ප්‍රසිද්ධියට පත් සිංහල ගීත වලින් දිගම ගීත ඇතුලත් ලැයිස්තුව.
දිගම සිංහල ගීය
දිගම කාලයක් ගායනා කරන සිංහල ගීතය ලෙස සෑහෙන කලක් රැදී සිටි මොහිදීන් බෙග් විසින් ගායනා කල ඔබෙ රාගී මන කැළඹේදෝ (බුද්ධං සරණං ගච්ඡාමී) යන ගීතය අභිබවා 2012 වසරේදී දිගම සිංහල ගීතය ලෙස සමන් ලෙනින් ගායනා කරන රාවන ගීතය ඉදිරියට එන ලදී. එම වාර්තාව 2013 මැයි මසදී රාවන සොයුරන් විසන්ම නිපදවූ සක්වස් ගීතය විසින් බිද දමන ලදී. 2013 නොවැම්බර් මස රාවන සොයුරන් විසින් නිමකරන ලද ප්‍රජාපතී ගීතය දිගම ගීතය වූ අතර එහි වාර්තාව විනාඩි 17කුත් තත්පර 45කි. නැවත අවුරුදු 2කට පසු 2016දී කුවේණි ගීතය ලංකාවේ දිගම ගීතය බවට පත් වූයේ විනාඩි 18කුත් තත්පර 40ක් සටහන් කරමිනි.
ගීත ලයිස්තුව
නම | කාලය | ගායකයා/ගායිකාව | රචකයා | සංගීත අධ්‍යක්ෂක | ඇල්බමය | අයිතිය | වසර | |
---|---|---|---|---|---|---|---|---|
1 | කුවේණී ගීතය | 18.40 | හර්ෂදේව ආරියසිංහ / මලින්ද විජේකෝන් / දිනූපා කෝදාගොඩ / දිලංග කලිඳු / නදීක වැලිගොඩපළ | ධම්මික හෙට්ටිආරච්චි | පබළු විජේගුණවර්ධන | රාවන සොයුරෝ | 2016 | |
2 | ප්‍රජාපතී ගීතය | 17:45 | හර්ෂදේව ආරියසිංහ / ප්‍රදීප් මුතුකුඩආරච්චි / මලින්ද විජේකෝන් / දිනූපා කෝදාගොඩ / දිලංග කලිඳු | ධම්මික හෙට්ටිආරච්චි | පබළු විජේගුණවර්ධන | රාවන සොයුරෝ | 2013 | |
3 | සක්වස් ගීතය | 15:49 | හර්ෂදේව ආරියසිංහ / දිළුම් නිරංජන් / පබළු විජේගුණවර්ධන | ධම්මික හෙට්ටිආරච්චි | පබළු විජේගුණවර්ධන | රාවන සොයුරෝ | 2013 | |
4 | වීර විකුමැති (රාවන ගීතය) | 11:15 | සමන් ලෙනින් | ධම්මික හෙට්ටිආරච්චි | පබළු විජේගුණවර්ධන | මහාසෙන් දැහැන | රාවන සොයුරෝ | 2012 |
5 | කොතා යුදේ දරන් (මහාසෙන් තාණ්ඩවය) | 11:07 | සමන් ලෙනින් | ධම්මික හෙට්ටිආරච්චි | පබළු විජේගුණවර්ධන | මහාසෙන් දැහැන | රාවන සොයුරෝ | 2012 |
6 | බුද්ධං සරණං ගච්ඡමී | 10:15 | මොහිදින් බෙග් | |||||
7 | දණ්ඩනාථ වර (මාතලේ අභිමානය) | 10:08 | පබළු විජේගුණවර්ධන / සමන්ත මිහිරිපැන්න | ධම්මික හෙට්ටිආරච්චි | පබළු විජේගුණවර්ධන | මහාසෙන් දැහැන | රාවන සොයුරෝ | 2012 |
8 | රුවන්මැලි රක්ඛ ගීතය | 9:13 | තාරක නයනජිත් / මලින්ද විජේකෝන් | ධම්මික හෙට්ටිආරච්චි | පබළු විජේගුණවර්ධන | රාවන සොයුරෝ | 2017 | |
9 | වශවත තාණ්ඩවය | 9:10 | තාරක නයනජිත් | ධම්මික හෙට්ටිආරච්චි | පබළු විජේගුණවර්ධන | රාවන සොයුරෝ | 2016 | |
10 | බුදුගුණ ගීය | 8:50 | හර්ෂදේව ආරියසිංහ / මලින්ද විජේකෝන් | ධම්මික හෙට්ටිආරච්චි | පබළු විජේගුණවර්ධන | රාවන සොයුරෝ | 2012 | |
11 | තුහිරේ | 7.59 | කිත්සිරි ජයසේකර | |||||
12 | සුපිපි මල් මිටියාවතේ | 7:37 | නදීක ගුරුගේ | |||||
13 | කිරිල්ල සහ කූඩුව | 7:35 | ||||||
14 | පෙම්වතා | 7:24 | ||||||
15 | අර්හත් වන්දනාව | 7:21 | ත්‍රිලෝක | බිසුර | ත්‍රිලෝක | |||
16 | උදුම්බරා හිනැහෙනවා | 7:16 | ටී. එම් ජයරත්න | ඩබ්ලිව්. ජයසිරි | පේමසිරි කේමදාස | |||
17 | සීමා | 7:07 | නදීක ගුරුගේ | |||||
18 | සරා ගොයියා | 7:00 | Mabel Blythe | |||||
19 | හිරු මැකී යයි | 6.52 | අමිල පෙරේරා | ආසයි මං පියාඹන්න චිත්‍රපටය | ||||
20 | හෝ පළු වන පෙත | 6:51 | වික්ටර් රත්නායක | |||||
21 | බාරුසිය පවසන් (විශ්ව ගීතය) | 6:50 | කසුන් විජේකෝන් / සමන්ත මිහිරිපැන්න | ධම්මික හෙට්ටිආරච්චි | සමන්ත මිහිරිපැන්න | මහාසෙන් දැහැන | රාවන සොයුරෝ | 2012 |
22 | පිංවන්ත ගැටව් | 6:50 | බන්දුල විජේවීර, ප්‍රදීප් මුතුකුඩආරච්චි, ජනනාත් වරකාගොඩ, ඩිලාන් වික්‍රමසිංහ, දිළුම් නිරංජ, සමන් ලෙනින් | ජයතිස්ස බොරළුගොඩ, නුවන් කුමාර කටුගම්පල, ගීත් තරංග, සිසිර දිසානායක, ධම්මික හෙට්ටිආරච්චි | ප්‍රදීප් මුතුකුඩආරච්චි, සහන් රංවල, පිසඳු පහලමැදගම, රචික ච සිල්වා, ජනක හෙට්ටිආරච්චි | අපේ අවුරුද්දට අපේ ගායනා | රන්වල පදනම | 2013 |
23 | සිනිඳු සුදු මුදු | 6:42 | ඩබ්. ඩී අමරදේව | මහගම සේකර | පේමසිරි කේමදාස | සත්සමුදුර චිත්‍රපටය | 1967 | |
24 | ලංකාවේ | 6:42 | ජිප්සීස් | ඇයි | ||||
25 | මරණානුස්සති | 6:29 | චක්‍රායුධ | අශාන් ද කොස්තා | චක්‍රායුධ | චක්‍රායුධ | 2019 |
ආශ්රිත ලිපි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප රස ද ධ යට පත ස හල ග ත වල න ද ගම ග ත ඇත ලත ල ය ස ත ව ද ගම ස හල ග යද ගම ක ලයක ග යන කරන ස හල ග තය ල ස ස හ න කලක ර ද ස ට ම හ ද න බ ග ව ස න ග යන කල ඔබ ර ග මන ක ළඹ ද බ ද ධ සරණ ගච ඡ ම යන ග තය අභ බව 2012 වසර ද ද ගම ස හල ග තය ල ස සමන ල න න ග යන කරන ර වන ග තය ඉද ර යට එන ලද එම ව ර ත ව 2013 ම ය මසද ර වන ස ය රන ව සන ම න පදව සක වස ග තය ව ස න බ ද දමන ලද 2013 න ව ම බර මස ර වන ස ය රන ව ස න න මකරන ලද ප රජ පත ග තය ද ගම ග තය ව අතර එහ ව ර ත ව ව න ඩ 17ක ත තත පර 45ක න වත අව ර ද 2කට පස 2016ද ක ව ණ ග තය ල ක ව ද ගම ග තය බවට පත ව ය ව න ඩ 18ක ත තත පර 40ක සටහන කරම න ග ත ලය ස ත වනම ක ලය ග යකය ග ය ක ව රචකය ස ග ත අධ යක ෂක ඇල බමය අය ත ය වසර1 ක ව ණ ග තය 18 40 හර ෂද ව ආර යස හ මල න ද ව ජ ක න ද න ප ක ද ග ඩ ද ල ග කල ඳ නද ක ව ල ග ඩපළ ධම ම ක හ ට ට ආරච ච පබළ ව ජ ග ණවර ධන ර වන ස ය ර 20162 ප රජ පත ග තය 17 45 හර ෂද ව ආර යස හ ප රද ප ම ත ක ඩආරච ච මල න ද ව ජ ක න ද න ප ක ද ග ඩ ද ල ග කල ඳ ධම ම ක හ ට ට ආරච ච පබළ ව ජ ග ණවර ධන ර වන ස ය ර 20133 සක වස ග තය 15 49 හර ෂද ව ආර යස හ ද ළ ම න ර ජන පබළ ව ජ ග ණවර ධන ධම ම ක හ ට ට ආරච ච පබළ ව ජ ග ණවර ධන ර වන ස ය ර 20134 ව ර ව ක ම ත ර වන ග තය 11 15 සමන ල න න ධම ම ක හ ට ට ආරච ච පබළ ව ජ ග ණවර ධන මහ ස න ද හ න ර වන ස ය ර 20125 ක ත ය ද දරන මහ ස න ත ණ ඩවය 11 07 සමන ල න න ධම ම ක හ ට ට ආරච ච පබළ ව ජ ග ණවර ධන මහ ස න ද හ න ර වන ස ය ර 20126 බ ද ධ සරණ ගච ඡම 10 15 ම හ ද න බ ග 7 දණ ඩන ථ වර ම තල අභ ම නය 10 08 පබළ ව ජ ග ණවර ධන සමන ත ම හ ර ප න න ධම ම ක හ ට ට ආරච ච පබළ ව ජ ග ණවර ධන මහ ස න ද හ න ර වන ස ය ර 20128 ර වන ම ල රක ඛ ග තය 9 13 ත රක නයනජ ත මල න ද ව ජ ක න ධම ම ක හ ට ට ආරච ච පබළ ව ජ ග ණවර ධන ර වන ස ය ර 20179 වශවත ත ණ ඩවය 9 10 ත රක නයනජ ත ධම ම ක හ ට ට ආරච ච පබළ ව ජ ග ණවර ධන ර වන ස ය ර 201610 බ ද ග ණ ග ය 8 50 හර ෂද ව ආර යස හ මල න ද ව ජ ක න ධම ම ක හ ට ට ආරච ච පබළ ව ජ ග ණවර ධන ර වන ස ය ර 201211 ත හ ර 7 59 ක ත ස ර ජයස කර12 ස ප ප මල ම ට ය වත 7 37 නද ක ග ර ග 13 ක ර ල ල සහ ක ඩ ව 7 3514 ප ම වත 7 2415 අර හත වන දන ව 7 21 ත ර ල ක බ ස ර ත ර ල ක16 උද ම බර හ න හ නව 7 16 ට එම ජයරත න ඩබ ල ව ජයස ර ප මස ර ක මද ස17 ස ම 7 07 නද ක ග ර ග 18 සර ග ය ය 7 00 Mabel Blythe19 හ ර ම ක යය 6 52 අම ල ප ර ර ආසය ම ප ය ඹන න ච ත රපටය20 හ පළ වන ප ත 6 51 ව ක ටර රත න යක21 බ ර ස ය පවසන ව ශ ව ග තය 6 50 කස න ව ජ ක න සමන ත ම හ ර ප න න ධම ම ක හ ට ට ආරච ච සමන ත ම හ ර ප න න මහ ස න ද හ න ර වන ස ය ර 201222 ප වන ත ග ටව 6 50 බන ද ල ව ජ ව ර ප රද ප ම ත ක ඩආරච ච ජනන ත වරක ග ඩ ඩ ල න ව ක රමස හ ද ළ ම න ර ජ සමන ල න න ජයත ස ස බ රළ ග ඩ න වන ක ම ර කට ගම පල ග ත තර ග ස ස ර ද ස න යක ධම ම ක හ ට ට ආරච ච ප රද ප ම ත ක ඩආරච ච සහන ර වල ප සඳ පහලම දගම රච ක ච ස ල ව ජනක හ ට ට ආරච ච අප අව ර ද දට අප ග යන රන වල පදනම 201323 ස න ඳ ස ද ම ද 6 42 ඩබ ඩ අමරද ව මහගම ස කර ප මස ර ක මද ස සත සම ද ර ච ත රපටය 196724 ල ක ව 6 42 ජ ප ස ස ඇය 25 මරණ න ස සත 6 29 චක ර ය ධ අශ න ද ක ස ත චක ර ය ධ චක ර ය ධ 2019ආශ ර ත ල ප ද ගම ස හල ග ත ව නත බසක ග තන වලට න ම ව ග හ ර ල ය ස ත ව