තාප සන්නයනය හෝ තාපගති සන්නයනය යනු යම් පද්ධතියක් හරහා වැඩි උෂ්ණත්ව ප්‍රදේශයක සිට අඩු උෂ්ණත්ව ප්‍රදේශයකට උෂ්ණත්ව වෙනසක් යාමනය කිරීම සදහා සිදුවන ස්වයං තාප ශක්ති හුවමාරුවීමකි.
පදාර්ථයේ ඔබමොබ චලනය වන අංශූන් මගින් එම පදාර්ථයේ ව්‍යුහය රදා පවත්නා කූලෝම් බල මගින් තාප ශක්තිය ප්‍රසාරණය වේ. එනිසා තාප ශක්තිය අංශූන්ගේ භෞතික බැදීම්වලින් ගමන් කරන බව පැවසිය හැක.
තාපය , විකිරණය හා සංවහනය මගින් ද ප්‍රසාරණය විය හැක. බොහෝ විට යම් අවස්ථාවක දී මෙම ක්‍රමවලින් එකකට වඩා වැඩි ගණනක් ඔස්සේ මෙම ක්‍රියාවලිය සිදු වේ.
ෆූරියර් නියමය
ෆූරියර් නියමයට අනුව, තාප සන්නයන නියමය යනු යම් ද්‍රව්‍යයක් තුළින් තාපය ගැලීමේ කාල සීඝ්‍රතාව එහි උෂ්ණත්වයේ අනුක්‍රමණයේ සෘණ අගයට ද , වර්ගඵලය ප්‍රලම්භව ද හා තාපය ගලා යාමේ අනුක්‍රමණයට ද අනුලෝමව සමානුපාතික වන බවයි. මෙම ප්‍රමේයය ආකාර දෙකකින් දැක්විය හැක. අනුකළ ක්‍රමය ලෙස යම් වස්තුවක් මතට හෝ ඉන් පිටතට සිදුවන සියලු තාප ප්‍රමාණය සැලකීම හෝ අවකල ක්‍රමය ලෙස ශක්ති ශ්‍රාවයන් හෝ ශක්ති ප්‍රවාහනයන් පිළිබද අධ්‍යයනය ලෙස දැක්විය හැක.
අවකල ආකාරය
ෆූරියර් නියමයේ අවකල සමීකරණයේ මූලික රාශිය යනු තාප ශ්රාවයයි. මෙය අත්‍යණුක මතුපිටක් හරහා ඒකක කාලයකට සිදුවන තාප ගැලීම වශයෙන් හැදින්විය හැක. හි විශාලත්වය ඒකක කාලය දී ශක්තිය මගින් ද දිශාව තාපය ගලායන මතුපිටට ප්‍රලම්භව ද ලබා දේ.
දෛශික සමීකරණය
- - ස්ථානීය තාප ශ්‍රාවය (Wm-2)
- - ද්‍රව්‍යයේ තාප සන්නායකතාවය (wm-1k-1)
- - උෂ්ණත්ව අනුක්‍රමණය
යම් ද්‍රව්‍යයක තාප සන්නායකතාය උෂ්ණත්වය මත රදා පවතී. නමුත් විශාල උෂ්ණ්තව පරසාවල ද සමහර ද්‍රව්‍යයවල තාප සන්නායතාවය කුඩා විය හැක. අතාන්ය විට දී අසම සාර්වදිශ ද්‍රව්‍යයවල තාප සන්නායකත්වය එහි දිශාව මත බලපායි.
අනුකල ආකාරය
ද්‍රව්‍යයේ පෘෂ්ඨය ඔස්සේ ඉහත අවකල සමීකරණය අනුකලනය කිරීමෙන් ෆූරියර් නියමයේ අනුකල ආකාරය ලබා ගත හැක. මුළු පෘෂ්ඨ වර්ගඵලය
- - ඒකක කාලයකදී තාප සන්නයනය
- - තාප සන්නයනය වන පෘෂ්ඨ වර්ගඵලය
ඉහත අවකල සමීකරණය සරල රේඛීය අවස්ථාවකට අනුකලනය කිරීමෙන් අප පරිවර්තනය කරන ලද පැතිකඩ සහිත යම් වස්තුවක එක සමාන දෙකෙලවරක් ඔස්සේ ඒකාකාරී උෂ්ණත්වයක් පවතින විට එම වස්තුවෙහි විවෘත දෙකෙළවර ඔසසේ තාප ප්‍රවාහ සීඝ්‍රතාව
: A - හරස්කඩ වර්ගඵලය |
- දෙකෙළවර අතර උෂ්ණත්ව අන්තරය |
- දෙකෙළවර අතර දුර |
තාප සමීකරණවල ව්‍යුත්පන්නවල පාදම මෙම නියමය මත රදා පවතී. R අගය යනු තාප ප්‍රතිරෝධකයේ ජනකයයි. මෙය සන්නයනයේ පරස්පරය වේ. ඕම් නීතිය යනු ෆූරියර් නියමයේ විද්‍යුත් ප්‍රතිසම ආකාරයයි.
සන්නයනය
where U is the conductance, in W/(m2 K).
ෆූරියර් නියමය වශයෙන් ද දැක්විය හැක.
Uයනු සන්නයනය නම්
සන්නයනයේ පරස්පරය යනු ප්‍රතිරෝධකයයි (R).
සිසිල් හා රත් ප්‍රදේශ අතර විවිධ සංවාහක ස්ථර පවතින විට එහි A හා Q අගයන් නියත නිසා මෙම ප්‍රතිරෝධ එකතු කළ හැක.බහු ස්ථර කොටස්වලදී එහි ප්‍රතිරෝධකත්වය ස්ථර වශයෙන් සලකා එකතු කළ යුතුය.
බහු ස්ථර කොටස්වලදී පහත සමීකරණය භාවිතා කරයි.
බාධකයක් හරහා තරලයක් තුළින් තවත් තරලයකට තාපය හානි වීමේ දී සමහර විට දී බාධකය අසළම නිසලව පවතින සිහින් තරල පටලය සැලකීම වැදගත් වේ. මෙම සිහින් තරල පටලය ප්‍රමාණයය කිරීමට අපහසුය. මෙහි ලක්ෂණ ආකූලතාව හා දුස්ස්‍රාවීතාවෙහි සංකීර්ණ අවස්ථා මත රදා පවතී. නමුත් අධි සන්නයන බාධක පවතින විට මෙම අගය සමහර විට සැලකිය හැක.
ඝඨනා ගුණ දැක්වීම
විත්ති ගුණ ඇසුරින් දැක්වූ ඉහත සමීකරණය ඝඨනා ගුණ ඇසුරින් දැක්විය හැක.
එනිසා විද්‍යුත් ප්‍රතිරෝධකත්වය සදහා හා සන්නායකත්වය සදහා (ඕම් නීතිය ආකාරයට) සන්නායකත්වය සමීකරණය සදහා දුරෙන් ස්වායත්ත වූ මාන සහිත රාශියක් සෑදිය යුතුය. විද්‍යුත් සමීකරණවලින්
ρ - ප්‍රතිරෝධකත්වය , x = දිග හා A යනු හරස්කඩ වර්ගඵලය හා k යනු සන්නායකත්වය වන විට ලෙස ව්‍යුත්පන්න වේ.
එමෙන් (තාප සන්නායකත්වය)
ෆූරියර් නියමය පහත පරිදි ද දැක්විය හැක.
ඕම් නීතියට ප්‍රතිසම වන අයුරින් හෝ වේ. සන්නයනයේ පරස්පරය ප්රතිරෝධකත්වයයි.
ඕම් නීතියට ප්‍රතිසම විට
ශ්‍රේණිගත සන්නයනයවල ෛඑක්ය මේ සදහාත් වලංගුය.
References
http://en.wikipedia.org/wiki/Heat_conduction
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ත ප සන නයනය හ ත පගත සන නයනය යන යම පද ධත යක හරහ ව ඩ උෂ ණත ව ප රද ශයක ස ට අඩ උෂ ණත ව ප රද ශයකට උෂ ණත ව ව නසක ය මනය ක ර ම සදහ ස ද වන ස වය ත ප ශක ත හ වම ර ව මක පද ර ථය ඔබම බ චලනය වන අ ශ න මග න එම පද ර ථය ව ය හය රද පවත න ක ල ම බල මග න ත ප ශක ත ය ප රස රණය ව එන ස ත ප ශක ත ය අ ශ න ග භ ත ක බ ද ම වල න ගමන කරන බව ප වස ය හ ක ත පය ව ක රණය හ ස වහනය මග න ද ප රස රණය ව ය හ ක බ හ ව ට යම අවස ථ වක ද ම ම ක රමවල න එකකට වඩ ව ඩ ගණනක ඔස ස ම ම ක ර ය වල ය ස ද ව ෆ ර යර න යමයෆ ර යර න යමයට අන ව ත ප සන නයන න යමය යන යම ද රව යයක ත ළ න ත පය ග ල ම ක ල ස ඝ රත ව එහ උෂ ණත වය අන ක රමණය ස ණ අගයට ද වර ගඵලය ප රලම භව ද හ ත පය ගල ය ම අන ක රමණයට ද අන ල මව සම න ප ත ක වන බවය ම ම ප රම යය ආක ර ද කක න ද ක ව ය හ ක අන කළ ක රමය ල ස යම වස ත වක මතට හ ඉන ප ටතට ස ද වන ස යල ත ප ප රම ණය ස ලක ම හ අවකල ක රමය ල ස ශක ත ශ ර වයන හ ශක ත ප රව හනයන ප ළ බද අධ යයනය ල ස ද ක ව ය හ ක අවකල ආක රය ෆ ර යර න යමය අවකල සම කරණය ම ල ක ර ශ ය යන ත ප ශ ර වයය ම ය අත යණ ක මත ප ටක හරහ ඒකක ක ලයකට ස ද වන ත ප ග ල ම වශය න හ ද න ව ය හ ක හ ව ශ ලත වය ඒකක ක ලය ද ශක ත ය මග න ද ද ශ ව ත පය ගල යන මත ප ටට ප රලම භව ද ලබ ද ද ශ ක සම කරණය q k T displaystyle overrightarrow q k nabla T q displaystyle overrightarrow q ස ථ න ය ත ප ශ ර වය Wm 2 k displaystyle big k big ද රව යය ත ප සන න යකත වය wm 1k 1 T displaystyle big nabla T big උෂ ණත ව අන ක රමණය යම ද රව යයක ත ප සන න යකත ය උෂ ණත වය මත රද පවත නම ත ව ශ ල උෂ ණ තව පරස වල ද සමහර ද රව යයවල ත ප සන න යත වය ක ඩ ව ය හ ක k displaystyle big k big අත න ය ව ට ද අසම ස ර වද ශ ද රව යයවල ත ප සන න යකත වය එහ ද ශ ව මත බලප ය අන කල ආක රය ද රව යය ප ෂ ඨය ඔස ස ඉහත අවකල සම කරණය අන කලනය ක ර ම න ෆ ර යර න යමය අන කල ආක රය ලබ ගත හ ක ම ළ ප ෂ ඨ වර ගඵලය Q t k S T dA displaystyle frac partial Q partial t k oint S overrightarrow nabla T cdot overrightarrow dA Q t displaystyle big frac partial Q partial t big ඒකක ක ලයකද ත ප සන නයනයdA displaystyle overrightarrow dA ත ප සන නයනය වන ප ෂ ඨ වර ගඵලය ඉහත අවකල සම කරණය සරල ර ඛ ය අවස ථ වකට අන කලනය ක ර ම න අප පර වර තනය කරන ලද ප ත කඩ සහ ත යම වස ත වක එක සම න ද ක ලවරක ඔස ස ඒක ක ර උෂ ණත වයක පවත න ව ට එම වස ත ව හ ව ව ත ද ක ළවර ඔසස ත ප ප රව හ ස ඝ රත ව DQDt kADTDx displaystyle big frac Delta Q Delta t kA frac Delta T Delta x A හරස කඩ වර ගඵලයDT displaystyle Delta T ද ක ළවර අතර උෂ ණත ව අන තරයDx displaystyle Delta x ද ක ළවර අතර ද ර ත ප සම කරණවල ව ය ත පන නවල ප දම ම ම න යමය මත රද පවත R අගය යන ත ප ප රත ර ධකය ජනකයය ම ය සන නයනය පරස පරය ව ඕම න ත ය යන ෆ ර යර න යමය ව ද ය ත ප රත සම ආක රයය සන නයනයU kDx displaystyle big U frac k Delta x quad where U is the conductance in W m2 K ෆ ර යර න යමය වශය න ද ද ක ව ය හ ක Uයන සන නයනය නම DQDt UA DT displaystyle big frac Delta Q Delta t UA Delta T සන නයනය පරස පරය යන ප රත ර ධකයය R R 1U Dxk A DT DQDt displaystyle big R frac 1 U frac Delta x k frac A Delta T frac Delta Q Delta t quad ස ස ල හ රත ප රද ශ අතර ව ව ධ ස ව හක ස ථර පවත න ව ට එහ A හ Q අගයන න යත න ස ම ම ප රත ර ධ එකත කළ හ ක බහ ස ථර ක ටස වලද එහ ප රත ර ධකත වය ස ථර වශය න සලක එකත කළ ය ත ය 1U 1U1 1U2 1U3 displaystyle big frac 1 U frac 1 U 1 frac 1 U 2 frac 1 U 3 cdots බහ ස ථර ක ටස වලද පහත සම කරණය භ ව ත කරය DQDt A DT Dx1k1 Dx2k2 Dx3k3 displaystyle big frac Delta Q Delta t frac A Delta T frac Delta x 1 k 1 frac Delta x 2 k 2 frac Delta x 3 k 3 cdots බ ධකයක හරහ තරලයක ත ළ න තවත තරලයකට ත පය හ න ව ම ද සමහර ව ට ද බ ධකය අසළම න සලව පවත න ස හ න තරල පටලය ස ලක ම ව දගත ව ම ම ස හ න තරල පටලය ප රම ණයය ක ර මට අපහස ය ම හ ලක ෂණ ආක ලත ව හ ද ස ස ර ව ත ව හ ස ක ර ණ අවස ථ මත රද පවත නම ත අධ සන නයන බ ධක පවත න ව ට ම ම අගය සමහර ව ට ස ලක ය හ ක ඝඨන ග ණ ද ක ව ම ව ත ත ග ණ ඇස ර න ද ක ව ඉහත සම කරණය ඝඨන ග ණ ඇස ර න ද ක ව ය හ ක එන ස ව ද ය ත ප රත ර ධකත වය සදහ R V I displaystyle R V I හ සන න යකත වය සදහ G I V displaystyle G I V ඕම න ත ය ආක රයට සන න යකත වය සම කරණය සදහ ද ර න ස ව යත ත ව ම න සහ ත ර ශ යක ස ද ය ය ත ය ව ද ය ත සම කරණවල න r ප රත ර ධකත වය x ද ග හ A යන හරස කඩ වර ගඵලය හ k යන සන න යකත වය වන ව ට G kA x displaystyle G kA x ල ස ව ය ත පන න ව එම න ත ප සන න යකත වය U kADx displaystyle big U frac kA Delta x quad ෆ ර යර න යමය පහත පර ද ද ද ක ව ය හ ක Q UDT displaystyle big dot Q U Delta T quad ඕම න ත යට ප රත සම වන අය ර න I V R displaystyle I V R හ I VG displaystyle I VG ව සන නයනය පරස පරය ප රත ර ධකත වයය R DTQ displaystyle big R frac Delta T dot Q quad R V I displaystyle R V I ඕම න ත යට ප රත සම ව ට ශ ර ණ ගත සන නයනයවල එක ය ම සදහ ත වල ග ය Referenceshttp en wikipedia org wiki Heat conduction