ධාරාශිව් ලෙන් යනු ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නගරයට 8 km නුදුරින් පිහිටි බලාඝත් කඳුවැටියේ ඇති ලෙන් 7කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. මෙම ලෙන් ඉන්දියාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානයට ලක්වූ අතර විසින් රචිත Archaeological survey of India ග්‍රන්ථයේ ද මේ පිළිබඳ සඳහන් වේ. විසින් ධාරාශිව් ලෙන් ක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇත.
ධාරාශිව් ලෙන් धाराशिव लेणी | |
---|---|
ධාරාශිව් ලෙනෙහි ප්‍රධාන ශාලාව | |
ධාරාශිව් ලෙන් ධාරාශිව් ලෙන් | |
ඛණ්ඩාංක: 18°11′44″N 76°0′36″E / 18.19556°N 76.01000°Eඛණ්ඩාංක: 18°11′44″N 76°0′36″E / 18.19556°N 76.01000°E | |
රට | ඉන්දියාව |
මහාරාෂ්ට්‍ර | |
දින නිර්ණය | ක්‍රි.ව. 5වන සියවස |
සොයාගැනීම | 10වන සියවස |
ඉතිහාසය
ධාරාශිව් ලෙන් ක්‍රි.ව. 5-7වන සියවස් අතර කාලයේ නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ. පළමු ලෙන ක්‍රි.ව. 10වන සියවසේ රාෂ්ට්‍රකූටයන්ගේ සමයේ සොයාගැනුණු අතර මෙම ලෙන් බෞද්ධ ලෙන් ද, නැතහොත් ජෛන ලෙන් ද යුනවෙන් වාද විවාද පවතියි. විශ්වාස කෙරෙන්නේ මුලින් මෙම ලෙන් බෞද්ධ ලෙන් වූ බවත්, පසුව ඒවා ජෛනාගමිකයන්ගේ ප්‍රයෝජනයට ගෙන ඇති බවයි.
ලෙන්
මෙහි ලෙන් 7ක් ඇති අතර, ඉන් 1වන ලෙස කුළුණු 20ක පීඨිකාවකින් සමන්විත ය. ප්‍රධාන ලෙනක් වන ලෙන් අංක 2 අජන්තාවේ ලෙන් ආදර්ශයට ගෙන තනා ඇත. මෙහි මධ්‍ය ශාලාව අඩි 80 x 80 ප්‍රමාණයේ වන අතර, එහි භික්ෂූන්ගේ වාසය සඳහා කුටි 14ක් ඇත. ගර්භගෘහයේ පද්මාසනයෙන් වැඩහිඳින ගෞතම බුදුන් වහන්සේගේ ප්‍රතිමාවක් ඇත. තෙවන ලෙන ද පළමු ලෙනට සමාන වන අතර, මෙහි පසුව ඇති ලෙන් ජෛන ලෙන් වේ.
වර්තමාන තත්ත්වය
ධාරාශිව් ලෙන් බෞද්ධ සහ යන සම්ප්රදායයන් දෙකටම අයත් යැයි මත ඉදිරිපත්ව තිබේ. කෙසේනමුත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ලෙන් 1200ක විසින් සිදුකරන ලද අධ්‍යයනයක දී පෙනීගොස් ඇත්තේ සැබැවින්ම ක්‍රි.ව. 5වන සියවසේ දී ධාරාශිව් ලෙක් බෞද්ධ ලෙන් වූ බවයි. 12වන සියවසේ දී ඉන් ඇතැම් ලෙන් ජෛන ලෙන් බවට පත්වී ඇත.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- "Location of Dharashiv Caves, Osmanabad". WikiMapia. සම්ප්‍රවේශය 14 July 2015.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - "Dharashiv caves". osmanabad online. සම්ප්‍රවේශය 13 July 2015.
{{}}
: Italic or bold markup not allowed in:|website=
() - "Osmanabad". Incredible India. සම්ප්‍රවේශය 13 July 2015.
{{}}
: Italic or bold markup not allowed in:|website=
() - (Marathi බසින්). . 24 July 2012. 14 July 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 July 2015.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
()CS1 maint: unrecognized language () - "Dharashiv Caves - Historical Background". Official Government website of Osmanabad. සම්ප්‍රවේශය 13 July 2015.
{{}}
: Italic or bold markup not allowed in:|website=
() - "ऐतिहासिक धाराशिव लेण्यांचे अस्तित्व धोक्यात" (Marathi බසින්). . 16 April 2014. සම්ප්‍රවේශය 13 July 2015.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
()CS1 maint: unrecognized language () - "धाराशिव लेणींचा ठेवा : दीड हजार वर्षांचा इतिहास". Divya Marathi. 21 August 2011. සම්ප්‍රවේශය 14 July 2015.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - http://ekpravas.blogspot.in/2011/08/dharashiv-caves.html
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ධ ර ශ ව ල න යන ඉන ද ය ව මහ ර ෂ ට ර ප ර න තය නගරයට 8 km න ද ර න ප හ ට බල ඝත කඳ ව ට ය ඇත ල න 7ක න සමන ව ත ල න ස ක ර ණයක ම ම ල න ඉන ද ය ව ප ර ව ද ය ද ප ර තම න ත ව අවධ නයට ලක ව අතර ව ස න රච ත Archaeological survey of India ග රන ථය ද ම ප ළ බඳ සඳහන ව ව ස න ධ ර ශ ව ල න ක ල ස ප රක ශයට පත ක ට ඇත ධ ර ශ ව ල න ध र श व ल ण ධ ර ශ ව ල න හ ප රධ න ශ ල වධ ර ශ ව ල න Show map of ඉන ද ය වධ ර ශ ව ල න Show map of මහ ර ෂ ට රඉන ද ය ව මහ ර ෂ ට ර ත ළ ප හ ට මඛණ ඩ ක 18 11 44 N 76 0 36 E 18 19556 N 76 01000 E 18 19556 76 01000 ඛණ ඩ ක 18 11 44 N 76 0 36 E 18 19556 N 76 01000 E 18 19556 76 01000රට ඉන ද ය වමහ ර ෂ ට රද න න ර ණයක ර ව 5වන ස යවසස ය ග න ම10වන ස යවසඉත හ සයධ ර ශ ව ල න ක ර ව 5 7වන ස යවස අතර ක ලය න ර ම ණය වන නට ඇත ය ව ශ ව ස ක ර පළම ල න ක ර ව 10වන ස යවස ර ෂ ට රක ටයන ග සමය ස ය ග න ණ අතර ම ම ල න බ ද ධ ල න ද න තහ ත ජ න ල න ද ය නව න ව ද ව ව ද පවත ය ව ශ ව ස ක ර න න ම ල න ම ම ල න බ ද ධ ල න ව බවත පස ව ඒව ජ න ගම කයන ග ප රය ජනයට ග න ඇත බවය ල න ම හ ල න 7ක ඇත අතර ඉන 1වන ල ස ක ළ ණ 20ක ප ඨ ක වක න සමන ව ත ය ප රධ න ල නක වන ල න අ ක 2 අජන ත ව ල න ආදර ශයට ග න තන ඇත ම හ මධ ය ශ ල ව අඩ 80 x 80 ප රම ණය වන අතර එහ භ ක ෂ න ග ව සය සඳහ ක ට 14ක ඇත ගර භග හය පද ම සනය න ව ඩහ ඳ න ග තම බ ද න වහන ස ග ප රත ම වක ඇත ත වන ල න ද පළම ල නට සම න වන අතර ම හ පස ව ඇත ල න ජ න ල න ව වර තම න තත ත වයධ ර ශ ව ල න බ ද ධ සහ යන සම ප රද යයන ද කටම අයත ය ය මත ඉද ර පත ව ත බ ක ස නම ත මහ ර ෂ ට ර ප ර න තය ල න 1200ක ව ස න ස ද කරන ලද අධ යයනයක ද ප න ග ස ඇත ත ස බ ව න ම ක ර ව 5වන ස යවස ද ධ ර ශ ව ල ක බ ද ධ ල න ව බවය 12වන ස යවස ද ඉන ඇත ම ල න ජ න ල න බවට පත ව ඇත ම ව ත බලන නඅජන ත ල න එල ල ර ල න ත ල ජ භව න ද ව ලයආශ ර යයන Location of Dharashiv Caves Osmanabad WikiMapia සම ප රව ශය 14 July 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help Dharashiv caves osmanabad online සම ප රව ශය 13 July 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in website help Osmanabad Incredible India සම ප රව ශය 13 July 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in website help Marathi බස න 24 July 2012 14 July 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 13 July 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Italic or bold markup not allowed in publisher help CS1 maint unrecognized language link Dharashiv Caves Historical Background Official Government website of Osmanabad සම ප රව ශය 13 July 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in website help ऐत ह स क ध र श व ल ण य च अस त त व ध क य त Marathi බස න 16 April 2014 සම ප රව ශය 13 July 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Italic or bold markup not allowed in publisher help CS1 maint unrecognized language link ध र श व ल ण च ठ व द ड हज र वर ष च इत ह स Divya Marathi 21 August 2011 සම ප රව ශය 14 July 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Italic or bold markup not allowed in publisher help http ekpravas blogspot in 2011 08 dharashiv caves html