ගෘහස්ථ දූවිලි මයිටාවන් (ඉංග්‍රීසි: House dust mite, HDM හෝ හුදෙක් දූවිලි මයිටාවන්) විවිධ වාසස්ථාන වල දූවිලි සමග බැඳුන මයිටාවන් වර්ග වේ.

ප්‍රධාන විශේෂ පහත ලෙස හඳුනාගෙන ඇත:
- Dermatophagoides farinae (ඇමරිකානු ගෘහස්ථ දූවිලි මයිටා)
- Dermatophagoides microceras
- Dermatophagoides pteronyssinus (යුරෝපීය ගෘහස්ථ දූවිලි මයිටා)
- Euroglyphus maynei (Mayne ගේ ගෘහස්ථ දූවිලි මයිටා)
ජීව විද්‍යාව
වර්ගීකරණය
දූවිලි මයිටාවන් මයිටා (කීඩෑ) පවුලේ සාර්වභෞමික සාමාජිකයන් වේ.
ලක්ෂණ

ගෘහස්ථ දූවිලි මයිටාවන් ඔවුන්ගේ ඉතා කුඩා ප්‍රමාණය හා පාරභාසක සිරුරු නිසා පියවි ඇසට පෙනෙන්නේ යන්තමින්ය. සාමාන්‍ය ගෘහස්ථ දූවිලි මයිටාවෙක් 0.2–0.3 මිලිමීටර (0.0079–0.0118 in) පමණ දිගය. නිවැරදි හඳුනා ගැනීමක් සඳහා අවම වශයෙන් 10× විශාලනයක් වත් අවශ්‍ය වේ.
ආහාර
ඔවුන් මිනිසුන්ගේ සහ සතුන්ගේ සම් කැබලි හා සමහර පුස් වර්ග ආහාරයට ගනියි.
විලෝපිකයන්
දූවිලි මයිටාවන්ගේ විලෝපිකයන් වන්නේ වෙනත් මයිටාවන් (Cheyletiella), Silverfish හා pseudoscorpions වේ.
ප්‍රජනනය
ගෘහස්ථ දූවිලි මයිටා පිරිමි සතකුගේ සාමාන්‍ය ජීවන චක්‍රය දින 10–19 වේ. ගැහැණු සතෙකු දින 70ක් පමණ ජීවත් වන අතර අවසාන සති 5 තුල බිත්තර 60 සිට 100 දක්වා ප්‍රමාණයක් දමනු ලැබේ.
සෞඛ්‍ය ගැටළු
අසාත්මිකතා
ගෘහස්ථ දූවිලි මයිටා ආසාත්මිකතා
මයිටාවන් තුල අඩංගු බලසම්පන්න ආහාර ජීර්ණ එන්සයිම (විශේෂයෙන්ම Peptidase 1) ඔවුන්ගේ අසූචිවල ද දිගටම රැඳී තිබේ. ඒවා ප්‍රධාන ලෙසම අසාත්මිකතාකාරක වේ.
Oral mite anaphylaxis
පිටිවල සිටින Dermatophagoides spp. විසින් oral mite anaphylaxis (පෑන්කේක් සින්ඩ්‍රෝමය) රෝග තත්වය ඇතිකරයි.
දූවිලි මයිටා පාලන ක්‍රම
ඇඳ රෙදි

සතිපතා වෙනස් ඇඳ රෙදි භාවිතා කිරීමෙන් දූවිලි මයිටාවන්ට නිරාවරණය වීමේ අවදානම අඩුකරගත හැක.
මූලාශ්‍ර
- . Www.acari.be. 2010-12-29 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-03-23.
- Barrera, OM; Murgas, IL; Bermúdez, S; Miranda, RJ (June 2015). "[Oral anaphylaxis by ingestion of mite contaminated food in Panama City, 2011-2014]". Revista Alergia Mexico. 62 (2): 112–7. PMID 25958374.
- Sánchez-Borges, Mario; Suárez-Chacon, Raúl; Capriles-Hulett, Arnaldo; Caballero-Fonseca, Fernan; Iraola, Victor; Fernández-Caldas, Enrique (1 January 2009). "Pancake Syndrome (Oral Mite Anaphylaxis)". World Allergy Organization Journal. 2 (5): 158. doi:10.1186/1939-4551-2-5-91. 1939-4551.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග හස ථ ද ව ල මය ට වන ඉ ග ර ස House dust mite HDM හ හ ද ක ද ව ල මය ට වන ව ව ධ ව සස ථ න වල ද ව ල සමග බ ඳ න මය ට වන වර ග ව ග හස ථ ද ව ල මය ට වන Dermatophagoides pteronyssinus ප රධ න ව ශ ෂ පහත ල ස හඳ න ග න ඇත Dermatophagoides farinae ඇමර ක න ග හස ථ ද ව ල මය ට Dermatophagoides microceras Dermatophagoides pteronyssinus ය ර ප ය ග හස ථ ද ව ල මය ට Euroglyphus maynei Mayne ග ග හස ථ ද ව ල මය ට ජ ව ව ද ය වවර ග කරණය ද ව ල මය ට වන මය ට ක ඩ පව ල ස ර වභ ම ක ස ම ජ කයන ව ලක ෂණ ද ව ල මය ට ග හ ණ සත ක ග හස ථ ද ව ල මය ට වන ඔව න ග ඉත ක ඩ ප රම ණය හ ප රභ සක ස ර ර න ස ප යව ඇසට ප න න න යන තම න ය ස ම න ය ග හස ථ ද ව ල මය ට ව ක 0 2 0 3 ම ල ම ටර 0 0079 0 0118 in පමණ ද ගය න ව රද හඳ න ග න මක සඳහ අවම වශය න 10 ව ශ ලනයක වත අවශ ය ව ආහ ර ඔව න ම න ස න ග සහ සත න ග සම ක බල හ සමහර ප ස වර ග ආහ රයට ගන ය ව ල ප කයන ද ව ල මය ට වන ග ව ල ප කයන වන න ව නත මය ට වන Cheyletiella Silverfish හ pseudoscorpions ව ප රජනනය ග හස ථ ද ව ල මය ට ප ර ම සතක ග ස ම න ය ජ වන චක රය ද න 10 19 ව ග හ ණ සත ක ද න 70ක පමණ ජ වත වන අතර අවස න සත 5 ත ල බ ත තර 60 ස ට 100 දක ව ප රම ණයක දමන ල බ ස ඛ ය ග ටළ අස ත ම කත ග හස ථ ද ව ල මය ට ආස ත ම කත මය ට වන ත ල අඩ ග බලසම පන න ආහ ර ජ ර ණ එන සය ම ව ශ ෂය න ම Peptidase 1 ඔව න ග අස ච වල ද ද ගටම ර ඳ ත බ ඒව ප රධ න ල සම අස ත ම කත ක රක ව Oral mite anaphylaxis ප ට වල ස ට න Dermatophagoides spp ව ස න oral mite anaphylaxis ප න ක ක ස න ඩ ර මය ර ග තත වය ඇත කරය ද ව ල මය ට ප ලන ක රම ඇඳ ර ද Dust mite proof encasements to mattress pillow and duvet prevents chronic contact with allergens සත පත ව නස ඇඳ ර ද භ ව ත ක ර ම න ද ව ල මය ට වන ට න ර වරණය ව ම අවද නම අඩ කරගත හ ක ම ල ශ ර Www acari be 2010 12 29 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2018 03 23 Barrera OM Murgas IL Bermudez S Miranda RJ June 2015 Oral anaphylaxis by ingestion of mite contaminated food in Panama City 2011 2014 Revista Alergia Mexico 62 2 112 7 PMID 25958374 Sanchez Borges Mario Suarez Chacon Raul Capriles Hulett Arnaldo Caballero Fonseca Fernan Iraola Victor Fernandez Caldas Enrique 1 January 2009 Pancake Syndrome Oral Mite Anaphylaxis World Allergy Organization Journal 2 5 158 doi 10 1186 1939 4551 2 5 91 1939 4551