දළදා පෙරහැර
දන්ත ධාතූන් වහන්සේ කිත්සිරි මෙවන් රජ දවස සිට ම බෞද්ධයාගේ පූජෝපහාරයට ලක් වේ. මෙම උතුම් දන්ත ධාතූන් වහන්සේට හා සතර මහා දෙවිවරුන්ට ගෞරව දැක්වීම සදහා දළදා පෙරහැර පවත්වනු ලබයි.
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
දළදා වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන පෙරහැරවල් දළදා පෙරහැර නම්වේ.
දළදා පෙරහැරේ අාරම්භය
අනුරාධපුර යුගයේදී ආරම්භවී ඇති සම්ප්රදායකි. ක්රි.ව 313 දී අනුරපුරයේ කිර්ති ශ්රී මේඝවර්ණ රජු දවස ගුහශිව රජුගේ දියණිය වු හේමමාලා කුමරියත් බෑණනුවන් වු දන්ත කුමාරයාත්
විසින් මෙරටට රැගෙන ආ දන්ත ධාතුන් වහන්සේ මෙරට බෞද්ධ ජනතාවගේ ප්රධාන ජාතික මෙන්ම ආගමික සංකේතය බවට පත්ව ඇත.
සෙංකඩගල දළදා පෙරහැර
දළදා පෙරහැර ඉංග්රීසි පාලන සමයේදී පවා පෙර පැවති ආකාරයෙන්ම පැවැත්වූ බව සදහන් වේ.
වර්තමානයේ ද පැරණි චාරිත්ර අනුගමනය කරමින් පෙරහැර පවත්වයි.පෙරහැර ආරම්භ වන්නේ ඇසල පුර පොයදිනට නැකත් අනුව කප් සිටුවිමෙනි.
ශ්රී දන්ත ධාතුන් වහන්සේ අශාඩ් පෙරහැරේ ආකෘතියකි..
ආශ්රිත ලිපි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
දළද ප රහ ර දන ත ධ ත න වහන ස ක ත ස ර ම වන රජ දවස ස ට ම බ ද ධය ග ප ජ පහ රයට ලක ව ම ම උත ම දන ත ධ ත න වහන ස ට හ සතර මහ ද ව වර න ට ග රව ද ක ව ම සදහ දළද ප රහ ර පවත වන ලබය ම ම ල ප ය ව ඩ ද ය ණ කළය ත ව ඇත ඔබ ම ම ම ත ක ව ප ල බඳව ද න වත නම නව කර ණ එක ක ර මට ද යකවන න ශ ර දළද ම ළ ග ව මහන වර දළද වහන ස ව න ව න ප ව ත ව න ප රහ රවල දළද ප රහ ර නම ව දළද ප රහ ර අ රම භයඅන ර ධප ර ය ගය ද ආරම භව ඇත සම ප රද යක ක ර ව 313 ද අන රප රය ක ර ත ශ ර ම ඝවර ණ රජ දවස ග හශ ව රජ ග ද යණ ය ව හ මම ල ක මර යත බ ණන වන ව දන ත ක ම රය ත ව ස න ම රටට ර ග න ආ දන ත ධ ත න වහන ස ම රට බ ද ධ ජනත වග ප රධ න ජ ත ක ම න ම ආගම ක ස ක තය බවට පත ව ඇත ස කඩගල දළද ප රහ රප රධ න ල ප ය ස කඩගල ප රහ ර ම ගල යය දළද ප රහ ර ඉ ග ර ස ප ලන සමය ද පව ප ර ප වත ආක රය න ම ප ව ත ව බව සදහන ව වර තම නය ද ප රණ ච ර ත ර අන ගමනය කරම න ප රහ ර පවත වය ප රහ ර ආරම භ වන න ඇසල ප ර ප යද නට න කත අන ව කප ස ට ව ම න ශ ර දන ත ධ ත න වහන ස අශ ඩ ප රහ ර ආක ත යක ආශ ර ත ල ප ස කඩගල ප රහ ර ම ගල යය