නොර්ස් මිත්‍යා වල , තෝර් (/θɔːr/; ) යනු මිටියක් දරන අකුණු වලට,විදුලි කෙටීම් වලට සහ කුනාටු වලට අදිපති දෙවි කෙනෙකි, ඔහු ඇස්ගාර්ඩ් හි මනුෂයන් ගේ ආරක්ෂකයි සහ ඔහු ඕඩින් ගේ පුත්‍රයයි. පුරාන ජර්මානු හා මිත්‍යා විශ්වාස වල සිටින මෙම දෙවියන් පුර් ඉංග්‍රීසි භාෂාවේදී හදුන්වනු ලැබුවේ තුනොර්( Þunor )(Thunor)ලෙසයි .පැරණි ජර්මන් භාෂාවේදී හදුන්වනු ලැබුවේ තොනාර්r(þonar ᚦᛟᚾᚨᚱ) ලෙසයි. ජර්මන් භාෂාවෙන් මෙහි තේරුම "අකුණු" යන්නයි.
තොර්, ඉතිහාසය පුරාම දෙවියෙකු ලෙස ජර්මානුවන් විසින්හදුන්වන ලදී. වැඩිපුරම තෝර් පිළිබද ජනප්‍රියත්වයක් ඇතිවුයේ වයිකින්ග්ස් ලාගේ කාලයේදීය .තෝර් ගේ යුදය වන මියෝල්නිර්(Mjölnir) නමැති බලගතු මිටියයි.
නුතන අවදියේදී තෝර්, ජර්මානු ආගම තුල ජනප්‍රවාදයක් ලෙස පවතී.ඔවුන්ගේ විෂව්වස වලට අනුව අගහරුවාදා තෝර් ගේ දිනය ලෙස හදුන්වයි("Thor's day" පුරාන ඉංග්‍රීසි වචනයක් වන Þūnresdæg- "Thunor's day").මෙම දිනය තෝර් වෙනුවෙන් පුද පූජා පැවැත්වූ දිනයයි. අද දිනය වන විටද මෙම පුද පූජා අගහරුවාදා දිනයේ පවත්වයි.
නොර්ස් මිත්‍යා වලට අනුව තෝර් ව විවිද නම් 15 කින් පමණ හදුන්වයි.එයින් එක් නමක් වන්නේ, රන්වන් කෙස්වැටිය ඇති සිෆ් දෙවගනගේ ස්වාමිපුර්ශයා ලෙසයි.
පරිශීලන
- On the red beard and the use of "Redbeard" as an epithet for Thor, see , Gods and Myths of Northern Europe, 1964, repr. Harmondsworth, Middlesex: Penguin, 1990, ISBN , p. 85, citing the in , , and . The Prologue to the says ambiguously that "His hair is more beautiful than gold."
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න ර ස ම ත ය වල ත ර 8 ɔːr 8 ɔr යන ම ට යක දරන අක ණ වලට ව ද ල ක ට ම වලට සහ ක න ට වලට අද පත ද ව ක න ක ඔහ ඇස ග ර ඩ හ මන ෂයන ග ආරක ෂකය සහ ඔහ ඕඩ න ග ප ත රයය ප ර න ජර ම න හ ම ත ය ව ශ ව ස වල ස ට න ම ම ද ව යන ප ර ඉ ග ර ස භ ෂ ව ද හද න වන ල බ ව ත න ර THunor Thunor ල සය ප රණ ජර මන භ ෂ ව ද හද න වන ල බ ව ත න ර r thonar ᚦᛟᚾᚨᚱ ල සය ජර මන භ ෂ ව න ම හ ත ර ම අක ණ යන නය ත ර ය දය සමග සටන ක ර ම 1872 මර ට න එස ක ල ව ස න ත ර ඉත හ සය ප ර ම ද ව ය ක ල ස ජර ම න වන ව ස න හද න වන ලද ව ඩ ප රම ත ර ප ළ බද ජනප ර යත වයක ඇත ව ය වය ක න ග ස ල ග ක ලය ද ය ත ර ග ය දය වන ම ය ල න ර Mjolnir නම ත බලගත ම ට යය න තන අවද ය ද ත ර ජර ම න ආගම ත ල ජනප රව දයක ල ස පවත ඔව න ග ව ෂව වස වලට අන ව අගහර ව ද ත ර ග ද නය ල ස හද න වය Thor s day ප ර න ඉ ග ර ස වචනයක වන THunresdaeg Thunor s day ම ම ද නය ත ර ව න ව න ප ද ප ජ ප ව ත ව ද නයය අද ද නය වන ව ටද ම ම ප ද ප ජ අගහර ව ද ද නය පවත වය න ර ස ම ත ය වලට අන ව ත ර ව ව ව ද නම 15 ක න පමණ හද න වය එය න එක නමක වන න රන වන ක ස ව ට ය ඇත ස ෆ ද වගනග ස ව ම ප ර ශය ල සය පර ශ ලනOn the red beard and the use of Redbeard as an epithet for Thor see Gods and Myths of Northern Europe 1964 repr Harmondsworth Middlesex Penguin 1990 ISBN 0 14 013627 4 p 85 citing the in and The Prologue to the says ambiguously that His hair is more beautiful than gold