ධන සහ සෘණ ලකුණු (+ සහ −) යනු, ධන සහ සෘණ සංකල්පනා මෙන්ම සහ යන මෙහෙයුම්කරනයන්ද නිරූපණය කිරීම සඳහා භාවිතා වන වෙති. ඒවායේ භාවිතය වෙනත් බොහෝ තේරුම් ගෙන දෙන පරිදී විස්තීරණය කර ඇතත්, එවිටද දළ වශයෙන් සමාකාර තේරුම් ගෙන දෙයි. ධන යන්නට ඉංග්‍රීසි වචනය වන ප්ලස් යන්න සහ සෘණ යන්නට වන මයිනස් යන්න ලතින් පද වන අතර ඒවායේ අර්ථ පිළිවෙලින් "වැඩියෙන්" සහ "අඩුවෙන්" යන්න වෙති.
ධන ලකුණ
ධන ලකුණ (+) යන්න, 2 + 3 = 5 හිදී මෙන්, පෙන්වන, වෙයි. ලෙසින්ද එය ක්‍රියා කල හැකි අතර, එවිට එය විසින් එහි (+x යන්නෙන් අදහස් වන්නේ x ම වෙයි) තබයි. සංඛ්‍යාවක ධන බව හුවාදැක්වීමට අවශ්‍ය වූ විට, විශේෂයෙන්ම සෘණ සංඛ්‍යාවක් හා පරස්පරව එසේ කළ යුතු වන විට (−5 එරෙහිව +5), මෙම අංකනය භාවිතා කළ හැක.
මූලික අධ්‍යාපනයේදී භාවිතය
සමහරක් මූලික පාඨශාලා ගුරුවරුන් විසින් සංඛ්‍යා ඉදිරියේ නැංවූ ධන සහ සෘණ ලකුණු භාවිතයෙන් දක්වන්නේ ඒවා ධන හෝ සෘණ සංඛ්‍යාවන්ද යන බවයි. නිදසුනක් වශයෙන්, 3 වෙතින් −5 අඩුකිරීම කියැවෙන්නේ ධන තුන වෙතින් සෘණ පහ අඩුකිරීම ලෙසින් වන අතර පහත පරිදී දැක්විය හැක
- 3 − −5 යන්න 3 + 5 = 8 බවට පත් වෙයි,
හෝ
- +3 − −5 යන්න +3 + +5 හෙවත් +8 බවට පත් වෙයි.
ආශ්රිත
- ග්‍රාන්ට් පී. විගින්ස්; ජේ මැක්ටයි (2005). අන්ඩර්ස්ටෑන්ඩිං බයි ඩිසයින්. ACSD ප්‍රකාශන. p. 210. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය