පරිගණක මෘදුකාංග කර්මාන්තයේදී මෘදුකාංග නිෂ්පාදකයා සහ මෘදුකාංග පරිශීලකයා අතර එම මෘදුකාංගය භාවිතය පිළිබඳ යම් එකඟතාවයක් ඇතිකරගත යුතුවේ. මෘදුකාංග වරපත් තුල සඳහන් වන්නේ එවැනි එකඟතාවයන් පිළිබඳවූ නීති රීතින් වේ.
නිදහස් සහ විවෘත කේත මෘදුකාංග වරපත
නිදහස් සහ විවෘත කේත මෘදුකාංග වරපත රිචඩ් ස්ටෝල්මන්ගේ නිදහස් සහ විවෘත කේත මෘදුකාංග පිළිබඳ වූ සිව් නිදහස් වලට අනුකූල වේ. ඒවා මෙසේ ය
- මෘදුකාංගය ඕනෑම අවශ්‍යතාවයක් ඉටුකරගැනීම උදෙසා භාවිත කිරීමේ නිදහස
- මෘදුකාංගයේ ක්‍රියාකාරිත්වය හැදෑරීමේ සහ අවශ්‍ය පරිදි වෙනස්කරගැනීමේ නිදහස
- මෘදුකාංගයේ පිටපත් බෙදාහැරීමේ නිදහස
- මෘදුකාංගය වැඩිදියුණු කිරීමේ නිදහස සහ විවෘත කේත සහිතව බෙදාහැරීමේ නිදහස
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
පර ගණක ම ද ක ග කර ම න තය ද ම ද ක ග න ෂ ප දකය සහ ම ද ක ග පර ශ ලකය අතර එම ම ද ක ගය භ ව තය ප ළ බඳ යම එකඟත වයක ඇත කරගත ය ත ව ම ද ක ග වරපත ත ල සඳහන වන න එව න එකඟත වයන ප ළ බඳව න ත ර ත න ව න දහස සහ ව ව ත ක ත ම ද ක ග වරපතන දහස සහ ව ව ත ක ත ම ද ක ග වරපත ර චඩ ස ට ල මන ග න දහස සහ ව ව ත ක ත ම ද ක ග ප ළ බඳ ව ස ව න දහස වලට අන ක ල ව ඒව ම ස ය ම ද ක ගය ඕන ම අවශ යත වයක ඉට කරග න ම උද ස භ ව ත ක ර ම න දහස ම ද ක ගය ක ර ය ක ර ත වය හ ද ර ම සහ අවශ ය පර ද ව නස කරග න ම න දහස ම ද ක ගය ප ටපත බ ද හ ර ම න දහස ම ද ක ගය ව ඩ ද ය ණ ක ර ම න දහස සහ ව ව ත ක ත සහ තව බ ද හ ර ම න දහස