නම්පොත මෙය නියම්ගම්පායස්ථානය ලෙස දක්වයි.
සේයා රූ එකතුව
- නියම්ගම්පායස්ථානයට ඇතුළු වන පියගැටපෙළ
- නියම්ගම්පායස්ථානයෙහි දේවාලයෙහි පාදම
- නියම්ගම්පායස්ථානයෙහි දේවාලය
- නියම්ගම්පායස්ථානයෙහි දේවාලය
- නියම්ගම්පායස්ථානයෙහි දේවාල පාදමෙහි බහිරව රූප
- නියම්ගම්පායස්ථානයෙහි දේවාලයේ දැවමය දොර
- නියම්ගම්පායස්ථාන දේවාලයේ ගම්පොළ යුගයෙහි කැටයම්
- නියම්ගම්පායස්ථාන දේවාලයේ ගම්පොළ යුගයෙහි කැටයම්
- නියම්ගම්පායස්ථාන දේවාලයේ ගම්පොළ යුගයෙහි කැටයම්
- නියම්ගම්පායස්ථාන දේවාලයේ ගම්පොළ යුගයෙහි කැටයම්
- නියම්ගම්පායස්ථාන දේවාලයේ ගම්පොළ යුගයෙහි කැටයම්
- නියම්ගම්පායස්ථාන දේවාලයේ ගම්පොළ යුගයෙහි කැටයම්
මූලාශ්‍ර
- "Niyamgampaya Rajamaha Viharaya in Gampola – නියංගම්පාය රජමහා විහාරය". සම්ප්‍රවේශය 2020-09-06.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න යම ගම ප යස ථ නය යන ගම ප ළ නගරය ආසන නය ම ප හ ට ඉත ප රණ ව හ රස ථ නයක ල ක ටයම බහ ලව දක න නට ඇත ම ම ව හ රස ථ නය නම ප රණ ව හ රවල නම ල ය ස ත වක ද ක ව න නම ප ත නම ග රන ථය ද දක නට ඇත ගම ප ල නගරය ජයම ලප ර ප රද ශය ට ආසන නව ප හ ට ම ම ප රණ ව හ රය ත ල ගම ප ල ය ගය ප රණ බ ත ස ත වම ද දක නට ල බ ම ම ව හ රය අත ත ගම ප ල ය ගය ප රත භ ව ක ය ප න ක ඩපතක ව න ය න යම ගම ප යස ථ නයන යම ගම ප යස ථ නය හ ද ව ලයශ ර ල ක ව ත ල ප හ ට මම ල ක ත රත ර ප හ ට මගම ප ළභ ග ල ය ඛණ ඩ ක7 09 00 N 80 34 03 E 7 1500968425 N 80 5674601974 E 7 1500968425 80 5674601974 ඛණ ඩ ක 7 09 00 N 80 34 03 E 7 1500968425 N 80 5674601974 E 7 1500968425 80 5674601974බ ද ධඉත හ සයච ලව ශයට අන ව ම ම ව හ රය න යම ගම ප රස ද නම ව නම ප ත ම ය න යම ගම ප යස ථ නය ල ස දක වය ස ය ර එකත වන යම ගම ප යස ථ නයට ඇත ළ වන ප යග ටප ළ න යම ගම ප යස ථ නය හ ද ව ලය හ ප දම න යම ගම ප යස ථ නය හ ද ව ලය න යම ගම ප යස ථ නය හ ද ව ලය න යම ගම ප යස ථ නය හ ද ව ල ප දම හ බහ රව ර ප න යම ගම ප යස ථ නය හ ද ව ලය ද වමය ද ර න යම ගම ප යස ථ න ද ව ලය ගම ප ළ ය ගය හ ක ටයම න යම ගම ප යස ථ න ද ව ලය ගම ප ළ ය ගය හ ක ටයම න යම ගම ප යස ථ න ද ව ලය ගම ප ළ ය ගය හ ක ටයම න යම ගම ප යස ථ න ද ව ලය ගම ප ළ ය ගය හ ක ටයම න යම ගම ප යස ථ න ද ව ලය ගම ප ළ ය ගය හ ක ටයම න යම ගම ප යස ථ න ද ව ලය ගම ප ළ ය ගය හ ක ටයම ම ල ශ ර Niyamgampaya Rajamaha Viharaya in Gampola න ය ගම ප ය රජමහ ව හ රය සම ප රව ශය 2020 09 06