මෙම ලිපිය හෝ ලිපි කොටස තාරාදේවි පිළිමය සමඟ යෝජිතය. (සංවාදය) |
තාරා දේවි පිළිමය යනු, ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති සහ ක්‍රිව 8 වන සියවසට කාල නිර්ණය කර ඇති, බෝධිසත්ත්වවරියගේ රන්-ආලේපිත ලෝකඩ පිළිමයකි. දහනවවන සියවසෙහි මුල් අවදියෙහි අහම්බෙන් හමුවී ඇති මෙම පිළිමය, 1830දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත භාරදී ඇත්තේ, ලංකාවේ හිටපු ආණ්ඩුකාරවර, විසිනි.
තාරා දේවි පිළිමය | |
---|---|
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ කාමර අංක 33 තුල තාරා පිළිමය ප්‍රදර්ශනයට තබා ඇති අයුරු. | |
ද්‍රව්‍යය | රන්-ආලේපිත ලෝකඩ |
Size | 143 සෙමී උස |
Created | ක්‍රිව 8වන සියවස |
වර්තමාන පිහිටුම | බ්‍රිතාන්‍ය කෞතුකාගාරය, ලන්ඩනය |
Identification | 1830,0612.4 |
පසුබිම
ක්‍රිපූ තුන්වන සියවසෙහි සිට ශ්‍රී ලංකා ද්වීපය තුල අවිච්ඡින්න ඉතිහාසයකට බුද්ධාගම උරුමකම් කියයි. මෙම කාල සීමාව, පණ්ඩුකාභය රජ විසින් ක්‍රිපූ 377දී පිහිටුවුනු ශ්‍රී ලාංකික අනුරාධපුර රාජධානිය දක්වා දිවෙයි. අනුරාධපුර යුගයෙහිදී, සංස්කෘතිය, නීති රීති සහ, පාලන ක්‍රම වලට බලපෑම් ඇති කරමින් ප්‍රබල භූමිකාවක් දැරීමට බුද්ධාගම සමත්වී ඇත. තාරා දේවි පිළිමය දක්වන්නේ, බුද්ධාගම සහ හින්දු ආගම අතර සංස්කෘතික අන්තර්ක්රියාවයි. පෙරදී හින්දු මාතෘ දෙවඟනක්ව සිට ඇති තාරා දේවි, පසුව බුද්ධාගම තුල නව භූමිකාවක් සඳහා ප්‍රතිනිර්මාණය කර ඇත. අග්නිදිග ආසියාවේ වෙනත් බොහෝ රටවල් මෙන්ම, ශ්‍රී ලංකාවද වර්තමානයේ ථේරවාද බෞද්ධ රටක් වෙයි .
වරෙක මෙම ප්‍රතිමාව, මුර දේවතාවි මූර්තියක් ලෙසින් සැලකුණු නමුදු, දැන් එකඟතාවයකට එලඹ ඇත්තේ ප්‍රතිමාව තාරා දේවියගේ බවයි. මෙම හඳුනාගැනුම නිසා පැහැදිලි සාක්ෂ්‍ය සපයන්නේ මධ්‍යතන යුගයෙහිදී ථේරවාදි ඇදහිලි ක්‍රමය මෙන්ම මහායාන බුද්ධාගමද ලංකාවේ පැවතීම නිසා බුදුන්වහන්සේට පරිබාහිර දෙයටද වන්දනා කිරීමට බෞද්ධයන්ට අවකාශ තිබුණු බවයි. ප්‍රතිමාව විසින් යෝජනා කර සිටිනුයේ තාරා දේවිය දෙවඟනක් ලෙස වන්දනා ලැබූ බවත් හා පුරුෂ දේවියෙකුගේ බිසවක් මෙන් පමණක් නොසැලකුණු බවත්ය.
විස්තරය
මූර්තියෙන් පිළිඹිබු කෙරෙනුයේ, භාවිතයෙන් ඝන ලෝකඩයෙන් වාත්තු කරන ලද හිටි පිළිමයකි. තථ්‍ය දේහ ප්‍රමාණයෙන් සතරෙන් තුන් පංගුවක් පමණ වන ප්‍රතිමාව, සුඛෝපභෝගී රන්වන් පෙනුමක් ලබාදෙනු වස්, රන් ආලේපිත කොට ඇත. දෙවඟනගේ පෑතැටි මෝස්තරයෙහි සිහිනිඟ හා පුළුලුකුලැති දේහයෙහි ඉහළ කොටස නග්න වන අතර පහළ කොටසෙහි උකුළ පෙදෙසට ගැට ගසන ලද වස්ත්‍රයක පහළ වාටිය වළලුකර දක්වා තරම් විහිදෙයි. තාරා දේවියගේ දකුණත, දානමය මුද්‍රාවක් දක්වන අතර, ඇයගේ වමතෙහි දරා සිටි බවට විශ්වාසයක් පවතින මුත්, එය නැතිවී ගොස් ඇත.
ආශ්රිත
- රූපය, කලෙක්ෂන් ඔන්ලයින්, බ්‍රිතාන්‍ය කෞතුකාගාරය, සම්ප්‍රවේශය 9 දෙසැම්බර් 2013
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;bbc
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - බුඩිසම් ඉන් ශ්‍රී ලංකා, buddhanet.net, සම්ප්‍රවේශය 9 දෙසැම්බර් 2013
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;high
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;cult
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ ල ප ක ටස ත ර ද ව ප ළ මය සමඟ ඒක බද ධ ක ර මට ය ජ තය ස ව දය ත ර ද ව ප ළ මය යන ශ ර ල ක ව න හම ව ඇත සහ ක ර ව 8 වන ස යවසට ක ල න ර ණය කර ඇත බ ධ සත ත වවර යග රන ආල ප ත ල කඩ ප ළ මයක දහනවවන ස යවස හ ම ල අවද ය හ අහම බ න හම ව ඇත ම ම ප ළ මය 1830ද බ ර ත න ය ක ත ක ග රය ව ත භ රද ඇත ත ල ක ව හ ටප ආණ ඩ ක රවර ව ස න ත ර ද ව ප ළ මයබ ර ත න ය ක ත ක ග රය ක මර අ ක 33 ත ල ත ර ප ළ මය ප රදර ශනයට තබ ඇත අය ර ද රව යයරන ආල ප ත ල කඩSize143 ස ම උසCreatedක ර ව 8වන ස යවසවර තම න ප හ ට මබ ර ත න ය ක ත ක ග රය ලන ඩනයIdentification1830 0612 4පස බ මක ර ප ත න වන ස යවස හ ස ට ශ ර ල ක ද ව පය ත ල අව ච ඡ න න ඉත හ සයකට බ ද ධ ගම උර මකම ක යය ම ම ක ල ස ම ව පණ ඩ ක භය රජ ව ස න ක ර ප 377ද ප හ ට ව න ශ ර ල ක ක අන ර ධප ර ර ජධ න ය දක ව ද ව ය අන ර ධප ර ය ගය හ ද ස ස ක ත ය න ත ර ත සහ ප ලන ක රම වලට බලප ම ඇත කරම න ප රබල භ ම ක වක ද ර මට බ ද ධ ගම සමත ව ඇත ත ර ද ව ප ළ මය දක වන න බ ද ධ ගම සහ හ න ද ආගම අතර ස ස ක ත ක අන තර ක ර ය වය ප රද හ න ද ම ත ද වඟනක ව ස ට ඇත ත ර ද ව පස ව බ ද ධ ගම ත ල නව භ ම ක වක සඳහ ප රත න ර ම ණය කර ඇත අග න ද ග ආස ය ව ව නත බ හ රටවල ම න ම ශ ර ල ක වද වර තම නය ථ රව ද බ ද ධ රටක ව ය වර ක ම ම ප රත ම ව ම ර ද වත ව ම ර ත යක ල ස න ස ලක ණ නම ද ද න එකඟත වයකට එලඹ ඇත ත ප රත ම ව ත ර ද ව යග බවය ම ම හඳ න ග න ම න ස ප හ ද ල ස ක ෂ ය සපයන න මධ යතන ය ගය හ ද ථ රව ද ඇදහ ල ක රමය ම න ම මහ ය න බ ද ධ ගමද ල ක ව ප වත ම න ස බ ද න වහන ස ට පර බ හ ර ද යටද වන දන ක ර මට බ ද ධයන ට අවක ශ ත බ ණ බවය ප රත ම ව ව ස න ය ජන කර ස ට න ය ත ර ද ව ය ද වඟනක ල ස වන දන ල බ බවත හ ප ර ෂ ද ව ය ක ග බ සවක ම න පමණක න ස ලක ණ බවත ය ව ස තරයම ර ත ය න ප ළ ඹ බ ක ර න ය භ ව තය න ඝන ල කඩය න ව ත ත කරන ලද හ ට ප ළ මයක තථ ය ද හ ප රම ණය න සතර න ත න ප ග වක පමණ වන ප රත ම ව ස ඛ පභ ග රන වන ප න මක ලබ ද න වස රන ආල ප ත ක ට ඇත ද වඟනග ප ත ට ම ස තරය හ ස හ න ඟ හ ප ළ ල ක ල ත ද හය හ ඉහළ ක ටස නග න වන අතර පහළ ක ටස හ උක ළ ප ද සට ග ට ගසන ලද වස ත රයක පහළ ව ට ය වළල කර දක ව තරම ව හ ද ය ත ර ද ව යග දක ණත ද නමය ම ද ර වක දක වන අතර ඇයග වමත හ දර ස ට බවට ව ශ ව සයක පවත න ම ත එය න ත ව ග ස ඇත ආශ ර තර පය කල ක ෂන ඔන ලය න බ ර ත න ය ක ත ක ග රය සම ප රව ශය 9 ද ස ම බර 2013 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය bbc නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ බ ඩ සම ඉන ශ ර ල ක buddhanet net සම ප රව ශය 9 ද ස ම බර 2013 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය high නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය cult නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ