නගර්වධු හෙවත් නගර් වධු (දේවනගරි: नगरवधू) ("නගරයේ මනාලිය") යනු පුරාතන ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල අනුගමනය කළ සම්ප්‍රදායයකි.
නගර් වධු පදවිය හිමි කරගැනීමට කාන්තාවන් තරග කළ අතර, එය තහනමක් ලෙස නොසැලකිණි. වඩාත් රූමත්ම ස්ත්‍රිය නගර් වධු ලෙස තෝරාගැනිණි.
නගර්වධු හට රැජිනකට හෝ දේවතාවියකට මෙන් ගෞරව කෙරුණ ද, ඇය ක් හෙවත් ගණිකාවක විය; ජනයාට ඇගේ නර්තනය සහ ගායනය දැකගත හැකි විය. තනි රාත්‍රී නර්තනයක් සඳහා නගර් වධුවරිය ඉතා ඉහළ මිලක් අයකළා ය. ඇය වෙත ළඟාවීමට හැකි වූයේ රජු, කුමාරවරුන් හෝ වංශාධිපතීන් වැනි ඉතා ධනවත් අයට පමණි.
සුප්‍රකට නගරවධූවරියෝ
- , නගර ශෝභිනියක වූ මැය බෞද්ධ ශ්‍රාවිකාවක වූවා ය. විසින් මැයව වෛශාලියේ නගර්වධු ලෙස විස්තර කොට ඇත.
- , ක්‍රි.පූ. 2වන සියවසේ ශුද්‍රක විසින් රචිත නම් සම්භාව්‍ය සංස්කෘත කෘතියේ එන චරිතයකි.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- Spectrum lead article, The Sunday Tribune, 24 Dec 2000
- "~viktor/wisdom/osho/marriage". phys.uni-sofia.bg. සම්ප්‍රවේශය 2014-02-09.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
නගර වධ හ වත නගර වධ ද වනගර नगरवध නගරය මන ල ය යන ප ර තන ඉන ද ය ව ඇත ම ප රද ශවල අන ගමනය කළ සම ප රද යයක වසන තස න ව ස න නගර වධ පදව ය හ ම කරග න මට ක න ත වන තරග කළ අතර එය තහනමක ල ස න ස ලක ණ වඩ ත ර මත ම ස ත ර ය නගර වධ ල ස ත ර ග න ණ නගර වධ හට ර ජ නකට හ ද වත ව යකට ම න ග රව ක ර ණ ද ඇය ක හ වත ගණ ක වක ව ය ජනය ට ඇග නර තනය සහ ග යනය ද කගත හ ක ව ය තන ර ත ර නර තනයක සඳහ නගර වධ වර ය ඉත ඉහළ ම ලක අයකළ ය ඇය ව ත ළඟ ව මට හ ක ව ය රජ ක ම රවර න හ ව ශ ධ පත න ව න ඉත ධනවත අයට පමණ ස ප රකට නගරවධ වර ය නගර ශ භ න යක ව ම ය බ ද ධ ශ ර ව ක වක ව ව ය ව ස න ම යව ව ශ ල ය නගර වධ ල ස ව ස තර ක ට ඇත ක ර ප 2වන ස යවස ශ ද රක ව ස න රච ත නම සම භ ව ය ස ස ක ත ක ත ය එන චර තයක ම ව ත බලන නද වද ස ආශ ර යයන Spectrum lead article The Sunday Tribune 24 Dec 2000 viktor wisdom osho marriage phys uni sofia bg සම ප රව ශය 2014 02 09