දෙමටමල් විහාරය කාවන්තිස්ස රජ විසින් කරවූ පන්සලකි. ශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නැමැති ග්‍රාමයේ පිහිටා තිබේ. මෙම විහාරයේ බොහෝ දෑ මේ වන විට නටඹුන් වී ගොසිනි. එම ස්ථානයට අයත් ඉපැරණි චෛත්‍යය තවමත් ඉතිරි වී තිබේ. මීට අමතරව , , , ඇතුළු විශාල ගොඩනැගිලි ප්‍රමාණයකින් මෙම විහාරය පිරී තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.
දෙමටමල් විහාරය | |
---|---|
දෙමටමල් විහාර ස්ථූපය | |
විස්තර | |
පිහිටුම් තොරතුරු | |
රට | ශ්‍රී ලංකාව |
මෙහි විශේෂ කරුණක් ලෙස දැක්විය හැක්කේ ගැහැනියක් හා පිරිමියෙක් එකව සැදූ මුර ගලය. මෙවන් මුර ගලක් ලංකාවේ වෙන කිසිදු ස්ථානයක සොයා ගත නොහැකි බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ආශ්රිත පොත්
(1991). ඔක්කම්පිටිය ඓතිහාසික දෙමටමල් විහාරය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද මටමල ව හ රය ක වන ත ස ස රජ ව ස න කරව පන සලක ශ ර ල ක ව ම ණර ගල ද ස ත ර ක කය බ ත තල ප ර ද ශ ය ල කම ක ට ඨ සය න ම ත ග ර මය ප හ ට ත බ ම ම ව හ රය බ හ ද ම වන ව ට නටඹ න ව ග ස න එම ස ථ නයට අයත ඉප රණ ච ත යය තවමත ඉත ර ව ත බ ම ට අමතරව ඇත ළ ව ශ ල ග ඩන ග ල ප රම ණයක න ම ම ව හ රය ප ර ත බ න නට ඇත ය ව ශ ව ස ක ර ද මටමල ව හ රයද මටමල ව හ ර ස ථ පයව ස තරප හ ට ම ත රත ර රටශ ර ල ක වද ව රය බ ද ධ ගම ම හ ව ශ ෂ කර ණක ල ස ද ක ව ය හ ක ක ග හ න යක හ ප ර ම ය ක එකව ස ද ම ර ගලය ම වන ම ර ගලක ල ක ව ව න ක ස ද ස ථ නයක ස ය ගත න හ ක බව ප ර ව ද ය ද ප ර තම න ත ව ප රක ශ කරය ආශ ර ත ප ත 1991 ඔක කම ප ට ය ඓත හ ස ක ද මටමල ව හ රය ප ර ව ද ය ද ප ර තම න ත ව