නදීක ගුරුගේ යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සහ සම්මානනීය සංගීතඥවරයෙකි.
නදීක ගුරුගේ | |
---|---|
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
රැකියාව | සංගීත අධ්‍යක්ෂක, සංගීත රචක, රංගන ශිල්පී, ගායක |
සක්‍රීය වසර | 1999 - වර්ථමානය තෙක් |
කලාවට පිවසීම
1999 වසරේදී බොලීවියානු ජන සංගීතඥයෙකු වූ Marcello Titto Li සමග එක්ව, "සංයුග්ම" නම් ජන සහ ව්‍යවහාරික සංගීත නිරිමාණයක් සිදු කරමින්, නදීක සිය කලා දිවිය ආරම්භ කලේය.
දායකත්වයන්
නදීක ගුරුගේ විසින් සංගීතයෙන් දායක වූ නිර්මාණ.
චිත්‍රපට
වසර | චිත්‍රපටය | අධ්‍යක්ෂණය |
---|---|---|
2019 | The Frozen Fire - ගින්නෙන් උපන් සීතල | අනුරුද්ධ ජයසිංහ |
2011 | ගාමණි | |
2011 | සින්ඩරෙල්ලා | |
2011 | කුවේණි | සුගත් සමරකෝන් |
2011 | නිකිණි වැස්ස | අරුණ ජයවර්ධන |
2009 | ඉර හඳ යට | බෙනට් රත්නායක |
2007 | අබා | ජැක්සන් ඇන්තනී |
2006 | සංඛාරා | ප්‍රසන්න ජයකොඩි |
2005 | සුළඟ එනු පිණිස | විමුක්ති ජයසුන්දර |
වේදිකා නාට්‍යය
වසර | නාට්‍යය | නිර්මාණකරු |
---|---|---|
2006 | රත්නවල්ලී | නදීක ගුරුගේ |
2005 | සඳ ලඟ මරණය | කෞෂල්‍යා ප්‍රනාන්දු |
2005 | මාස්ටර් බිල්ඩර් | පියල් කාරියවසම් |
2003 | මාස්ටර් හැරල්ඩ් | බුද්ධික දමයන්ත |
2001 | ගෙවන් නැත්තන් බම්බු ගහන්නද | මහේෂ් කුමාර |
1997 | මල් නෙලන්න බෑ |
ටෙලි නාට්‍ය
වසර | ටෙලි නාට්‍යය | නිර්මාණකරු |
---|---|---|
2011 | සිහින අරන් එන්න | නිරෝෂන් පෙරේරා |
2009 | ඇහි පිල්ලමක් යට | ප්‍රදීප් ධර්මදාස |
2008 | කම්පිත විල් | ආචාර්ය ධර්මසේන පතිරාජ |
2006 | රස්තියාදුකාරයා | ලක්මිණී අමරදේව |
2005 | රඟ සොබා | |
2004 | අග පිපි මල් | |
2003 | සිනිදු පියාපත් | ගීතිකා පලිපාන |
මූලාශ්‍ර
- Dailynews
- Sundayobserver, http://www.sundayobserver.lk/2009/06/21/pan03.asp, ප්‍රතිෂ්ඨාපනය 2014-03-19
- Adaderana
- Island
- The Sunday Leader, http://www.thesundayleader.lk/archive/20050130/arts.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-03-19
බාහිර සබැඳි
- නදීක ගුරුගේ සඳහා IMDb හි ඇති තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
නද ක ග ර ග යන ශ ර ල ක ව ජනප ර ය සහ සම ම නන ය ස ග තඥවරය ක නද ක ග ර ග ජ ත කත වයශ ර ල ක කර ක ය වස ග ත අධ යක ෂක ස ග ත රචක ර ගන ශ ල ප ග යකසක ර ය වසර1999 වර ථම නය ත ක කල වට ප වස ම1999 වසර ද බ ල ව ය න ජන ස ග තඥය ක ව Marcello Titto Li සමග එක ව ස ය ග ම නම ජන සහ ව යවහ ර ක ස ග ත න ර ම ණයක ස ද කරම න නද ක ස ය කල ද ව ය ආරම භ කල ය ද යකත වයන නද ක ග ර ග ව ස න ස ග තය න ද යක ව න ර ම ණ ච ත රපට වසර ච ත රපටය අධ යක ෂණය2019 The Frozen Fire ග න න න උපන ස තල අන ර ද ධ ජයස හ2011 ග මණ 2011 ස න ඩර ල ල 2011 ක ව ණ ස ගත සමරක න 2011 න ක ණ ව ස ස අර ණ ජයවර ධන2009 ඉර හඳ යට බ නට රත න යක2007 අබ ජ ක සන ඇන තන 2006 ස ඛ ර ප රසන න ජයක ඩ 2005 ස ළඟ එන ප ණ ස ව ම ක ත ජයස න දරව ද ක න ට යය වසර න ට යය න ර ම ණකර 2006 රත නවල ල නද ක ග ර ග 2005 සඳ ලඟ මරණය ක ෂල ය ප රන න ද 2005 ම ස ටර බ ල ඩර ප යල ක ර යවසම 2003 ම ස ටර හ රල ඩ බ ද ධ ක දමයන ත2001 ග වන න ත තන බම බ ගහන නද මහ ෂ ක ම ර1997 මල න ලන න බ ට ල න ට ය වසර ට ල න ට යය න ර ම ණකර 2011 ස හ න අරන එන න න ර ෂන ප ර ර 2009 ඇහ ප ල ලමක යට ප රද ප ධර මද ස2008 කම ප ත ව ල ආච ර ය ධර මස න පත ර ජ2006 රස ත ය ද ක රය ලක ම ණ අමරද ව2005 රඟ ස බ 2004 අග ප ප මල 2003 ස න ද ප ය පත ග ත ක පල ප නම ල ශ රDailynews Sundayobserver http www sundayobserver lk 2009 06 21 pan03 asp ප රත ෂ ඨ පනය 2014 03 19 Adaderana Island The Sunday Leader http www thesundayleader lk archive 20050130 arts htm ප රත ෂ ඨ පනය 2014 03 19 බ හ ර සබ ඳ නද ක ග ර ග සඳහ IMDb හ ඇත ත රත ර