නවීන තාරකා විද්‍යාවෙහි අහස ප්‍රදේශ 88කට බෙදා ඇත. සාමසාන්යයෙන් ග්‍රීක හා රෝම මිථ්‍යා කථා තුලදීද තාරකා මණ්ඩල පිළිබඳ සඳහන් වී ඇත. ක්‍රාන්තිවලයෙන් ද පෙන්නුම් කරන්නේ එකී තාරකා මණ්ඩල 88න් 12කි. එම තාරකා මණ්ඩල 12, "රාශි චක්‍රය" ලෙස හැඳින්වේ.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg0THpnNUwwTnZibk4wWld4c1lYUnBiMjV6SlRKRFgyVnhkV2x5WldOMFlXNW5kV3hoY2w5d2JHOTBKVEpEWDAxbGJucGxiRjltWVcxcGJHbGxjeTV6ZG1jdk16VTBjSGd0UTI5dWMzUmxiR3hoZEdsdmJuTWxNa05mWlhGMWFYSmxZM1JoYm1kMWJHRnlYM0JzYjNRbE1rTmZUV1Z1ZW1Wc1gyWmhiV2xzYVdWekxuTjJaeTV3Ym1jPS5wbmc=.png)
ටොලමි විසින් වාර්තා කර ඇති පරිදි, ඉපැරණි සුමේරියන්වරුන්, පසුව ග්‍රීකයින් විසින් ස්ථාපිත කරන ලද උතුරු තාරකා මණ්ඩල අද ජාත්‍යන්තර වශයෙන් භාවිතා වේ. ගවේෂකයන් දකුණු අහස තරු සිතියම් ගත කරන විට, යුරෝපීය සහ ඇමරිකානු තාරකා විද්‍යාඥයින් ප්‍රදේශය සඳහා නව තාරකා මණ්ඩල ගවේශණය මෙන්ම, සාම්ප්‍රදායික තාරකා මණ්ඩල අතර හිඩැස් පිරවීමට අය යෝජනා කරන ලදී. මෙම යෝජනා මත 1922දී ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය (IAU) විසින් තාරකා මණ්ඩල 88ක් සහිත නවීන ලැයිස්තුව සම්මත කළේය. මෙයින් පසු Eugène Joseph Delporte විසින් එක් එක් තාරකා මණ්ඩල සඳහා නිශ්චිත සීමා මයිම් එක් කළේය.
ඉතිහාසය
සමහර තාරකා මණ්ඩල තවදුරටත් අන්තර් ජාතික තාරකා විද්‍යා සංගමය විසින් පිළිගත් නමුත්, පැරණි තරු ප්‍රස්ථාර හා අනෙකුත් යොමු වල දර්ශනය විය හැක. මෙයින් වඩාත් කැපී පෙනෙන්නේ ටොලමිගේ "Argo Navis" නම් තාරකා මණ්ඩල 48ක් ඇති කෘතිය යි.
නවීන තාරකා මණ්ඩල
මෙම තාරකා මණ්ඩල 88න් සතුන් 42ක්, සජීවී වස්තූන් 29ක් හා මිනිසුන් හෝ මිත්‍යා චරිත 17ක් නිරූපණය වේ.
කෙටි යෙදුම්
එක් එක් තාරකා මණ්ඩල වල නම් අකුරු 3ක් දක්වා කෙටි කර ඇත.(ඉංග්‍රීසියෙන්) මේව ඇත්තටම genitive ආකෘති කෙටි යෙදුම් වේ. සමහර නම් මුල් නමින් පෙනී නොසිට genitive ආකාරයේ කෙටි යෙදුමකින් පෙනී සිට්ය හැක.(Sagittarius සමග සංකූලතා ඇති වීම වැළැක්වීමට, Sagitta / Sagittae සඳහා Sge දී මෙන්, Sgr නම් කෙටි යෙදුම භවිතා වේ.)
වචන දෙකක නමක් සඳහා පළමු වචනයේ මුල් අකුර හා දෙවන වචනයේ මුල් අකුරු දෙක යොදගෙන කෙටි යෙදුම සකස් කරයි.(Canis Major වෙනුවට CMa)
ලැයිස්තුව
"පවුල්" තීරුව 1975 දී Donald Menzel විසින් හඳුන්වා දෙන ලදී.
තාරකා මණ්ඩලය | කෙටි යෙදුම | පවුල | ආරම්භය | අර්ථය | දීප්තිමත්ම තරුව |
---|---|---|---|---|---|
ඇන්ඩ්‍රොමීඩා - Andromeda | And | පර්සියස් | අතීතයේ සිට | කාන්තාව හෝ කුමරිය | ඇල්ෆරාට්ස් - Alpheratz |
ඇන්ට්ලියා - Antlia | Ant | ලා කයිලේ | 1763 | වායු පොම්පය | α ඇන්ට්ලේ - α Antliae |
අපුස් - Apus | Aps | බේයර් | 1603 | කුරුලු පාරාදීසය | α ඇපෝඩිස් - α Apodis |
කුම්භ - Aquarius | Aqr | රාශි චක්‍රය | අතීතයේ සිට | ජලය රැගෙනයන්නා | සදාල්සූද් - Sadalsuud |
ඇක්විලා - Aquila | Aql | හර්කියුලීස් | රාජාලියා | ඇල්ටෙයාර් - Altair | |
අරා - Ara | Ara | පූජාසනය | β ඇරේ - β Arae | ||
මේෂ - Aries | Aries | රාශි චක්‍රය | එළුවෙකු වැනිය | හමාල් - Hamal | |
ඔරිගා - Auriga | Aur | පර්සියස් | වීරයා | කැපෙල්ලා - Capella | |
බූටීස් - Boötes | Boo | උර්සා මේජර් | සතුන් බලාගන්නා | ආර්ක්චුරස් - Arcturus | |
කේලම් - Caelum | Cae | ලා කයිලේ | 1763 | කැණීම් මෙවලම | α කේලි - α Caeli |
කැමිලොපාඩ්ලිස් - Camelopardalis | Cam | උර්සා මේජර් | 1613 | ජිරාෆ් | β කැමිලොපාඩ්ලිස් - β Camelopardalis |
කටක - Cancer | Cnc | රාශි චක්‍රය | අතීතයේ සිට | කකුළුවා | ටාෆ් - Tarf |
කානිස් වෙනටිචි - Canes Venatici | CVn | උර්සා මේජර් | 1690 | දඩයම් බල්ලන් | කො කැරෝලි - Cor Caroli |
කානිස් මේජර් - Canis Major | CMa | ඔරායන් | අතීතයේ සිට | මහා බල්ලා | සීරියස් - Sirius |
කානිස් මයිනර් - Canis Minor | CMi | කුඩා බල්ලා | ප්‍රොසියොන් - Procyon | ||
මකර - Capricornus | Cap | රාශි චක්‍රය | මුහුදු එළුවා | ඩෙනිබ් ඇල්ජිඩි - Deneb Algiedi | |
කරීනා - Carina | Car | හෙවන්ලි වෝටර්ස් | 1763 | බෝට්ටුව | කැනෝපස් - Canopus |
කැසියෝපියා - Cassiopeia | Cas | පර්සියස් | අතීතයේ සිට | කැසියෝපියා කුමරිය | ශෙදීර් - Shedir |
සෙන්ටෝරස් - Centaurus | Cen | හර්කියුලීස් | ශක්තිමත් පුරුෂයා | α සෙන්ටෝරි - α Centauri | |
සෙෆියස් - Cepheus | Cep | පර්සියස් | සෙෆියස් රජු | ඇල්ඩරමින් - Alderamin | |
සීටස් - Cetus | Cet | මුහුදු රකුසා | ඩෙනිබ් කයිටෝස් - Deneb Kaitos | ||
කැමීලියන් - Chamaeleon | Cha | බේයර් | 1603 | කටුස්සා | α කැමීලියන්ටීස් - α Chamaeleontis |
සර්සීනස් - Circinus | Cir | ලා කයිලේ | 1763 | මාලිමාව | α සර්සිනි - α Circini |
කොලම්බා - Columba | Col | හෙවන්ලි වෝටර්ස් | 1593 | පරවියා | ෆැක්ට් - Phact |
කෝමා බෙරනීසිස් - Coma Berenices | Com | උර්සා මේජර් | 1603 | බෙරනීසි නම් රැජිනගේ කොණ්ඩය | β කොමේ බෙරනිසීස් - β Comae Berenices |
කොරෝනා ඕස්ට්රේලස් - Corona Australis | CrA | හර්කියුලීස් | අතීතයේ සිට | දකුණු ඔටුන්න | ඇල්ෆෙකා මෙරිඩියානා - Alphekka Meridiana |
කොරෝනා බොරියාලිස් - Corona Borealis | CrB | උර්සා මේජර් | උතුරු ඔටුන්න | ඇල්ෆෙකා - Alphecca | |
කෝවස් - Corvus | Crv | හර්කියුලීස් | කපුටා | ගීනා - Gienah | |
ක්‍රේටර් - Crater | Crt | කෝප්පය | ලාබ්රම් - Labrum | ||
ක්රක්ස් - Crux | Cru | 1603 | දක්ෂිණ කුරුසය | ආක්රක්ස් - Acrux | |
සිග්නස් - Cygnus | Cyg | අතීතයේ සිට | හංසයා හෝ උතුරු කුරුසය | ඩෙනිබ් - Deneb | |
ඩෙල්ෆීනස් - Delphinus | Del | හෙවන්ලි වෝටර්ස් | ඩොල්ෆින් | රොටනෙව් - Rotanev | |
ඩොරාඩෝ - Dorado | Dor | බේයර් | 1603 | ගෝල්ඩ් ෆිෂ් | α ඩොරාඩස් - α Doradus |
ඩ්‍රෙකෝ - Draco | Dra | උර්සා මේජර් | අතිතයේ සිට | මකරා | ඉටමින් - Etamin |
එකියුලියස් - Equuleus | Equ | හෙවන්ලි වෝටර්ස් | පෝනියා | කිටැල්ෆා - Kitalpha | |
එරිඩානස් - Eridanus | Eri | එරිඩානස් නම් ගඟ | ආකනා - Achernar | ||
ෆෝනැක්ස් - Fornax | For | ලා කයිලේ | 1763 | රසායනික ගිනි උදුන | ෆෝනසිස් - Fornacis |
මිථුන - Gemini | Gem | රාශි චක්‍රය | අතීතයේ සිට | නිවුන් දරුවන් | පොලෙක්ස් - Pollux |
ගෘස් - Grus | Gru | බේයර් | 1603 | දොඹකරය | ඇල්නේර් - Alnair |
හර්කියුලීස් - Hercules | Her | හර්කියුලීස් | අතීතයේ සිට | හර්කියුලීස් නම් රණශූරයා | කෝනෆරස් - Kornephoros |
හොරලෝගියම් - Horologium | Hor | ලා කයිලේ | 1763 | ඔරලෝසුව | α හොරලෝගි - α Horologii |
හයිඩ්‍රා - Hydra | Hya | හර්කියුලීස් | අතීතයේ සිට | හයිඩ්‍රා නම් සත්ත්වයා | ඇල්ෆාඩ් - Alphard |
හයිඩ්රස් - Hydrus | Hyi | බේයර් | 1603 | ජලජ සර්පයෙක් | β හයිඩ්‍රි - β Hydri |
ඉන්ඩස් - Indus | Ind | ඉන්දියානුවා | ද පර්සියන් - The Persian | ||
ලැසර්ටා - Lacerta | Lac | පර්සියස් | 1690 | කටුස්සා | α ලැසෙර්ටේ - α Lacertae |
සිංහ - Leo | Leo | රාශි චක්‍රය | අතීතයේ සිට | සිංහයා | රෙගියුලස් - Regulus |
ලියෝ මයිනර් - Leo Minor | LMi | උර්සා මේජර් | 1690 | කුඩා සිංහයා | ප්රේචිපුවා - Praecipua |
ලෙපස් - Lepus | Lep | ඔරායන් | අතීතයේ සිට | හාවා | ආනබ් - Arneb |
තුලා - Libra | Lib | රාශි චක්‍රය | තුලාව | සුබෙනිශමාලි - Zubeneshamali | |
ලූපස් - Lupus | Lup | හර්කියුලීස් | වෘකයා | මෙන් - Men | |
ලින්ක්ස් - Lynx | Lyn | උර්සා මේජර් | 1690 | වල් බළලා | ලැවශක් - Elvashak |
ලයිරා - Lyra | Lyr | හර්කියුලීස් | අතීතයේ සිට | වීණාව | වේගා - Vega |
මෙන්සා - Mensa | Men | ලා කයිලේ | 1763 | ටේබල් කන්ද | α මෙන්සේ - α Mensae |
මයික්රොස්කෝපියම් - Microscopium | Mic | අන්වීක්ෂය | γ මයික්රොස්කෝපි - γ Microscopii | ||
මොරොසරස් - Monoceros | Mon | ඔරායන් | 1613 | කඟවේනා | β මොනොසරෝටිස් - β Monocerotis |
මුස්කා - Musca | Mus | බේයර් | 1603 | මැස්සා | α මුස්කේ - α Muscae |
නෝමා - Norma | Nor | ලා කයිලේ | 1763 | වඩුවාගේ මට්ටම් උපකරණය | γ2 නෝමේ - γ2 Normae |
ඔක්ටන්ස් - Octans | Oct | ඔක්ටනය | ν ඔක්ට් - ν Oct | ||
ඔෆියුකස් - Ophiuchus | Oph | හර්කියුලීස් | අතීතයේ සිට | සර්පයින් රැගෙනයන්නා | රසල්හේජ් - Rasalhague |
ඔරායන් - Orion | Ori | ඔරායන් | දඩයක්කාරයා | රිජෙල් - Rigel | |
පාවෝ - Pavo | Pav | බේයර් | 1603 | මොනරා | පීකොක් - Peacock |
පෙගාසස් - Pegasus | Peg | පර්සියස් | අතීතයේ සිට | පෙගාසස් | එනිෆ් - Enif |
පර්සියස් - Perseus | Per | පර්සියස් කුමාරයා | මර්ෆෙක් - Mirfak | ||
ෆීනික්ස් - Phoenix | Phe | බේයර් | 1603 | ෆීනික්ස් කුරුල්ලා | ඇන්කා - Ankaa |
පික්ටර් - Pictor | Pic | ලා කයිලේ | 1763 | ඊසලය | α පික්ටෝරිස් - α Pictoris |
මීන - Pisces | Psc | රාශි චක්‍රය | අතීතයේ සිට | මසුන් | ඇල්ෆර්ග් - Alpherg |
සමුද්දේශ
- නැවත අඩ්යයනය කරන ලද "The constellations" කෘතිය ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය (International Astronomical Union), 9 දෙසැම්බර් 2015
- ටොලමිගේ "Argo Navis" නම් කෘතියෙහි සඳහන් වේ
- සාමාන්‍ය භාවිතයේ ඇත්තේ මකරා නමිනි
- මිත්‍යාවකි
- පසුව "තල්මසා" ලෙස අර්ථකතනය කරන ලදී
- ඊජිප්තියානු රැජිනකි
- දකුණු අප්‍රිකාවේ පිහිටා ඇත
- සංගීත භාණ්ඩයකි
- පිහාටු ඇති අශ්වයා
- චිත්‍ර ඇඳීමේදී කැන්වසය රැඳවීමට යොදාගන්නා ආධාරකය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
නව න ත රක ව ද ය ව හ අහස ප රද ශ 88කට බ ද ඇත ස මස න යය න ග ර ක හ ර ම ම ථ ය කථ ත ලද ද ත රක මණ ඩල ප ළ බඳ සඳහන ව ඇත ක ර න ත වලය න ද ප න න ම කරන න එක ත රක මණ ඩල 88න 12ක එම ත රක මණ ඩල 12 ර ශ චක රය ල ස හ ඳ න ව ත රක මණ ඩල ට ලම ව ස න ව ර ත කර ඇත පර ද ඉප රණ ස ම ර යන වර න පස ව ග ර කය න ව ස න ස ථ ප ත කරන ලද උත ර ත රක මණ ඩල අද ජ ත යන තර වශය න භ ව ත ව ගව ෂකයන දක ණ අහස තර ස ත යම ගත කරන ව ට ය ර ප ය සහ ඇමර ක න ත රක ව ද ය ඥය න ප රද ශය සඳහ නව ත රක මණ ඩල ගව ශණය ම න ම ස ම ප රද ය ක ත රක මණ ඩල අතර හ ඩ ස ප රව මට අය ය ජන කරන ලද ම ම ය ජන මත 1922ද ජ ත යන තර ත රක ව ද ය ස ගමය IAU ව ස න ත රක මණ ඩල 88ක සහ ත නව න ල ය ස ත ව සම මත කළ ය ම ය න පස Eugene Joseph Delporte ව ස න එක එක ත රක මණ ඩල සඳහ න ශ ච ත ස ම මය ම එක කළ ය ඉත හ සයසමහර ත රක මණ ඩල තවද රටත අන තර ජ ත ක ත රක ව ද ය ස ගමය ව ස න ප ළ ගත නම ත ප රණ තර ප රස ථ ර හ අන ක ත ය ම වල දර ශනය ව ය හ ක ම ය න වඩ ත ක ප ප න න න ට ලම ග Argo Navis නම ත රක මණ ඩල 48ක ඇත ක ත ය ය නව න ත රක මණ ඩලම ම ත රක මණ ඩල 88න සත න 42ක සජ ව වස ත න 29ක හ ම න ස න හ ම ත ය චර ත 17ක න ර පණය ව ක ට ය ද ම එක එක ත රක මණ ඩල වල නම අක ර 3ක දක ව ක ට කර ඇත ඉ ග ර ස ය න ම ව ඇත තටම genitive ආක ත ක ට ය ද ම ව සමහර නම ම ල නම න ප න න ස ට genitive ආක රය ක ට ය ද මක න ප න ස ට ය හ ක Sagittarius සමග ස ක ලත ඇත ව ම ව ළ ක ව මට Sagitta Sagittae සඳහ Sge ද ම න Sgr නම ක ට ය ද ම භව ත ව වචන ද කක නමක සඳහ පළම වචනය ම ල අක ර හ ද වන වචනය ම ල අක ර ද ක ය දග න ක ට ය ද ම සකස කරය Canis Major ව න වට CMa ල ය ස ත ව පව ල ත ර ව 1975 ද Donald Menzel ව ස න හඳ න ව ද න ලද ත රක මණ ඩලය ක ට ය ද ම පව ල ආරම භය අර ථය ද ප ත මත ම තර වඇන ඩ ර ම ඩ Andromeda And පර ස යස අත තය ස ට ක න ත ව හ ක මර ය ඇල ෆර ට ස Alpheratzඇන ට ල ය Antlia Ant ල කය ල 1763 ව ය ප ම පය a ඇන ට ල a Antliaeඅප ස Apus Aps බ යර 1603 ක ර ල ප ර ද සය a ඇප ඩ ස a Apodisක ම භ Aquarius Aqr ර ශ චක රය අත තය ස ට ජලය ර ග නයන න සද ල ස ද Sadalsuudඇක ව ල Aquila Aql හර ක ය ල ස ර ජ ල ය ඇල ට ය ර Altairඅර Ara Ara ප ජ සනය b ඇර b Araeම ෂ Aries Aries ර ශ චක රය එළ ව ක ව න ය හම ල Hamalඔර ග Auriga Aur පර ස යස ව රය ක ප ල ල Capellaබ ට ස Bootes Boo උර ස ම ජර සත න බල ගන න ආර ක ච රස Arcturusක ලම Caelum Cae ල කය ල 1763 ක ණ ම ම වලම a ක ල a Caeliක ම ල ප ඩ ල ස Camelopardalis Cam උර ස ම ජර 1613 ජ ර ෆ b ක ම ල ප ඩ ල ස b Camelopardalisකටක Cancer Cnc ර ශ චක රය අත තය ස ට කක ළ ව ට ෆ Tarfක න ස ව නට ච Canes Venatici CVn උර ස ම ජර 1690 දඩයම බල ලන ක ක ර ල Cor Caroliක න ස ම ජර Canis Major CMa ඔර යන අත තය ස ට මහ බල ල ස ර යස Siriusක න ස මය නර Canis Minor CMi ක ඩ බල ල ප ර ස ය න Procyonමකර Capricornus Cap ර ශ චක රය ම හ ද එළ ව ඩ න බ ඇල ජ ඩ Deneb Algiediකර න Carina Car හ වන ල ව ටර ස 1763 බ ට ට ව ක න පස Canopusක ස ය ප ය Cassiopeia Cas පර ස යස අත තය ස ට ක ස ය ප ය ක මර ය ශ ද ර Shedirස න ට රස Centaurus Cen හර ක ය ල ස ශක ත මත ප ර ෂය a ස න ට ර a Centauriස ෆ යස Cepheus Cep පර ස යස ස ෆ යස රජ ඇල ඩරම න Alderaminස ටස Cetus Cet ම හ ද රක ස ඩ න බ කය ට ස Deneb Kaitosක ම ල යන Chamaeleon Cha බ යර 1603 කට ස ස a ක ම ල යන ට ස a Chamaeleontisසර ස නස Circinus Cir ල කය ල 1763 ම ල ම ව a සර ස න a Circiniක ලම බ Columba Col හ වන ල ව ටර ස 1593 පරව ය ෆ ක ට Phactක ම බ රන ස ස Coma Berenices Com උර ස ම ජර 1603 බ රන ස නම ර ජ නග ක ණ ඩය b ක ම බ රන ස ස b Comae Berenicesක ර න ඕස ට ර ලස Corona Australis CrA හර ක ය ල ස අත තය ස ට දක ණ ඔට න න ඇල ෆ ක ම ර ඩ ය න Alphekka Meridianaක ර න බ ර ය ල ස Corona Borealis CrB උර ස ම ජර උත ර ඔට න න ඇල ෆ ක Alpheccaක වස Corvus Crv හර ක ය ල ස කප ට ග න Gienahක ර ටර Crater Crt ක ප පය ල බ රම Labrumක රක ස Crux Cru 1603 දක ෂ ණ ක ර සය ආක රක ස Acruxස ග නස Cygnus Cyg අත තය ස ට හ සය හ උත ර ක ර සය ඩ න බ Denebඩ ල ෆ නස Delphinus Del හ වන ල ව ටර ස ඩ ල ෆ න ර ටන ව Rotanevඩ ර ඩ Dorado Dor බ යර 1603 ග ල ඩ ෆ ෂ a ඩ ර ඩස a Doradusඩ ර ක Draco Dra උර ස ම ජර අත තය ස ට මකර ඉටම න Etaminඑක ය ල යස Equuleus Equ හ වන ල ව ටර ස ප න ය ක ට ල ෆ Kitalphaඑර ඩ නස Eridanus Eri එර ඩ නස නම ගඟ ආකන Achernarෆ න ක ස Fornax For ල කය ල 1763 රස යන ක ග න උද න ෆ නස ස Fornacisම ථ න Gemini Gem ර ශ චක රය අත තය ස ට න ව න දර වන ප ල ක ස Polluxග ස Grus Gru බ යර 1603 ද ඹකරය ඇල න ර Alnairහර ක ය ල ස Hercules Her හර ක ය ල ස අත තය ස ට හර ක ය ල ස නම රණශ රය ක නෆරස Kornephorosහ රල ග යම Horologium Hor ල කය ල 1763 ඔරල ස ව a හ රල ග a Horologiiහය ඩ ර Hydra Hya හර ක ය ල ස අත තය ස ට හය ඩ ර නම සත ත වය ඇල ෆ ඩ Alphardහය ඩ රස Hydrus Hyi බ යර 1603 ජලජ සර පය ක b හය ඩ ර b Hydriඉන ඩස Indus Ind ඉන ද ය න ව ද පර ස යන The Persianල සර ට Lacerta Lac පර ස යස 1690 කට ස ස a ල ස ර ට a Lacertaeස හ Leo Leo ර ශ චක රය අත තය ස ට ස හය ර ග ය ලස Regulusල ය මය නර Leo Minor LMi උර ස ම ජර 1690 ක ඩ ස හය ප ර ච ප ව Praecipuaල පස Lepus Lep ඔර යන අත තය ස ට හ ව ආනබ Arnebත ල Libra Lib ර ශ චක රය ත ල ව ස බ න ශම ල Zubeneshamaliල පස Lupus Lup හර ක ය ල ස ව කය ම න Menල න ක ස Lynx Lyn උර ස ම ජර 1690 වල බළල ල වශක Elvashakලය ර Lyra Lyr හර ක ය ල ස අත තය ස ට ව ණ ව ව ග Vegaම න ස Mensa Men ල කය ල 1763 ට බල කන ද a ම න ස a Mensaeමය ක ර ස ක ප යම Microscopium Mic අන ව ක ෂය g මය ක ර ස ක ප g Microscopiiම ර සරස Monoceros Mon ඔර යන 1613 කඟව න b ම න සර ට ස b Monocerotisම ස ක Musca Mus බ යර 1603 ම ස ස a ම ස ක a Muscaeන ම Norma Nor ල කය ල 1763 වඩ ව ග මට ටම උපකරණය g2 න ම g2 Normaeඔක ටන ස Octans Oct ඔක ටනය n ඔක ට n Octඔෆ ය කස Ophiuchus Oph හර ක ය ල ස අත තය ස ට සර පය න ර ග නයන න රසල හ ජ Rasalhagueඔර යන Orion Ori ඔර යන දඩයක ක රය ර ජ ල Rigelප ව Pavo Pav බ යර 1603 ම නර ප ක ක Peacockප ග සස Pegasus Peg පර ස යස අත තය ස ට ප ග සස එන ෆ Enifපර ස යස Perseus Per පර ස යස ක ම රය මර ෆ ක Mirfakෆ න ක ස Phoenix Phe බ යර 1603 ෆ න ක ස ක ර ල ල ඇන ක Ankaaප ක ටර Pictor Pic ල කය ල 1763 ඊසලය a ප ක ට ර ස a Pictorisම න Pisces Psc ර ශ චක රය අත තය ස ට මස න ඇල ෆර ග Alphergසම ද ද ශන වත අඩ යයනය කරන ලද The constellations ක ත ය ජ ත යන තර ත රක ව ද ය ස ගමය International Astronomical Union 9 ද ස ම බර 2015 ට ලම ග Argo Navis නම ක ත ය හ සඳහන ව ස ම න ය භ ව තය ඇත ත මකර නම න ම ත ය වක පස ව තල මස ල ස අර ථකතනය කරන ලද ඊජ ප ත ය න ර ජ නක දක ණ අප ර ක ව ප හ ට ඇත ස ග ත භ ණ ඩයක ප හ ට ඇත අශ වය ච ත ර ඇඳ ම ද ක න වසය ර ඳව මට ය ද ගන න ආධ රකය