දස්කොන් නැතහොත් දස්කොන් හෙවත් කන්ද උඩ ගින්දර යනුවෙන් හැඳින්වෙන්නේ රූපවාහිනී කතාමාලාවකි. විසින් මෙයට තේමා වූ දස්කොන් චරිතය නිරූපණය කරන අතර, පූජා උමාශංකර් සහ මෙහි සෙසු ප්‍රධාන චරිත නිරූපණය කරති. ජැක්සන් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය සහ රචනා කරන ලද මෙම ඓතිහාසික මාලා නාට්‍යයට පාදක වී ඇත්තේ රජුගේ වල්ලභ රැජින වූ ප්‍රමිලා දේවිය සහ අමාත්‍ය දස්කොන් අතර ඇතිවූ ජනප්රවාදගත ප්‍රේම සම්බන්ධතාවයයි. සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම ස්වර්ණවාහිනී නාළිකාව ඔස්සේ 20:30ට (SLST) මෙය විකාශය විය. 2014 සැප්තැම්බර් 6 දින විකාශය ඇරඹි මෙය 2015 ජූලි 5 දින අවසන් විය.
දස්කොන් | |
---|---|
ප්‍රවර්ධන රුවක් | |
මෙලෙසද හැඳින්වේ | දස්කොන් හෙවත් කන්ද උඩ ගින්දර |
ප්‍රභේදය | |
රචනය කලේ | ජැක්සන් ඇන්තනි |
අධ්‍යක්ෂණය කලේ | ජැක්සන් ඇන්තනි |
රඟපෑම | පූජා උමාශංකර් |
තේමා සංගීත නිර්මාණකරු | |
සම්භව රට | ශ්‍රී ලංකාව |
භාෂාව(න්) | සිංහල |
කථාංග ගණන | 72 |
නිෂ්පාදනය | |
සංස්කාරක(යන්) | තිවංක උඩගෙදර |
ධාවන කාලය | ආසන්න. මිනිත්තු 22 |
නිෂ්පාදන සමාගම | හෙලංකා ක්‍රියේෂන් |
බෙදාහරින්නා | ස්වර්ණවාහිනී |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | |
මුල් ධාවනය | සැප්තැම්බර් 6, 2014 | – ජූලි 5, 2015
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
සාරාංශය
වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ අගබිසව වූ සුමිත්‍රා (ප්‍රමිලා දේවී) සහ ඔහුගේ ප්‍රධාන අමාත්‍ය දස්කොන් (පේද්රෝ ඩි ගැස්කොයින්) අතර ඇතිවූ ඛේදනීය ප්‍රේම වෘත්තාන්තය මෙම කතාමාලාව තුළින් නිරූපණය වේ. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ යනු මහනුවර රාජධානියේ අවසන් සිංහල සම්භවයක් සහිත පාලකයායි. මාලිගයේ නොයෙකුත් බල අරගල සහ කුමන්ත්‍රණ මැදින් කථාව ගලා යයි.
චරිත නිරූපණය
- , දස්කොන් ලෙස
- පූජා උමාශංකර්, ප්‍රමිලා දේවිය ලෙස
- , වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ලෙස
- , මොනරවිල කුමාරිහාමි ලෙස
- ගිහාන් ප්‍රනාන්දු, පට්ටිය බණ්ඩාර ලෙස
- දිනූෂා රාජපතිරන, කිරිබකිනි ලෙස
- , මව් බිසව ලෙස
- කුසුම් රේණු, අභිරාමි දේවී ලෙස
- රුවන් පෙරේරා, සුරගුණේ ලෙස
- ශ්‍රීමාල් වෙඩිසිංහ, පිට්ටි නායක්කර් ලෙස
- රොෂාන් පිලපිටිය
- සතිස්චන්ද්‍ර එදිරිසිංහ
- බුද්ධදාස විතානාරච්චි
- ලූෂන් බුලත්සිංහල
- හයසින්ත් විජේරත්න
- රිචඩ් අබේවර්ධන
සම්මාන සහ නිර්දේශ
වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2016 | හොඳම නැගී එන ටෙලිනාට්‍ය නළුවා | රුවන් පෙරේරා | දිනාගති | |
හොඳම නැගී එන ටෙලිනාට්‍ය නිළිය | දිනූෂා රාජපතිරණ | දිනාගති | ||
හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක | ජැක්සන් ඇන්තනි | දිනාගති | ||
හොඳම ටෙලිනාට්‍ය කලා අධ්‍යක්ෂණය | ධම්මික හේවාදුන්න | දිනාගති | ||
හොඳම මාලා නාට්‍යය | දස්කොන් | දිනාගති | ||
හොඳම ටෙලිනාට්‍ය කැමරාකරු | ධම්මික රත්නායක | දිනාගති | ||
හොඳම ටෙලිනාට්‍ය සංස්කාරක | තිවංක උඩගෙදර | දිනාගති | ||
හොඳම ටෙලිනාට්‍ය අංගරචනය | හර්ෂ මංජුල | දිනාගති | ||
හොඳම ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණය | දිනාගති | |||
හොඳම ටෙලිනාට්‍ය පිටපත | ජැක්සන් ඇන්තනි | දිනාගති | ||
හොඳම රූපවාහිනී පද මාලා | ජැක්සන් ඇන්තනි | දිනාගති | ||
හොඳම ටෙලිනාට්‍ය ගායිකාව | දිනාගති | |||
2016 | විශිෂ්ඨතම කලා අධ්‍යක්ෂක | ධම්මික හේවාදුන්න | දිනාගති | |
විශිෂ්ඨතම සංගීත අධ්‍යක්ෂක | දිනාගති | |||
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය ගායකයා | අසංක ධනංජය | දිනාගති | ||
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය ගායිකාව | දිනාගති | |||
වසරේ නැගී එන නළුවා | රුවන් පෙරේරා | දිනාගති | ||
වසරේ නැගී එන නිළිය | මාධවී වත්සලා | දිනාගති | ||
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය සංස්කාරක | හිමාල් ධර්මරත්න | දිනාගති | ||
විශිෂ්ඨතම සහාය නළුවා | දිනාගති | |||
විශිෂ්ඨතම තිර රචකයා | ජැක්සන් ඇන්තනි | දිනාගති | ||
විශිෂ්ඨතම නළුවා | දිනාගති | |||
විශිෂ්ඨතම අධ්‍යක්ෂක | ජැක්සන් ඇන්තනි | දිනාගති | ||
විශිෂ්ඨතම නාට්‍යය | දස්කොන් | දිනාගති |
ආශ්‍රේයයන්
- "Daskon – Back story. Set in 1707 - 1721". October, 2014. සම්ප්‍රවේශය August 4, 2017.
{{}}
: Check date values in:|date=
() - "Re-Narrating a tragic romance and rehabilitating a Playboy Monarch". . 24 December 2013. සම්ප්‍රවේශය 4 August 2017.
- "Winners of the Year 2016". Sumathi Awards. සම්ප්‍රවේශය 4 August 2017.
- . Ceylon Today. 19 August 2016. 5 August 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 August 2017.
- "Raigam Tele'es Awards 2016". Gossip Lanka Hot News. 4 June 2016.
බාහිර සබැඳි
- දස්කොන් නිල ස්වර්ණවාහිනී වෙබ්අඩවිය[]
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
දස ක න න තහ ත දස ක න හ වත කන ද උඩ ග න දර යන ව න හ ඳ න ව න න ර පව හ න කත ම ල වක ව ස න ම යට ත ම ව දස ක න චර තය න ර පණය කරන අතර ප ජ උම ශ කර සහ ම හ ස ස ප රධ න චර ත න ර පණය කරත ජ ක සන ඇන තන ව ස න අධ යක ෂණය සහ රචන කරන ලද ම ම ඓත හ ස ක ම ල න ට යයට ප දක ව ඇත ත රජ ග වල ලභ ර ජ න ව ප රම ල ද ව ය සහ අම ත ය දස ක න අතර ඇත ව ජනප රව දගත ප ර ම සම බන ධත වයය ස ම ස නස ර ද සහ ඉර ද ද නකම ස වර ණව හ න න ළ ක ව ඔස ස 20 30ට SLST ම ය ව ක ශය ව ය 2014 ස ප ත ම බර 6 ද න ව ක ශය ඇරඹ ම ය 2015 ජ ල 5 ද න අවසන ව ය දස ක න ප රවර ධන ර වක ම ල සද හ ඳ න ව දස ක න හ වත කන ද උඩ ග න දරප රභ දයරචනය කල ජ ක සන ඇන තන අධ යක ෂණය කල ජ ක සන ඇන තන රඟප මප ජ උම ශ කර ත ම ස ග ත න ර ම ණකර සම භව රටශ ර ල ක වභ ෂ ව න ස හලකථ ග ගණන72න ෂ ප දනයස ස ක රක යන ත ව ක උඩග දරධ වන ක ලයආසන න ම න ත ත 22න ෂ ප දන සම ගමහ ල ක ක ර ය ෂන බ ද හර න න ස වර ණව හ න ප රච රණයම ල න ල ක වම ල ධ වනයස ප ත ම බර 6 2014 2014 09 06 ජ ල 5 2015 2015 07 05 බ හ ර සබ ඳ ව බ අඩව යස ර ශයව ර පර ක රම නර න ද රස හ රජ ග අගබ සව ව ස ම ත ර ප රම ල ද ව සහ ඔහ ග ප රධ න අම ත ය දස ක න ප ද ර ඩ ග ස ක ය න අතර ඇත ව ඛ දන ය ප ර ම ව ත ත න තය ම ම කත ම ල ව ත ළ න න ර පණය ව ව ර පර ක රම නර න ද රස හ යන මහන වර ර ජධ න ය අවසන ස හල සම භවයක සහ ත ප ලකය ය ම ල ගය න ය ක ත බල අරගල සහ ක මන ත රණ ම ද න කථ ව ගල යය චර ත න ර පණය දස ක න ල ස ප ජ උම ශ කර ප රම ල ද ව ය ල ස ව ර පර ක රම නර න ද රස හ රජ ල ස ම නරව ල ක ම ර හ ම ල ස ග හ න ප රන න ද පට ට ය බණ ඩ ර ල ස ද න ෂ ර ජපත රන ක ර බක න ල ස මව බ සව ල ස ක ස ම ර ණ අභ ර ම ද ව ල ස ර වන ප ර ර ස රග ණ ල ස ශ ර ම ල ව ඩ ස හ ප ට ට න යක කර ල ස ර ෂ න ප ලප ට ය සත ස චන ද ර එද ර ස හ බ ද ධද ස ව ත න රච ච ල ෂන බ ලත ස හල හයස න ත ව ජ රත න ර චඩ අබ වර ධනසම ම න සහ න ර ද ශවර ෂය සම ම න උළ ල ප රවර ගය ය ජ තය ප රත ඵලය2016 හ ඳම න ග එන ට ල න ට ය නළ ව ර වන ප ර ර ද න ගත හ ඳම න ග එන ට ල න ට ය න ළ ය ද න ෂ ර ජපත රණ ද න ගත හ ඳම ට ල න ට ය අධ යක ෂක ජ ක සන ඇන තන ද න ගත හ ඳම ට ල න ට ය කල අධ යක ෂණය ධම ම ක හ ව ද න න ද න ගත හ ඳම ම ල න ට යය දස ක න ද න ගත හ ඳම ට ල න ට ය ක මර කර ධම ම ක රත න යක ද න ගත හ ඳම ට ල න ට ය ස ස ක රක ත ව ක උඩග දර ද න ගත හ ඳම ට ල න ට ය අ ගරචනය හර ෂ ම ජ ල ද න ගත හ ඳම ට ල න ට ය ස ග ත අධ යක ෂණය ද න ගත හ ඳම ට ල න ට ය ප ටපත ජ ක සන ඇන තන ද න ගත හ ඳම ර පව හ න පද ම ල ජ ක සන ඇන තන ද න ගත හ ඳම ට ල න ට ය ග ය ක ව ද න ගත 2016 ව ශ ෂ ඨතම කල අධ යක ෂක ධම ම ක හ ව ද න න ද න ගත ව ශ ෂ ඨතම ස ග ත අධ යක ෂක ද න ගත ව ශ ෂ ඨතම ට ල න ට ය ග යකය අස ක ධන ජය ද න ගත ව ශ ෂ ඨතම ට ල න ට ය ග ය ක ව ද න ගත වසර න ග එන නළ ව ර වන ප ර ර ද න ගත වසර න ග එන න ළ ය ම ධව වත සල ද න ගත ව ශ ෂ ඨතම ට ල න ට ය ස ස ක රක හ ම ල ධර මරත න ද න ගත ව ශ ෂ ඨතම සහ ය නළ ව ද න ගත ව ශ ෂ ඨතම ත ර රචකය ජ ක සන ඇන තන ද න ගත ව ශ ෂ ඨතම නළ ව ද න ගත ව ශ ෂ ඨතම අධ යක ෂක ජ ක සන ඇන තන ද න ගත ව ශ ෂ ඨතම න ට යය දස ක න ද න ගත ආශ ර යයන Daskon Back story Set in 1707 1721 October 2014 සම ප රව ශය August 4 2017 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help Re Narrating a tragic romance and rehabilitating a Playboy Monarch 24 December 2013 සම ප රව ශය 4 August 2017 Winners of the Year 2016 Sumathi Awards සම ප රව ශය 4 August 2017 Ceylon Today 19 August 2016 5 August 2017 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 4 August 2017 Raigam Tele es Awards 2016 Gossip Lanka Hot News 4 June 2016 බ හ ර සබ ඳ දස ක න න ල ස වර ණව හ න ව බ අඩව ය permanent dead link