දුනු විදීම යනු දුන්නක් භාවිතයෙන් ඊතල විදීම සිදු කරනු ලබන ක්‍රීඩාවක්, අභ්‍යාසයක් හෝ නිපුණතාවයක් වේ. මේ සඳහා භාවිත වන ඉංග්‍රීසි වදන වන archery යන්න සැකසී ඇත්තේ ලතින් භාෂාවේ එන arcus යන්නෙනි. අතීතයේදී දුනු විදීම භාවිත වී ඇත්තේ දඩයම සහ සටන් කිරීම සඳහායි. වර්තමානයේ දී මෙය ප්‍රධාන වශයෙන් ක්‍රීඩාවක් සහ විනෝදාත්මක ක්‍රියාකාරකමක් වශයෙන් සිදු කරනු ලබයි. දුනු විදීම ඔලිම්පික් ක්‍රීඩාවක් වන අතර එය ප්‍රථම වරට 1900 දී පැවති දෙවන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇතුළත් විය. 1920 සිට 1972 අතරතුර කාලයේ ඔලිම්පික් තරගාවලි 10 කදී සහ 1896 හා 1912 ඔලිම්පික් තරගාවලි වලදී දුනු විදීම ඔලිම්පික් ඉසව්වක් වශයෙන් පවත්වා නැත. දුනු විදීම සඳහා සහභාගී වන පුද්ගලයා සාමාන්‍යයෙන් දුනු විදින්නා හෝ දුනුවායා ලෙසට හඳුන්වනු ලබයි. එමෙන්ම දුනු විදිමෙහි අති දක්ෂ පුද්ගලයෙකු ඇතැම් විට toxophilite ලෙස ද හඳුන්වනු ලබයි. ක්‍රීඩාවේ අන්තර්ජාතික පරිපාලනය සිදු කරනු ලබන්නේ ලෝක දුනු විදීමේ ෆෙඩරේෂණය (WA) මගිනි.





විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද න ව ද ම යන ද න නක භ ව තය න ඊතල ව ද ම ස ද කරන ලබන ක ර ඩ වක අභ ය සයක හ න ප ණත වයක ව ම සඳහ භ ව ත වන ඉ ග ර ස වදන වන archery යන න ස කස ඇත ත ලත න භ ෂ ව එන arcus යන න න අත තය ද ද න ව ද ම භ ව ත ව ඇත ත දඩයම සහ සටන ක ර ම සඳහ ය වර තම නය ද ම ය ප රධ න වශය න ක ර ඩ වක සහ ව න ද ත මක ක ර ය ක රකමක වශය න ස ද කරන ලබය ද න ව ද ම ඔල ම ප ක ක ර ඩ වක වන අතර එය ප රථම වරට 1900 ද ප වත ද වන ඔල ම ප ක ක ර ඩ උළ ලට ඇත ළත ව ය 1920 ස ට 1972 අතරත ර ක ලය ඔල ම ප ක තරග වල 10 කද සහ 1896 හ 1912 ඔල ම ප ක තරග වල වලද ද න ව ද ම ඔල ම ප ක ඉසව වක වශය න පවත ව න ත ද න ව ද ම සඳහ සහභ ග වන ප ද ගලය ස ම න යය න ද න ව ද න න හ ද න ව ය ල සට හඳ න වන ලබය එම න ම ද න ව ද ම හ අත දක ෂ ප ද ගලය ක ඇත ම ව ට toxophilite ල ස ද හඳ න වන ලබය ක ර ඩ ව අන තර ජ ත ක පර ප ලනය ස ද කරන ලබන න ල ක ද න ව ද ම ෆ ඩර ෂණය WA මග න Archery competition in Germany in 1983A archer competes at Brazil s Indigenous GamesTibetan archer 1938Master Heon Kim demonstrating traditional Korean archery Kuk Kung 2009Archer in East Timor