ගෞතම බුදුන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ඇති හෝ අතීතයේ තැන්පත් කරතිබූ ඒ සඳහාම වෙන්කල ස්ථිරගොඩනැගිලි දළදා මාලිගා නම්වේ.
දළදා මාළිගා ලයිස්තුව
අනුරාධපුර යුගය
පොලෙන්නරු යුගය
අටදාගේ හැටදාගේ
කුරුණෑගල යුගය
කොට්ටේ යුගය
මහනුවර යුගය
කොළඹ යුගය
ඉංග්‍රීසීන් සිංහල රාජධානිය සම්පූර්ණයෙන්ම යටත් කරගත් පසු පාලනය සහ පරිපාලනය කොළඹ නගරයට ගෙන ගියද දළදාව කොළඹට රැගෙන යාම සිදු නොවුනි.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යුගය
ශ්‍රී ලංකාවේ පරිපාලන සහ පාලන අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත ගෙනගොස් දළදා මාලිගයක් සාදා දන්ත ධාතූන් වහන්සේ ඒවෙත වැඩම කරවන බව එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් පවසා සිටින ලදී. එනමුත විවිධ හේතු මත මෙම කාර්ය සිදු නොවුනි.
මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖෂධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය