මෙම ලිපිය වනාහි Phthalic acid ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. |
තැලික් අම්ලය ( : benzene-1,2-dicarboxylic acid) C6H4(CO2H)2සුත්‍රය සහිත ඇරෝමැටික ඩයිකාබෝක්සිලික් අම්ලයකි.එය අයිසෝතැලික් අම්ලයේත් ටෙරීතැලික් අම්ලයේත් සමාවයවිකයකි.තැලික් අම්ලය වාණිජමය වටිනාකමින් අඩු වුවත් එහි ව්‍යුත්පන්නයක් වන (Phthalic anhydride) වාණිජමය රසායන ද්‍රව්‍යයක් ලෙස විශාල පරිමාණයෙන් නිපදවයි.
Names | |
---|---|
වෙනත් නාම Benzene-1,2- dicarboxylic acid | |
Identifiers | |
{{{value}}} | |
3D model () |
|
CHEBI:{{{value}}} | |
100.001.703 | |
| |
{{{value}}} | |
{{{value}}} | |
{{{value}}} | |
(EPA) |
|
Properties | |
Molecular formula | C8H6O4 |
166.14 g/mol | |
Appearance | white solid |
1.593 g/cm3, solid | |
167 °C (sealed tube) | |
in water | Not soluble |
Hazards | |
Related compounds | |
Related | |
Related compounds | |
Except where otherwise noted, data are given for materials in their standard state (at 25 °C [77 °F], 100 kPa). (verify) |
නිෂ්පාදනය
1836 දී ජාතික වන විසින් නැප්තලීන් ටෙට්රා තැලික් අම්ලය ලබාගන්නා ලදී.ලැබූ ඵලය නැප්තලීන් වල ව්‍යුත්පන්නයක් යන විශ්වාසය මත ඔහු විසින් නැප්තලෙනික් අම්ලය ලෙස නම් කරන ලදී. ස්විට්සර්ලන්ත ජාතික රසායනාඥයෙක් වූ විසින් නිවැරදි සුත්‍රය නිශ්චය කර ඊට අදාලව වර්තමානයෙහි පවතින නාමය ලබා දෙන ලදී. නැප්තලීන් උත්ප්‍රේරක ඔක්සිකරණයෙන් කෙලින්ම බවට හරවා ඇන්හයිඩ්රයිඩය ජලවිච්චේදනයෙන් තැලික් අම්ලය නිෂ්පාදනය කෙරේ.
ප්‍රතික්‍රියා හා භාවිතයන්
රෝධනය කල නලයකදී (ජලය පිටවීම වලක්වන ලද) ද්‍රවාංකය 190 °C ක් වූ සුදු පැහැති ස්ඵටිකයකි. භාහිරට විවෘත අවස්ථාවේදී අම්ලය 210 °C දී විලයනය වෙයි.වැඩිපුර හුණු (කැල්සියම් කාබනේට්) සමඟ රත්කළ විට කාබොක්සිල්හරණය හරහා බෙන්සීන් ලබාදෙයි.තැලික් අම්ලයට එස්ටරීකරණය විය හැකි වුවත් එස්ටරීකරණ ප්‍රතික්‍රියාව සඳහා භාවිතා වනුයේ වඩා බහුලව පවතින, වඩා ප්‍රතික්‍රියාශීලී වූ තැලික් ඇන්හයිඩ්රයිඩයයි.
එය pKa (ආම්ලික විඝටන නියතය) අගයන් 2.89 හා 5.51 වූ ද්වී භාෂ්මික අම්ලයකි.තැලික් අම්ලයේ මොනො පොටෑසියම් ලවනය වන පොටෑසියම් හයිඩ්රජන් තැලේට් ප්‍රාමාණික අම්ලයක් ලෙස භාවිතා වෙයි.
තැලික් අම්ලය සෝඩියම් සංරසය සමග ඔක්සිහරණයට ලක් කල විට ව්‍යුත්පන්නයක් ලබා දෙයි.
සමාවයවික
තැලික් අම්ලය, බෙන්සීන්ඩයිකාබොක්සිලික් අම්ලයේ සංයුතිය සහිත තුනෙන් එකකි. අනෙක් සමාවයවික දෙක හා වෙයි. ඇතැම් විට " තැලික් අම්ල " යන යෙදුම මගින් මෙම සමාවයවික කුලය හඳුන්වන මුත් "තැලික් අම්ලය" යන්නෙන් විශේෂයෙන්ම හඳුන්වන්නේ ඔතෝ- සමාවයවිකයයි.
තැලික් අම්ලය | අයිසොතැලික් අම්ලය | ටෙරීතැලික් අම්ලය |
(ortho-phthalic acid) | (meta-phthalic acid) | (para-phthalic acid) |
ආරක්ෂාව
The toxicity of phthalic acid is low with LD50 (mouse) of 550 mg/kg. However, many have been implicated as .
මේවාත් බලන්න
ආශ්රිත
- Peter M. Lorz, Friedrich K. Towae, Walter Enke, Rudolf Jäckh, Naresh Bhargava, Wolfgang Hillesheim “Phthalic Acid and Derivatives” in Ullmann's Encyclopedia of Industrial Chemistry, 2007, Wiley-VCH, Weinheim.
- Merck Index, 9th ed, #7178
භාහිර යොමු
- International Chemical Safety Card 0768
This article incorporates text from a publication now in the public domain:
Chisholm, Hugh, ed (1911). එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා (11th ed.). Cambridge University Press.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය වන හ Phthalic acid ල ප ය හ ඉ ග ර ස භ ෂ ව ස ට ස හල ව ත න න ම පර වර තනයක ඉ ග ර ස සහ ස හල යන භ ෂ වන හ ස ද ස හ ප රම ණවත පර චයක ඇත නම ම ම පර වර තනය සම ප ර ණ ක ර මට ඔබට අවක ශ ඇත අද ල ව ෂය ප ල බඳ ද න වත නම න ව ම ස වය න ර ම ණයක ල ස ල ප ය සම ප ර ණ ක ර මට ඔබට අවක ශ ඇත ත ල ක අම ලය benzene 1 2 dicarboxylic acid C6H4 CO2H 2ස ත රය සහ ත ඇර ම ට ක ඩය ක බ ක ස ල ක අම ලයක එය අය ස ත ල ක අම ලය ත ට ර ත ල ක අම ලය ත සම වයව කයක ත ල ක අම ලය ව ණ ජමය වට න කම න අඩ ව වත එහ ව ය ත පන නයක වන Phthalic anhydride ව ණ ජමය රස යන ද රව යයක ල ස ව ශ ල පර ම ණය න න පදවය Phthalic acid Namesව නත න ම Benzene 1 2 dicarboxylic acidIdentifiers value 3D model Interactive imageCHEBI value 100 001 703201 873 2 value value value EPA DTXSID8021484PropertiesMolecular formula C8H6O4166 14 g molAppearance white solid1 593 g cm3 solid167 C sealed tube in water Not solubleHazardsRelated compoundsRelatedRelated compoundsExcept where otherwise noted data are given for materials in their standard state at 25 C 77 F 100 kPa Y verify Infobox referencesන ෂ ප දනය1836 ද ජ ත ක වන ව ස න න ප තල න ට ට ර ත ල ක අම ලය ලබ ගන න ලද ල බ ඵලය න ප තල න වල ව ය ත පන නයක යන ව ශ ව සය මත ඔහ ව ස න න ප තල න ක අම ලය ල ස නම කරන ලද ස ව ට සර ලන ත ජ ත ක රස යන ඥය ක ව ව ස න න ව රද ස ත රය න ශ චය කර ඊට අද ලව වර තම නය හ පවත න න මය ලබ ද න ලද න ප තල න උත ප ර රක ඔක ස කරණය න ක ල න ම බවට හරව ඇන හය ඩ රය ඩය ජලව ච ච දනය න ත ල ක අම ලය න ෂ ප දනය ක ර ප රත ක ර ය හ භ ව තයන ත ල ක අම ල ස ඵට ක ර ධනය කල නලයකද ජලය ප ටව ම වලක වන ලද ද රව කය 190 C ක ව ස ද ප හ ත ස ඵට කයක භ හ රට ව ව ත අවස ථ ව ද අම ලය 210 C ද ව ලයනය ව ය ව ඩ ප ර හ ණ ක ල ස යම ක බන ට සමඟ රත කළ ව ට ක බ ක ස ල හරණය හරහ බ න ස න ලබ ද ය ත ල ක අම ලයට එස ටර කරණය ව ය හ ක ව වත එස ටර කරණ ප රත ක ර ය ව සඳහ භ ව ත වන ය වඩ බහ ලව පවත න වඩ ප රත ක ර ය ශ ල ව ත ල ක ඇන හය ඩ රය ඩයය එය pKa ආම ල ක ව ඝටන න යතය අගයන 2 89 හ 5 51 ව ද ව භ ෂ ම ක අම ලයක ත ල ක අම ලය ම න ප ට ස යම ලවනය වන ප ට ස යම හය ඩ රජන ත ල ට ප ර ම ණ ක අම ලයක ල ස භ ව ත ව ය ත ල ක අම ලය ස ඩ යම ස රසය සමග ඔක ස හරණයට ලක කල ව ට ව ය ත පන නයක ලබ ද ය සම වයව කත ල ක අම ලය බ න ස න ඩය ක බ ක ස ල ක අම ලය ස ය ත ය සහ ත ත න න එකක අන ක සම වයව ක ද ක හ ව ය ඇත ම ව ට ත ල ක අම ල යන ය ද ම මග න ම ම සම වයව ක ක ලය හඳ න වන ම ත ත ල ක අම ලය යන න න ව ශ ෂය න ම හඳ න වන න ඔත සම වයව කයය ත ල ක අම ලය අය ස ත ල ක අම ලය ට ර ත ල ක අම ලය ortho phthalic acid meta phthalic acid para phthalic acid ආරක ෂ වThe toxicity of phthalic acid is low with LD50 mouse of 550 mg kg However many have been implicated as ම ව ත බලන නප ට ස යම හය ඩ රජන ත ල ට ආශ ර තPeter M Lorz Friedrich K Towae Walter Enke Rudolf Jackh Naresh Bhargava Wolfgang Hillesheim Phthalic Acid and Derivatives in Ullmann s Encyclopedia of Industrial Chemistry 2007 Wiley VCH Weinheim doi 10 1002 14356007 a20 181 pub2Merck Index 9th ed 7178භ හ ර ය ම International Chemical Safety Card 0768 This article incorporates text from a publication now in the public domain Chisholm Hugh ed 1911 එන සය ක ල ප ඩ ය බ ර ට න ක 11th ed Cambridge University Press