- IUPAC නමNitric acid
- අනෙකුත් නම්නයිට්රික් ස්ප්රිතුව , සැල්පිටිරි අම්ලය
හදුනාගැනීම්
- CAS අංකය [7697-37-2]
- RTECS අංකයQu5775000
- SMILES O[N+](=O)[O-]
- IUPAC නාමය Nitric(V) acid
ගුණ
- අණුක සූත්‍රයHNO3
- මෞලීය ස්කන්ධය63.012 g/mol
- සාමාන්‍ය පැවැත්මපැහැදිලි , අවර්ණ , ද්‍රාවණයක්
- ඝණත්වය1.51 g /cm3 අවර්ණ ද්‍රාවණ
- ද්‍රවාංකය-420C, 231K , -440F
- තාපාංකය830C , 356K , 1810F
(සංශුද්ධ අම්ල 68% ද්‍රාවණයක් තාපාංකය 120.50C ෙව්) ජලයේ ද්රව්යතාවද්රාව්යයි
- ද්වීධ්රැව ඝූර්ණය 2.17 + 0.02 D
අන්තරායකභාව
- EU වර්ගීකරණයඔක්සිකරණ (O)
- විඛාදනය (C)
- R ප්රකාශනය R8, R35
- S ප්රකාශනය(S ½ , S 23 , S 26 , S 36 , S 45
- ජ්වලන අංකයඅදාල නොවේ
- අදාළ සංයෝගනයිට්රස් අම්ලය, ඩයිනයිට්රජන් පෙන්ටොක්සයිඩ්
අදාළ සංයෝග
- නයිට්‍රස් අම්ලය
- ඩයිනයිට්රජන් පෙන්ටොක්සයිඩ්
විශේෂයෙන් සදහන් කර නොමැති නම් මුලාශ්රවල ද්‍රව්‍ය පිළිබද තොරතුරු සපයන්නේ සම්මත තත්ව වලිනි. (250C හා 100 kPa)
නයිට්‍රික් අම්ලය,(Aqua fortis) හා නයිට්‍රික් ස්ප්රිතුව ලෙසද හඳුන්වන අතර එය අධිකවම විඛාදනශීලී හා පිළිස්සුම ඇති කිරිමට ද සමත් අන්තරායක ප්‍රභල අම්ලයකි. නයිට්‍රික් පිළිබඳ වූ මුල්ම සංස්ලේෂණය සඳහන් කරන ලද්දේ ක්‍රි. ව. 800 දී මුස්ලිම් ජාතික ආදි රසායන විද්‍යාඥ ජාබීර් ඉබන් හයියන් විසිනි.
සංශුද්ධ පිරිසිදු අවස්ථාවේ අවර්ණවන අතර කල් යත්ම නයිට්රජන්හි ඔක්සයිඩය නිසා කහ පැහැයකට හැරේ. ද්‍රාවණයේ නයිට්‍රික් අම්ලය 86%ට වැඩි නම් එය සධුම නයිට්‍රික් අම්ලය ලෙස හැඳන්වේ. තවද එහි අඩංගු නයිට්රජන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අනුව සධූම නයිට්‍රික් අම්ලය රතු සධූම නයිට්‍රික් අම්ලය සහ සුදු සධූම නයිට්‍රික් අම්ලය ලෙස නැවත වර්ග කෙරේ
භාවිත
IWFNA ද්‍රව ඉන්ධන රොකට්ටු තුළ ඔක්සිකාරක් ලෙස ක්‍රියා කරයි. BOMARC මිසයිලය තුළ ඇති ද්‍රව ඉන්ධන සංයෝග තුනෙන් එකක් ලෙස IRFNA හැදින්විය හැක. නයිට්‍රික් අම්ලය හා ඇල්කොහොල ද්‍රාවණයක් වන , නයිටල් , ලෝහ වල ක්ෂුද්‍ර ව්‍යුහයක් නිරීක්ෂණය සඳහා භාවිතා කරයි. වාණිජමය වශයෙන් පවතින නයිට්‍රික් අම්ලය 5-30% අතර ප්‍රමාණයක් ද පොස්පරික් අම්ලය 15 – 40% පමණ ප්‍රමාණයක් ද අඩංගු ජලීය මිශ්‍රණයක ආහාර පිරිසිදු කිරීම සඳහා සහ කිරි කර්මාන්තයේ දී භාවිතා වන උපකරණවල අවක්ෂේපිත කැල්සියම් හා මැග්නීසියම් ඉවත් කිරීමට යොදා ගනී. ( ජලය ගලා බැසීම හා නිෂ්පාදනය හා පිරිසිදු කිරීම් ක්‍රියාවලියේදී කඨින ජලය භාවිතය නිසා මෙය සිදු වේ.)
නයිට්රෝකරණය
නයිට්‍රෝ ග්ලිසරින් ට්රයිනයිට්රෝටොලුවීන් (TNT) හා සයික්ලොට්රයිමෙතිලීන් ට්‍රයි නයිට්ර ඇමීන් (RDX) වැනි නයිට්රජන් අඩංගු පුපුරණ ද්‍රව්‍ය සෑදීමේදී හා ඇමෝනියම් නයිට්රේට් වැනි පොහොර සෑදිමේදී නියට්‍රික් අම්ලය භාවිත කෙරේ.
ජීර්ණය
ICP –MS හා ICP – AES වැනි මූලද්‍රව්‍ය වර්ගීකරණ ක්‍රම වලදී ,තනුක නයිට්‍රික් අම්ලය මේපල් හා වයින් ද්‍රව කෘතිමව නිර්මාණය කිරීමට යොදාගනී. මෙවැන්නක් සිදු කිරීම සඳහා අති පිරිසිදු අම්ලය අවශ්‍ය වේ.මෙසේ වන්නේ විශ්ලේෂණ ක්‍රියාවලිය සඳහා ඉතා කුඩා ප්‍රමාණයක ලෝහ අයන ප්‍රමාණයක් බලපාන බැවිනි.
දැව කර්මාන්තය
අඩු සාන්ද්‍රණය සහිත (සාමාන්‍යයෙන් 10% ක් පමණ) නයිට්‍රික් අම්ලය මේපල් සහ පයින් දැව කෘතීමව නිර්මාණය කිරීමට යොදා ගනී. සාදන වර්ණය අළු - රත්රන් පැහැති පරණ ඉටි හා තෙල් නිමි දැව ආකාරයේ වේ.
අනෙකුත් භාවිතයන්
තනිවම නයිට්‍රික් අම්ලය බොහෝ ලෝහ සමග ප්‍රතික්‍රියා කරන නිසා ලෝහ කර්මාන්තයේදී ශුද්ධ කිර්ම්වල දී හා කාබනික සංස්ලේෂණයේදී යොදා ගැනේ. හයිඩ්රො ක්ලෝරික් අම්ලය හා මිශ්‍රව රත්රන් හා ප්ලැටිනම් දිය කරන එක් ප්‍රතිකාරකයක් වන රාජ අම්ලය සාදයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
IUPAC නමNitric acid අන ක ත නම නය ට ර ක ස ප ර ත ව ස ල ප ට ර අම ලයහද න ග න ම CAS අ කය 7697 37 2 RTECS අ කයQu5775000 SMILES O N O O IUPAC න මය Nitric V acidග ණඅණ ක ස ත රයHNO3 ම ල ය ස කන ධය63 012 g mol ස ම න ය ප ව ත මප හ ද ල අවර ණ ද ර වණයක ඝණත වය1 51 g cm3 අවර ණ ද ර වණද රව කය 420C 231K 440F ත ප කය830C 356K 1810F ස ශ ද ධ අම ල 68 ද ර වණයක ත ප කය 120 50C ව ජලය ද රව යත වද ර ව යය ද ව ධ ර ව ඝ ර ණය 2 17 0 02 Dඅන තර යකභ වEU වර ග කරණයඔක ස කරණ O ව ඛ දනය C R ප රක ශනය R8 R35 S ප රක ශනය S S 23 S 26 S 36 S 45 ජ වලන අ කයඅද ල න ව අද ළ ස ය ගනය ට රස අම ලය ඩය නය ට රජන ප න ට ක සය ඩ අද ළ ස ය ගනය ට රස අම ලය ඩය නය ට රජන ප න ට ක සය ඩ ව ශ ෂය න සදහන කර න ම ත නම ම ල ශ රවල ද රව ය ප ළ බද ත රත ර සපයන න සම මත තත ව වල න 250C හ 100 kPa නය ට ර ක අම ලය Aqua fortis හ නය ට ර ක ස ප ර ත ව ල සද හඳ න වන අතර එය අධ කවම ව ඛ දනශ ල හ ප ළ ස ස ම ඇත ක ර මට ද සමත අන තර යක ප රභල අම ලයක නය ට ර ක ප ළ බඳ ව ම ල ම ස ස ල ෂණය සඳහන කරන ලද ද ක ර ව 800 ද ම ස ල ම ජ ත ක ආද රස යන ව ද ය ඥ ජ බ ර ඉබන හය යන ව ස න ස ශ ද ධ ප ර ස ද අවස ථ ව අවර ණවන අතර කල යත ම නය ට රජන හ ඔක සය ඩය න ස කහ ප හ යකට හ ර ද ර වණය නය ට ර ක අම ලය 86 ට ව ඩ නම එය සධ ම නය ට ර ක අම ලය ල ස හ ඳන ව තවද එහ අඩ ග නය ට රජන ඩය ක සය ඩ ප රම ණය අන ව සධ ම නය ට ර ක අම ලය රත සධ ම නය ට ර ක අම ලය සහ ස ද සධ ම නය ට ර ක අම ලය ල ස න වත වර ග ක ර භ ව තව ද ය ග රය ත ළ නය ට ර ක අම ලය IWFNA ද රව ඉන ධන ර කට ට ත ළ ඔක ස ක රක ල ස ක ර ය කරය BOMARC ම සය ලය ත ළ ඇත ද රව ඉන ධන ස ය ග ත න න එකක ල ස IRFNA හ ද න ව ය හ ක නය ට ර ක අම ලය හ ඇල ක හ ල ද ර වණයක වන නය ටල ල හ වල ක ෂ ද ර ව ය හයක න ර ක ෂණය සඳහ භ ව ත කරය ව ණ ජමය වශය න පවත න නය ට ර ක අම ලය 5 30 අතර ප රම ණයක ද ප ස පර ක අම ලය 15 40 පමණ ප රම ණයක ද අඩ ග ජල ය ම ශ රණයක ආහ ර ප ර ස ද ක ර ම සඳහ සහ ක ර කර ම න තය ද භ ව ත වන උපකරණවල අවක ෂ ප ත ක ල ස යම හ ම ග න ස යම ඉවත ක ර මට ය ද ගන ජලය ගල බ ස ම හ න ෂ ප දනය හ ප ර ස ද ක ර ම ක ර ය වල ය ද කඨ න ජලය භ ව තය න ස ම ය ස ද ව නය ට ර කරණය නය ට ර ග ල සර න ට රය නය ට ර ට ල ව න TNT හ සය ක ල ට රය ම ත ල න ට රය නය ට ර ඇම න RDX ව න නය ට රජන අඩ ග ප ප රණ ද රව ය ස ද ම ද හ ඇම න යම නය ට ර ට ව න ප හ ර ස ද ම ද න යට ර ක අම ලය භ ව ත ක ර ජ ර ණය ICP MS හ ICP AES ව න ම ලද රව ය වර ග කරණ ක රම වලද තන ක නය ට ර ක අම ලය ම පල හ වය න ද රව ක ත මව න ර ම ණය ක ර මට ය ද ගන ම ව න නක ස ද ක ර ම සඳහ අත ප ර ස ද අම ලය අවශ ය ව ම ස වන න ව ශ ල ෂණ ක ර ය වල ය සඳහ ඉත ක ඩ ප රම ණයක ල හ අයන ප රම ණයක බලප න බ ව න ද ව කර ම න තය අඩ ස න ද රණය සහ ත ස ම න යය න 10 ක පමණ නය ට ර ක අම ලය ම පල සහ පය න ද ව ක ත මව න ර ම ණය ක ර මට ය ද ගන ස දන වර ණය අළ රත රන ප හ ත පරණ ඉට හ ත ල න ම ද ව ආක රය ව අන ක ත භ ව තයන තන වම නය ට ර ක අම ලය බ හ ල හ සමග ප රත ක ර ය කරන න ස ල හ කර ම න තය ද ශ ද ධ ක ර ම වල ද හ ක බන ක ස ස ල ෂණය ද ය ද ග න හය ඩ ර ක ල ර ක අම ලය හ ම ශ රව රත රන හ ප ල ට නම ද ය කරන එක ප රත ක රකයක වන ර ජ අම ලය ස දය