නර්තනය යනු රිද්මයානුකූලව සිදුකෙරෙන දේහ චලනයකි.මෙහිදි අධයාත්මික හෑගීම් භාවාත්මක හෑගීම් ප්‍රසංගාත්මකව ඉදිරපත් කෙරෙයි.මෙය මිනිසුන් අතර වචන භාවිතයකින් තොරව සිදු කෙරෙන සන්නිවේදනයකි.ලොව පුරා විවධ නර්තන සම්ප්‍රදායන් දක්නට තිබේ.

නර්තනයේ ආරම්භය හා ඉතිහාසය
සියෙට්ට්රෝ ලොන්ගී (නර්තනයේ අභ්‍යාසය)
නර්තනය කලා ආකෘතියක් ලෙස සලකුණු නොලබන අතර එය මිනිස් සංස්කෘතිය තුළ ඇති වු කාලය නිශ්චිතව කිව නොහැකිය. එය නිසැකවම උත්සව, චාරිත්‍ර, සැමරුම් උත්සව හා විනෝදාස්වාද සඳහා මුල් ම මානව ශිෂ්ටාචාර බිහිවීමට පෙර ද පැවත ඇත. පුරාවිද්‍යා කැණීම් වලින්නර්තනයේ සලකුණු ආදිකල්පිත යුග වන ඊජිප්තුවානු සොහොන් කොත් තුළ සටහන් කොට ඇති නර්තන රූප (3300 BC) සහ ඉන්දියාවේ බිම්බෙන්ටා ගල් ආවරණ මත සටහන් කොට ඇති නර්තන රූප සොයා ගන්නා ලදි. නර්තනයේ මුල්ම හැඩගැසීම, රඟ දැක්වීම සමහර අවස්ථාවල විරුද්ධ පක්ෂය කෙරෙහි හැඟීම් පලකිරීමට ද යොදා ගෙන ඇත. එය 'ආලය කිරීම' යනුවෙන් මුල් ආරම්භ ප්‍රකාශ කරන අතර, ලිඛිත භාෂාව භාවිතයට පෙර මෙම කතාන්දර පාරම්පරිකව පැවත එන්නට ඉවහල් වී ඇත. නර්තනය භාවිතා කර ඇති තවත් අවස්ථාවක් වන්නේ චාරිත්‍ර ක්රමවලදී පුරෝගාමියෙකු ලෙසය. ශ්‍රී ලාංකික නර්තනය සතුන් පිලිබඳ විද්යාමතය දරණ කාලය දක්වා දිවයයි. සිංහල පුරාවෘත්තයක් වන උඩරට නර්තනය වර්ෂ 2500 පෙර මායාකාර රජෙකු විද්‍යාමාන වු චාරිත්‍රයකින් පැවත එන්නක් ලෙස පිළිගැනේ. බොහෝ සමකාලීන නර්තන විලාශයන් ඓතිහාසික, සාම්ප්‍රදායික උත්සව හා ජනවර්ග දක්වා පැතිරේ.
රංගනය හා සංගීතය

බොහෝ මුලික සංගීත හා රැඟුම් ආකාර රඟ දක්වනු ලැබුවේ එකටය. මෙම යුගල නර්තනයන් පැවත එනු ලබන්නේ රැඟුම් හා සංගීත ඇතුලත් ජිග්, වොල්ට්ස් , ටැන්ගෝ, ඩිස්කෝ, සල්සා, ඉලෙක්ට්‍රොනිකා හා හිප්-හොප් ඔස්සේය. සමහර සංගීත වර්ග සමාන්තර නර්තන හැඩ අඩංගු බැරොක් සංගීතය පදනම් වූ බැරොක් නර්තන වූද, අනෙකුත් නර්තන ගොඩ නැඟුනේ වෙන් වෙන් වශයෙනි. එනම් සම්භාව්‍ය සංගීත සහ සම්භාව්‍ය බැලේ ලෙසයි.
නර්තනය බොහෝ විට සංගීතය හා බැඳෙන මුත්, එය ස්වාධීනව හෝ එහිම අඩංගු දෑ සැපයමින් රඟ දැක්වේ(ටැප් ඩාන්ස්). නර්තනය සංගීතය සමඟ යෙදෙන රංගන හා ශෛලීය සංගීතයට උචිත ලෙස හෝ එයින් බැහැරව යන ආකාරයට ඉදිරිපත් කරයි. සංගීතය නොමැතිව දක්වන රංගනය සෑම විටම නර්තනයේ රිද්මයට අනුව යයි.
නර්තන වෘත්තිය
නර්තන සම්බන්ධයෙන් විවිධ රැකියා තිබේ. නර්තනය, නර්තන ශිල්පියා, ගුරැවරයා, නර්තන ක්‍රිඩා උපදේශන, නර්තන චිතිස්න හා නැටුම් ශාස්ත්‍රය මේවාය.
නර්තන ශිල්පියා
නර්තන පුහුණු වීම් නර්තන ආකාරයන් අනුව වෙනස් වේ. සම්භාව්‍ය නර්තනය විශේෂ පුහුණු විම් සඳහා විශේෂඥ සමාගම් හරහා කෙරෙන විශ්වවිද්‍යාල පාඨමාලා පවතී. පුද්ගලිකව පවත්වනු ලබන නර්තන ආයතනද මේ අතර වේ. මෙම ආයතන තරඟකාරි නර්තන ශෛල මෙන්ම, සම්භාව්‍ය හා ජනවාර්ගික නර්තනයද ඇතුලත්ය. විශේෂඥ නර්තන ශිල්පීන් බොහෝ විට ගිවිසුමක් හෝ නිශ්චිත ප්‍රසංගයක් මත සේවයේ යෙදෙයි. නර්තන විශේෂඥ ශිල්පියෙකුගේ ජීවන රාටාව නිරතුරුව වෙනස්වන අවස්ථාවන්, තරඟකාරිත්වය හා අඩු ගෙවිම් මත පැවැතේ විශේෂඥ නර්තන ශිල්පීන් හට තමන්ගේ ආදායම ලඟාකර ගැනීමට බොහෝ විට නර්තනයට සම්බන්ධ චරිත වන නර්තන ඉගැන්වීම, නර්තන ක්‍රීඩා උපදේශනය, යෝග වැනි අංග වල නිරත වීමට සිදු වේ. ඇමරිකාව තුල විශේෂඥ නර්තන ශිල්පින් ඇමරිකානු සංගිතඥ පදනම හා ස්ත්රින් නර්තන පදනම වැනි ආයතන වල සමාජිකයන් වේ. මේ පදනම් මඟින් ඔවුන්ගේ කාර්යය ස්වභාවයන් හා අවම වේතන මට්ටම නිර්ණය කරයි.
නර්තන ගුරුවරයන්
නර්තන ගුරුවරයන් කීර්තිය හා අලෙවිය කෙරෙහි උනන්දු වෙයි. සල්සා හා ආර්ජන්ටිනො ටැන්ගෝ නර්තනයන්ට මූලික පුහුණුවක් නොමැති අතර, නර්තන ගුරුවරුන් ස්වයං රැකියා කරුවෝය.
නර්තන ක්‍රිඩා උපදේශනයන්
මොවුන් නර්තන තරඟකරුවන් හෝ කලින් මෙහි නියැලි අය වන අතර, මොවුන් නර්තන ක්‍රිඩා පදනම මඟින් පිලි ගැනේ.
නැටුම් නිර්මාණ ශිල්පින් ==
මොවුන් විශ්විද්‍යාල පුහුණුව ලැබූවන් වන අතර, විශේෂ ව්‍යාපෘති සඳහා සහභාගි වේ. බොහෝ විට ගිවිසුමක් මත හෝ නිෂ්චිත නර්තන අංකනයක් සඳහා සහභාගි වේ. මොවුන්ගේ සේවය බුද්ධමිත් පනත යටතේ වන අතර නර්තන ශිල්පීන් විසින් තමන්ගේ නර්තන සඳහා මාවුන් තෝරා ගනු ලැබේ.
නර්තන වර්ගීකරණය සහ නර්තන වර්ග
නර්තන අධ්‍යයනය හා ශිල්පය
1920 වර්ෂයේ නර්තන අධ්‍යනය ශ්‍රාස්ත්‍රීය විෂයක් ලෙස පිළිගැනිනි. වර්තමානයේ මෙම විෂයයන් පූර්ණ පද්ධතියන් වන්නේ විශ්වවිද්‍යාල, සෞන්දර්යය හා මානව වැඩසටහන් තුලය. 20 වන ශතවර්ෂයේ දී ප්‍රායෝගික දැනුම හා සමානව ශාස්ත්‍රීය දැනුම ද ප්‍රායෝගික පර්යේෂණ සදහා උපකාර විය. විශාල නර්තන පාඨමාලාවන් ඇති අතර ඒවායින්,

• විශේෂඥ පුහුණුව : විලාසය හා ශිල්ප ක්‍රම
• පුහුණු පර්යේෂණ : නැටුම් ශාස්ත්‍රය රඟ දැක්වීම
• මානව ශිල්ප ශාස්ත්‍රය
• නර්තන චිකිත්සාව
• නර්තන හා ශිල්පය
• ලබාන් චලනය
පරිපූර්ණ නර්තන ශාස්ත්‍රීය පාඨමාලාවන් BA (Hons) සිට PhD හා අනෙකුත් පශ්චාත් ආචාර්ය උපාධි දක්වා විහිදේ. බොහෝ නර්තන විශේෂඥයන් මෙම පාඨමාලා හදාරා විශේෂඥ නර්තන වෘත්තිකයන් ලෙස ක්‍රියා කරයි.
සටහන්
|Dances_of_Sri_Lanka |-
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
නර තනය යන ර ද මය න ක ලව ස ද ක ර න ද හ චලනයක ම හ ද අධය ත ම ක හ ග ම භ ව ත මක හ ග ම ප රස ග ත මකව ඉද රපත ක ර ය ම ය ම න ස න අතර වචන භ ව තයක න ත රව ස ද ක ර න සන න ව දනයක ල ව ප ර ව වධ නර තන සම ප රද යන දක නට ත බ ය ගල නර තනයක A Couple Waltzing නර තනය ආරම භය හ ඉත හ සයස ය ට ට ර ල න ග නර තනය අභ ය සය නර තනය කල ආක ත යක ල ස සලක ණ න ලබන අතර එය ම න ස ස ස ක ත ය ත ළ ඇත ව ක ලය න ශ ච තව ක ව න හ ක ය එය න ස කවම උත සව ච ර ත ර ස මර ම උත සව හ ව න ද ස ව ද සඳහ ම ල ම ම නව ශ ෂ ට ච ර බ හ ව මට ප ර ද ප වත ඇත ප ර ව ද ය ක ණ ම වල න නර තනය සලක ණ ආද කල ප ත ය ග වන ඊජ ප ත ව න ස හ න ක ත ත ළ සටහන ක ට ඇත නර තන ර ප 3300 BC සහ ඉන ද ය ව බ ම බ න ට ගල ආවරණ මත සටහන ක ට ඇත නර තන ර ප ස ය ගන න ලද නර තනය ම ල ම හ ඩග ස ම රඟ ද ක ව ම සමහර අවස ථ වල ව ර ද ධ පක ෂය ක ර හ හ ඟ ම පලක ර මට ද ය ද ග න ඇත එය ආලය ක ර ම යන ව න ම ල ආරම භ ප රක ශ කරන අතර ල ඛ ත භ ෂ ව භ ව තයට ප ර ම ම කත න දර ප රම පර කව ප වත එන නට ඉවහල ව ඇත නර තනය භ ව ත කර ඇත තවත අවස ථ වක වන න ච ර ත ර ක රමවලද ප ර ග ම ය ක ල සය ශ ර ල ක ක නර තනය සත න ප ල බඳ ව ද ය මතය දරණ ක ලය දක ව ද වයය ස හල ප ර ව ත තයක වන උඩරට නර තනය වර ෂ 2500 ප ර ම ය ක ර රජ ක ව ද ය ම න ව ච ර ත රයක න ප වත එන නක ල ස ප ළ ග න බ හ සමක ල න නර තන ව ල ශයන ඓත හ ස ක ස ම ප රද ය ක උත සව හ ජනවර ග දක ව ප ත ර ර ගනය හ ස ග තයBougival හ නර තනයක 1882 83 බ හ ම ල ක ස ග ත හ ර ඟ ම ආක ර රඟ දක වන ල බ ව එකටය ම ම ය ගල නර තනයන ප වත එන ලබන න ර ඟ ම හ ස ග ත ඇත ලත ජ ග ව ල ට ස ට න ග ඩ ස ක සල ස ඉල ක ට ර න ක හ හ ප හ ප ඔස ස ය සමහර ස ග ත වර ග සම න තර නර තන හ ඩ අඩ ග බ ර ක ස ග තය පදනම ව බ ර ක නර තන ව ද අන ක ත නර තන ග ඩ න ඟ න ව න ව න වශය න එනම සම භ ව ය ස ග ත සහ සම භ ව ය බ ල ල සය නර තනය බ හ ව ට ස ග තය හ බ ඳ න ම ත එය ස ව ධ නව හ එහ ම අඩ ග ද ස පයම න රඟ ද ක ව ට ප ඩ න ස නර තනය ස ග තය සමඟ ය ද න ර ගන හ ශ ල ය ස ග තයට උච ත ල ස හ එය න බ හ රව යන ආක රයට ඉද ර පත කරය ස ග තය න ම ත ව දක වන ර ගනය ස ම ව ටම නර තනය ර ද මයට අන ව යය නර තන ව ත ත යනර තන සම බන ධය න ව ව ධ ර ක ය ත බ නර තනය නර තන ශ ල ප ය ග ර වරය නර තන ක ර ඩ උපද ශන නර තන ච ත ස න හ න ට ම ශ ස ත රය ම ව ය නර තන ශ ල ප ය නර තන ප හ ණ ව ම නර තන ආක රයන අන ව ව නස ව සම භ ව ය නර තනය ව ශ ෂ ප හ ණ ව ම සඳහ ව ශ ෂඥ සම ගම හරහ ක ර න ව ශ වව ද ය ල ප ඨම ල පවත ප ද ගල කව පවත වන ලබන නර තන ආයතනද ම අතර ව ම ම ආයතන තරඟක ර නර තන ශ ල ම න ම සම භ ව ය හ ජනව ර ග ක නර තනයද ඇත ලත ය ව ශ ෂඥ නර තන ශ ල ප න බ හ ව ට ග ව ස මක හ න ශ ච ත ප රස ගයක මත ස වය ය ද ය නර තන ව ශ ෂඥ ශ ල ප ය ක ග ජ වන ර ට ව න රත ර ව ව නස වන අවස ථ වන තරඟක ර ත වය හ අඩ ග ව ම මත ප ව ත ව ශ ෂඥ නර තන ශ ල ප න හට තමන ග ආද යම ලඟ කර ග න මට බ හ ව ට නර තනයට සම බන ධ චර ත වන නර තන ඉග න ව ම නර තන ක ර ඩ උපද ශනය ය ග ව න අ ග වල න රත ව මට ස ද ව ඇමර ක ව ත ල ව ශ ෂඥ නර තන ශ ල ප න ඇමර ක න ස ග තඥ පදනම හ ස ත ර න නර තන පදනම ව න ආයතන වල සම ජ කයන ව ම පදනම මඟ න ඔව න ග ක ර යය ස වභ වයන හ අවම ව තන මට ටම න ර ණය කරය නර තන ග ර වරයන නර තන ග ර වරයන ක ර ත ය හ අල ව ය ක ර හ උනන ද ව ය සල ස හ ආර ජන ට න ට න ග නර තනයන ට ම ල ක ප හ ණ වක න ම ත අතර නර තන ග ර වර න ස වය ර ක ය කර ව ය නර තන ක ර ඩ උපද ශනයන ම ව න නර තන තරඟකර වන හ කල න ම හ න ය ල අය වන අතර ම ව න නර තන ක ර ඩ පදනම මඟ න ප ල ග න න ට ම න ර ම ණ ශ ල ප න ම ව න ව ශ ව ද ය ල ප හ ණ ව ල බ වන වන අතර ව ශ ෂ ව ය ප ත සඳහ සහභ ග ව බ හ ව ට ග ව ස මක මත හ න ෂ ච ත නර තන අ කනයක සඳහ සහභ ග ව ම ව න ග ස වය බ ද ධම ත පනත යටත වන අතර නර තන ශ ල ප න ව ස න තමන ග නර තන සඳහ ම ව න ත ර ගන ල බ නර තන වර ග කරණය සහ නර තන වර ගනර තන අධ යයනය හ ශ ල පය1920 වර ෂය නර තන අධ යනය ශ ර ස ත ර ය ව ෂයක ල ස ප ළ ග න න වර තම නය ම ම ව ෂයයන ප ර ණ පද ධත යන වන න ව ශ වව ද ය ල ස න දර යය හ ම නව ව ඩසටහන ත ලය 20 වන ශතවර ෂය ද ප ර ය ග ක ද න ම හ සම නව ශ ස ත ර ය ද න ම ද ප ර ය ග ක පර ය ෂණ සදහ උපක ර ව ය ව ශ ල නර තන ප ඨම ල වන ඇත අතර ඒව ය න සමන නර ථනයක ස ම ත ර ඉන ද න ස ය ව ව ශ ෂඥ ප හ ණ ව ව ල සය හ ශ ල ප ක රම ප හ ණ පර ය ෂණ න ට ම ශ ස ත රය රඟ ද ක ව ම ම නව ශ ල ප ශ ස ත රය නර තන ච ක ත ස ව නර තන හ ශ ල පය ලබ න චලනය පර ප ර ණ නර තන ශ ස ත ර ය ප ඨම ල වන BA Hons ස ට PhD හ අන ක ත පශ ච ත ආච ර ය උප ධ දක ව ව හ ද බ හ නර තන ව ශ ෂඥයන ම ම ප ඨම ල හද ර ව ශ ෂඥ නර තන ව ත ත කයන ල ස ක ර ය කරය සටහන Dances of Sri Lanka