දිය හොල්මන එසේත් නැත්නම් දිය ඩේඟරය යනු කුඹුරු වල වගා පාලු කිරීමට පැමිණෙන මීයන් කුරුල්ලන් වැනි කුඩා සතුන් එලවීම සඳහා අතීත සිංහල ගැමියන් විසින් බහුලව යොදා ගනු ලැබූ සරල උපකරණයකි. මෙය කුඹුරු බිම්හී බොහෝ විට යොදා ගන්නා ලදී.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh3THpCbEx5VkZNQ1ZDTmlWQlJpVkZNQ1ZDTnlVNU1pVkZNQ1ZDTmlWQ1FWOGxSVEFsUWpjbE9EUWxSVEFsUWpjbE9VTWxSVEFsUWpZbFFrUWxSVEFsUWpjbE9FRWxSVEFsUWpZbFFqZ2xSVEFsUWpZbFFqRmZaR2w1WVY5b2IyeHRZVzVoTG1wd1p5ODBORGh3ZUMwbFJUQWxRallsUVVZbFJUQWxRamNsT1RJbFJUQWxRallsUWtGZkpVVXdKVUkzSlRnMEpVVXdKVUkzSlRsREpVVXdKVUkySlVKRUpVVXdKVUkzSlRoQkpVVXdKVUkySlVJNEpVVXdKVUkySlVJeFgyUnBlV0ZmYUc5c2JXRnVZUzVxY0djPS5qcGc=.jpg)
ඇටවීම
දිය හොල්මනක් අටවනු ලබන්නේ වක්කඩක් ආශ්‍රිතව වේ. වක්කඩේ ගලා යන දියපහරට සම්බන්ධ කරනු ලැබූ උණ බටයක් ආධාරයෙන් මෙය නිමවයි.වේල්ලක යටි පැත්තේ අටවනු ලැබේ.පුරුක් දෙකකින් යුත් උණ බටයක එක් කොනක පෙත්ත ආනතියකින් යුක්තව කපා හරි මැදින් හරස් ලීයක් දමා නියරේ වත්කඩයට යටින් ලී කරු දෙකක් මත රදවනු ලැබේ .එවිට එහි පෙත්ත කැපු කෙලවරට ජලය පිරී ඉබේම පහත්වේ,මෙහි යටි පැත්තේ ඇති පුරුක යට ඇති යටින් අටවන ලද ගලලේ වැදී ශබ්දය ඇසේ ,යටි පුරුක හිල් කර ඇති නිසා ශබ්දය දුරට ඇසේ.
ගැමි සාහිත්‍යය
ගැමි සාහිත්‍යය තුලද දිය හොල්මන පිළිබඳ කියැවෙන තැන් සොයා ගත හැකිවේ.
අඩ සඩකලේ මං පැදයන ගොන් පැටියා
දඩබඩ කළේ ගෙල බැඳි සොකඩා කැටියා
උණ දඬු කපන තැන උණ දඬු රිකිල්ලා
වතුර ගලන තැන හොල්මන් කුරුල්ලා
උණ දඩු කපන තැන උණ දඩු රිකිල්ලා
බට දඩු කපන තැන බට දඩු රිකිල්ලා
වතුර ගලන තැන හොල්මන් කුරුල්ලා
පැල් කවි කියන්නට කවුරුත් වරෙල්ලා
මේවාද බලන්න
මූලාශ්‍ර
- "පාරම්පරික කෘෂි දැනුම හා හෙල උරුමය". asapuwa. 2011-04-07. සම්ප්‍රවේශය 2015-01-02.
- "අදීන ජන සංස්කෘතික උරුමය පිළිබිඹු කරන මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය". දිවයින. 2010-07-22. සම්ප්‍රවේශය 2015-01-02.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද ය හ ල මන එස ත න ත නම ද ය ඩ ඟරය යන ක ඹ ර වල වග ප ල ක ර මට ප ම ණ න ම යන ක ර ල ලන ව න ක ඩ සත න එලව ම සඳහ අත ත ස හල ග ම යන ව ස න බහ ලව ය ද ගන ල බ සරල උපකරණයක ම ය ක ඹ ර බ ම හ බ හ ව ට ය ද ගන න ලද ද ය හ ල මනඇටව මද ය හ ල මනක අටවන ලබන න වක කඩක ආශ ර තව ව වක කඩ ගල යන ද යපහරට සම බන ධ කරන ල බ උණ බටයක ආධ රය න ම ය න මවය ව ල ලක යට ප ත ත අටවන ල බ ප ර ක ද කක න ය ත උණ බටයක එක ක නක ප ත ත ආනත යක න ය ක තව කප හර ම ද න හරස ල යක දම න යර වත කඩයට යට න ල කර ද කක මත රදවන ල බ එව ට එහ ප ත ත ක ප ක ලවරට ජලය ප ර ඉබ ම පහත ව ම හ යට ප ත ත ඇත ප ර ක යට ඇත යට න අටවන ලද ගලල ව ද ශබ දය ඇස යට ප ර ක හ ල කර ඇත න ස ශබ දය ද රට ඇස ග ම ස හ ත යයග ම ස හ ත යය ත ලද ද ය හ ල මන ප ළ බඳ ක ය ව න ත න ස ය ගත හ ක ව අඩ සඩකල ම ප දයන ග න ප ට ය දඩබඩ කළ ග ල බ ඳ ස කඩ ක ට ය උණ දඬ කපන ත න උණ දඬ ර ක ල ල වත ර ගලන ත න හ ල මන ක ර ල ල උණ දඩ කපන ත න උණ දඩ ර ක ල ල බට දඩ කපන ත න බට දඩ ර ක ල ල වත ර ගලන ත න හ ල මන ක ර ල ල ප ල කව ක යන නට කව ර ත වර ල ල ම ව ද බලන නටකයම ල ශ ර ප රම පර ක ක ෂ ද න ම හ හ ල උර ම ය asapuwa 2011 04 07 සම ප රව ශය 2015 01 02 අද න ජන ස ස ක ත ක උර මය ප ළ බ ඹ කරන ම ර ට න ව ක රමස හ ජන ක ත ක ග රය ද වය න 2010 07 22 සම ප රව ශය 2015 01 02