තාමාන් ෂන්මුගරත්නම් (උපත 25 පෙබරවාරි 1957) යනු සිංගප්පූරු ජාතික රාජ්‍යතාන්ත්‍රිකයෙක් සහ අර්ථ ශාස්ත්‍රඥයෙක් වන අතර සිංගප්පූරුවෙහි තේරී පත්වූ ජනාධිපතිවරයා වෙයි. තේරී පත්වූ ජනාධිපතිවරයා වීමට පෙර, 2019 සහ 2023 අතරතුර ලෙසින්ද, 2015 සහ 2023 අතරතුර ලෙසින්ද, සහ 2011 සහ 2023 අතරතුර සභාපතිවරයා වශයෙන්ද තාමාන් සේවය කලේය.
තාමාන් ෂන්මුගරත්නම් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
தர்மன் சண்முகரத்னம் | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
සිංගප්පූරුවෙහි තේරී පත්වූ ජනාධිපතිවරයා | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පදවි ප්‍රාප්තිය 14 සැප්තැම්බර් 2023 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අග්‍රාමාත්‍යවරයා | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තික | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පුද්ගලික තොරතුරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උපත | තාමාන් ෂන්මුගරත්නම් 25 පෙබරවාරි 1957 (වර්තමානයෙහි සිංගප්පූරු ජනරජය) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දේශපාලන පක්ෂය | ස්වාධීන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෙනත් දේශපාලන සබැඳියා | (2001–2023) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
කලත්‍රයා | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දරුවන් | , , , | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දෙමව්පිය |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අධ්‍යාපනය | (බීඑස්සී) () () | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
රැකියාව |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අත්සන | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෘත්තිමය ලෙසින් වූ තාමාන්, ඔහුගේ කාර්ය දිවිය සම්පූර්ණයෙන් ගත කලේ සිංගප්පූරුවෙහි රාජ්‍ය සේවය තුල ප්‍රධාන වශයෙන් ආර්ථික සහ සමාජ ප්රතිපත්තීන් හා බැඳි භූමිකාවන් සඳහා වෙයි. උච්ච තලයෙහි විවිධ ජාත්‍යන්තර කවුන්සිල සහ මණ්ඩල සඳහා සමකාලික ලෙසින් නායකත්වය සැපයීමටද තාමාන් හට සිදුවිය. රාජ්‍ය සහ පෞද්ගලික අංශ සහ ශාස්ත්‍රීය ක්ෂේත්රය නියෝජනය කරන ආර්ථික සහ මූල්‍යමය නායකයන්ගේ ගෝලීය මණ්ඩලයක් වන භාරකාර මණ්ඩලයෙහි සභාපතිත්වය වර්තමානයෙහි තාමාන් විසින් දරයි. , සහ සමගින් ජලයෙහි ආර්ථික විද්‍යාව පිළිබඳ ගෝලීය කොමිසමෙහි සම-සභාපතිත්වයද ඔහු දරයි. එහි ආරම්භක නිර්දේශයන් විසින් 2023 මාර්තු මාසයෙහිදී පැවැත්වුනු එජා ජල සම්මේලනයෙහි ප්‍රතිඵල හැඩගැන්වීමට උපකාර විය. සහ හා සමගින් ව්‍යාප්ත වසංගත සඳහා සූදානම්ව සීටීම සහ ප්‍රතිචාරය පිළිබඳ ගෝලීය මූල්‍යකරණය සඳහා උච්ච තල ස්වාධීන මඬුල්ලෙහි සම-සභාපතිත්වයද තාමාන් විසින් 2021 වසරෙහි සිට දරන ලදි. ගෝලීය මූල්‍යකරණ පාලනකරණය පිළිබඳ G20 අග්‍රගණ්‍ය පුද්ගලයන්ගේ කණ්ඩායමෙහි සභාපතිත්වය සඳහා 2017 වසරෙහිදී තාමාන් පත්කෙරිණි.
මුල් කාලීන වෘත්තිය දිවිය
තාමාන් සිංගප්පූරුවේ මුදල් අධිකාරියේ (MAS) සිය සේවා ජීවිතය ආරම්භ කළ අතර එහිදී ඔහු එහි ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා විය. පසුව ඔහු සිංගප්පූරු පරිපාලන සේවයට සම්බන්ධ වූ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් ලෙස සේවය කළේය, නැවත MAS වෙත පැමිණීමට පෙර ඔහු අවසානයේ එහි කළමනාකාර අධ්යක්ෂවරයා බවට පත්විය. ඔහුට 1999 දී රාජ්‍ය පරිපාලන පදක්කම (රන්) පිරිනමන ලදී. 2001 මහ මැතිවරණයේදී පීපල්ස් ඇක්ෂන් පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස තරග කිරීම සඳහා ඔහු MAS හි කළමනාකාර අධ්යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්විය.
පුද්ගලික ජීවිතය
සම්භවයක් සහිතව 19 වන සියවසෙහි සිට පැවත එන පවුලක සතරවන පරම්පරාවෙහි තාමාන් උපත ලැබීය. සිංගප්පූරු පිළිකා ලියාපදිංචි ලේඛනය ආරම්භ කල සහ පිළිකා පර්යේෂණ සහ ව්‍යාධි විද්‍යාව හා බැඳි ජාත්‍යන්තර සංවිධාන ගණනාවකම සභාපතිත්වය දැරූ සහ "සිංගප්පූරුවෙහි ව්‍යාධි විද්‍යාවෙහි පියා" ලෙසින් හැඳින්වුනු වෛද්‍ය විද්‍යාඥයෙක්වූ ගෞරව සහිතව විශ්‍රාමලත් මහාචාර්ය දරුවන් තිදෙනාගෙන් එක් අයෙකුවූ තාමාන් ඔහුගේ පුතු වෙයි.
තාමාන් විවාහව සිටින්නේ ඔහුට වඩා වසර හතරක් ජ්‍යෙෂ්ඨ වන මිශ්‍ර ජපාන-චීන සම්භවයක් සහිත සිංගප්පූරු නීතිඥවරියක් වන ජේන් යුමිකෝ ඉට්ටෝජි සමග වෙයි . සිංගප්පූරුව තුල සමාජ ව්‍යවසායන් හී සහ ලාභ-නොලබන කලා ක්ෂේත්රයෙහි ඇය සක්‍රීය ලෙසින් නිරත වන්නීය. යුවල හට එක් දියණියක් සහ පුතුන් තිදෙනෙකු වෙති.
සටහන්
- දෙමළ: தர்மன் சண்முகரத்தினம்
ආශ්රිත
- "MP | Parliament Of Singapore".
- ජෝර්ජ් ඉයෝ: මියුසිංස්- සීරීස් වන්, වර්ල්ඩ් සයන්ටිෆික්, 25 අගෝ 2022, පිටු.134-136 https://books.google.com/books?id=ewGVEAAAQBAJ&pg=PA134&#v=onepage&q&f=false
- . 12 ජූලි 2015. 5 ඔක්තොම්බර් 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- . ඩේලි නිවුස්. 19 පෙබරවාරි 2016. 5 ඔක්තොම්බර් 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- . 5 ඔක්තොම්බර් 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- (PDF). SMA News. 27 දෙසැම්බර් 2010 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
- . 5 ඔක්තොම්බර් 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- . ද නිව් පේපර්. 9 ජූනි 2004. 5 දෙසැම්බර් 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- "තාමාන් බිලීව්ස් සිංගප්පූර් ඊස් රෙඩි ෆො අ නොන්-චයිනීස් පිඑම්". ද ස්ට්‍රේට් ටයිම්ස් (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-08-25.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය